හොරස්ගේ ඇස

හොරස්ගේ ඇස යනු, ආරක්ෂාව, රාජකීය බලය සහ මනා සෞඛ්‍යය පිළිබඳ පුරාතන ඊජිප්තියානු සංකේතයකි.

හොරස්ගේ ඇස
පසුව හොරස්ගේ ඇස ලෙසින් හැඳින්වුනු වාඩ්ජෙට්
හොරස්ගේ ඇස
හොරස්ගේ ඇස හෝ වාඩ්ජෙට් පැන්ඩනය


ගණිතය

හොරස්ගේ ඇස 
හොරස්ගේ ඇසෙහි කොටස් විසින් නිරූපිත අංක ගණිතමය අගයයන්
හොරස්ගේ ඇස 
සමචතුරස්‍රයක කොටස් ලෙසින් හැඳි භාග.

පුරාතන ඊජිප්තුවෙහි බොහෝ භාග ලියන ලද්දේ ඒකක භාග (ලවය 1 වන භාගයක්) දෙකක හෝ වැඩි ගණනක එකතුවක් ලෙසින් වන අතර, ලියන්නන් වෙත උත්තර සහිත වගු තිබුණි ( රයින්ඩ් ගණිතමය පැපිරසය 2/n වගුව බලන්න). මේ අනුව, ​34 වෙනුවට, යමෙක් ලියුවේ ​12 + ​14 ලෙසටයි.

එක සංඛ්‍යාව දෙකෙහි පළමු බල හය වෙතින් බෙදූ විට ලැබෙන භාග නිරූපණය කිරීමට පුරාතන ඊජිප්තියානුවන් විසින් හොරස්ගේ ඇසෙහි වෙනස් කොටස් භාවිතා කල බවට සිතනු ලැබෙයි:

හොරස්ගේ ඇස නම් රූපාක්ෂරය=𓂀

    𓂄ඇසෙහි දකුණු පැත්ත = ​12
    𓂂කණිනිකාව = ​14
    𓂃ඇහිබැම = ​18
    𓂁ඇසෙහි වම් පැත්ත = ​116
    𓂅වක ගැසුනු වලගය = ​132
    𓂆කඳුලු බිඳුව = ​164

රයින්ඩ් ගණිතමය පැපිරසය තුල "හොරස් ඇස භාග" පිළිබඳ වගු අඩංගු වෙයි. 𓂀𓂁𓂂𓂃𓂄𓂅𓂆𓂇


ආශ්‍රිත

Tags:

පුරාතන ඊජිප්තුව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවකුරුල්ලෝමඩු දේවස්ථානයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයJalani premadasaආනන්ද කුමාරස්වාමිසිරිත් මල්දමසිංහල අක්ෂර වින්‍යාසය2004 සුනාමියව්‍යාපාරශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්පොළොන්නරුව වටදාගෙයමෛත්‍රී බුදුරජාණන් වහන්සේමාරි කියුරිදැන්වීම්කරණයස්ත්‍රී ස්වයං වින්දනයගල් විහාරයප්ලේටෝශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවමොස්කව්රුහුණු කතරගම දේවාලයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගභාෂාවගෞතම බුද්ධ පරිනිර්වාණයඊශ්‍රායලයසමලිංගිකතාවසිංහල භාෂාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහල වර්ණ මාලාවහෙළ ගණන් ක්‍රමයකුප්පමේනියධම්මපදයමිරිසවැටියසිද්ධාර්ථ කුමරුසිංහල ව්‍යාකරණපොල්ඉස්සන් වගාවසියදිවි නසාගැනීමත්‍රිලක්‍ෂණඉරානයප්‍රථම සඳ තරණයදවුලඅක්මාවේ තෙල්සිංහල ප්‍රස්ථාව පිරුළුසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතපයිතගරස්ධර්මදූත ලූක් තුමාතනි වචන (සිංහල භාෂාව)නිල් අවරියබලශක්ති සංරක්‍ෂණයග්‍රහලෝකසරත් ෆොන්සේකාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකානියුමෝනියාවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඋපායමාර්ගික කළමනාකරණයසිද්ධි අධ්‍යයනයමහා ප්‍රජාපතී ගෝතමීකූඹියෝකොහොඹකළු කුහරකතරගමශ්‍රී ලංකාවේ ජාතික සංකේතනිදිකුම්බාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඅඟහරු ග්‍රහලොවලෝක ජනගහනයඋණශ්‍රී ලංකාවතාප රසායනයඑල්ලේභූචලනෆේස්බුක්නන්දා මාලනීගූගල්ආතර් වී. දියෙස්🡆 More