රූපවාහිනී කතාමාලාව සෙක්ස් එඩියුකේෂන්

සෙක්ස් එඩියුකේෂන් යනු ලෝරී නන් විසින් නිර්මාණය කළ බ්‍රිතාන්‍ය ප්‍රහසන-නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි.

අසා බටර්ෆීල්ඩ් විසින් අනාරක්ෂිත නවයොවුන් තරුණයකු ලෙස සහ ලිංගික චිකිත්සකවරියක වන ඔහුගේ මව ලෙස ගිලියන් ඇන්ඩර්සන් විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. මෙම කතාමාලාව විකාශය ආරම්භ වූයේ 2019 ජනවාරි 11 නෙට්ෆ්ලික්ස් ඔස්සේ ය. නකුටි ගට්වා, එමා මැකී, කොනර් ස්වින්ඩෙල්ස්, ඒමී ලූ වූඩ් සහ කේඩාර් විලියම්ස්-ස්ටර්ලිං මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති. නෙට්ෆ්ලික්ස් සඳහා විචාරාත්මක අතින් මෙන්ම, වානිජමය අතින් ද සාර්ථකත්වයක් ගෙනදුන් මෙම කතාමාලාවේ පළමු කථාවාරය මිලියන 40කට අධික සංඛ්‍යාවක් නරඹා තිබේ. මෙහි දෙවන කතාමාලාව 2020 ජනවාරි 17 දින මුදාහැරුණු අතර, එහි තෙවන කතාමාලාවක් ද නිකුත් වීමට නියමිත ය.

සෙක්ස් එඩියුකේෂන්
රූපවාහිනී කතාමාලාව සෙක්ස් එඩියුකේෂන්
ප්‍රභේදය
  • ප්‍රහසන-නාට්‍ය
  • ලිංගික ප්‍රහසන
  • නවයොවුන් නාට්‍ය
තැනුවේලෝරී නන්
රඟපෑම
  • අසා බටර්ෆීල්ඩ්
  • ගිලියන් ඇන්ඩර්සන්
  • නකුටි ගට්වා
  • එමා මැකී
  • කොනර් ස්වින්ඩෙල්ස්
  • කේඩාර් විලියම්ස්-ස්ටර්ලිං
  • ඒමී ලූ වූඩ්
  • පැට්‍රීෂියා ඇලිසන්
  • ඇලිස්ටෙයාර් පෙට්‍රී
  • ටානියා රෙනෝල්ඩ්ස්
Composer(s)
  • ඕලි ජූලියන්
  • එස්රා ෆර්මන්
සම්භව රටඑක්සත් ‍රාජධානිය
භාෂාව(න්)ඉංග්‍රීසි
No. of series2
කථාංග ගණන16 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
  • ජේමී කැම්ප්බෙල්
  • බෙන් ටයිලර්
  • ලෝරී නන්
නිෂ්පාදක(යෝ)ජොන් ජෙනිංස්
සංස්කාරක(යන්)
  • ස්ටීව් ඇක්‍රොයිඩ්
  • ඩේවිඩ් වෙබ්
  • කැලම් ‍රොස්
සිනෙමාරූපණය
  • ජේමී කෙයාර්නී
  • ඕලි රසල්
ධාවන කාලයමිනිත්තු 47–59
නිෂ්පාදන සමාගමඉලෙවන් ෆිල්ම්
ප්‍රචාරණය
මුල් නාලිකාවනෙට්ෆ්ලික්ස්
රූප ආකෘතිය4K (UHDTV)
මුල් ධාවනය11 ජනවාරි 2019 (2019-01-11) – වර්තමානය (වර්තමානය)
බාහිර සබැඳි
Official website

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

සැකිල්ල:Netflix original current series

Tags:

ගිලියන් ඇන්ඩර්සන්

🔥 Trending searches on Wiki සිංහල:

මනමේබෝවන රෝගහින්නෝන්මාදයබදුලු ටැම් ලිපියඑන්නත්නිල් මානෙල්වසා පද්ධතියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්ලන්දේසි ලංකාවඋපසර්ගසියඹලාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයගම්මඩුව ශාන්තිකර්මයකමතගබ්සාවමුල් ළමාවියේ සංවර්ධනයසීගිරියශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයමද්දුම බණ්ඩාරශ්‍රී ලංකාවේ ක්‍රීඩාවබයිබලයඑ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තපලිබෝධනාශකදරු නැලවිලි ගීජෝසෆ් ස්ටාලින්හෙළ හවුල (සංවිධානය)පිළිකාපරිගණක ඉතිහාසයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලාංකීය සංස්කෘතියබෞද්ධ පන්සල්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයරුහුණ විශ්වවිද්‍යාලයයවිද්‍යාවපොදු නීතියවෛරසශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කවිද්‍යුත් සෘණතාවයජපානයලෝවැඩ සඟරාවඔක්සිජන්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)විජය රජබාලදක්ෂ ව්‍යාපාරයටී.බී. ජයානායයෑම්ශ්‍රී ලංකාවේ දාගැබ්තෙත් සදාහරිත වනාන්තරශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නශ්‍රී ලංකා ජාතික ගීයරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවසපුෂ්ප ශාකඉන්ෆ්ලුවෙන්සාජලයහින්දුස්ථානී තාලහෝමර්දෙවන ලෝක යුද්ධයගූගල් මැප්ස් නැවිගේෂන්ප්‍රස්ථාව පිරුළු - සිංහලමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්ව්ලැඩිමියර් ලෙනින්නොබැඳි ජාතීන්ගේ සංවිධානයගිවිසුම්මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)බුද්ධියබල්ලාමාතලේ කැරැල්ලදෙමළ අක්ෂර මාලාවශ්‍රි ලංකාවේ පාසල්ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කවිවාහ නීතිය - ශ්‍රී ලංකාක්‍ෂුද්‍ර ජීවීන්🡆 More