සිවිල් නීතිය

සිවිල් නීතිය හෝ මහාද්වීපික නීතිය හෝ රෝමානු- ජර්මානික නීතිය ලෙසින් හඳුන්වනු ලබන්නේ ලෝකයේ ප‍්‍රධානතම නීති පද්ධතියයි.

සිවිල් නීතිය බොහෝවිට පොදු නීතිය සමඟ සන්සන්දනය කරනු ලබන නීති පද්ධතියකි. මෙම පද්ධති දෙක අතර දක්වනු ලබන ප‍්‍රධාන වෙනස්කම වන්නේ පොදු නීතිය විශේෂිත තත්වයන් මත වියුක්ත රීති මත පදනම්වන බවත්, සිවිල් නීති තමන් ඉදිරියේ ඇති විවිධ නඩුවලදී විනිසුරුවරුන්ට අදාල කරගත හැකි වියුක්ත රීතීන් මත පදනම්වන බවත්ය.

සිවිල් නීතියේ මුල් රෝම නිතිය, ධර්ම නීති සහ පුනරුදය දක්වා විහිද යයි. ඉස්ලාමීය නීතිය වැනි වෙනත් ආගමික නීතිවල බලපෑමද එයට ලැබී ඇත. සිවිල් නීති රටවල නීති පද්ධතීන් නිතියට මඟ පෙන්වනු ලබන මූලධර්මයන්ගෙන් සමන්විත නීති සංග‍්‍රහයන් කිහිපයක් මත පදනම් වෙයි. ප‍්‍රංශ සිවිල් නීති සංග‍්‍රහය මෙයට හොඳම උදාහරණයකි. ජර්මානු හා ස්විස් සිවිල් නීති සංග‍්‍රහයන්ද සිවිල් නීති ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයන් වෙයි. ස්කොට්ලන්තයේ හා දකුණු අපි‍්‍රකාවේ සිවිල් නීති පද්ධතීන් සංගෘහිතකොට නොමැති අතර එහි වඩාත් විසුරුනු ස්වභාවයේ නීති පද්ධතියක් ස්කැන්ඩිනේවියානු රටවල දැකගත හැක.

සමාජවාදී නීතිය ලෙස හඳුන්වනු ලබන්න පශ්චාත් සමාවාදී රටවල් විසින් ස්වාධීන නීති පද්ධතියක් ලෙස නොසලකනු ලබන අතර එය රෝමානු - ජර්මානු සිවිල් නීතියේ විශේෂ ආකාරයක් ලෙසින් හඳුනාගැනේ.


References

http://en.wikipedia.org/wiki/Civil_law_%28legal_system%29

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පුරාවස්තුආර්ථික විද්‍යාවVoynich manuscriptමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශාන්ත සිල්වෙස්තර විද්‍යාලයආනන්ද රහතන්වහන්සේදෙවොල් මඩුවඩී.එස්. සේනානායකයුනෙස්කෝසමනල කන්දප්‍රභාසංශ්ලේෂණයමහියංගනය රජ මහා විහාරයපංච කල්‍යාණශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඕස්ට්‍රේලියාවයු‍රේනස්විවාහයබැද්දේගම(නවකතාව)එන්නත්වැව්කුට්ටම් පොකුණමද්දුම බණ්ඩාරසුදු බිංදුමශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඑල්ලේශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයඅභයගිරි විහාරයකොළඹභාෂාවමහ පොළොවහෘදයවාමන ග්‍රහලෝකපොරොන්දම්චීනයපළමුවන පරාක්‍රමබාහු රජබංග්ලාදේශයගිරවුශ්‍රී ලංකාවේ ශිලා ලිපිසිංහල භාෂාවජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයමිලින්ද ප්‍රශ්නයඅනුරාධපුර පෞරාණික නගරයසිද්ධාර්ථ කුමරුචන්ද්‍රයාඋපසර්ගශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිවසභ රජවයඹ පළාත, ශ්‍රී ලංකාවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසියඹලාකමතනාක්‍රිස්තු වර්ෂ ක්‍රමයආදිවාසීන්සිකුරු ග්‍රහලොවරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්මහ වැව් නාමාවලියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකහරිත විප්ලවයමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්පොන්නම්බලම් රාමනාදන්මෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකා ජාතික ගීයසිංහල පදඉංග්‍රීසි භාෂාවහලාවතS.panibharathaත්‍රිකුණාමලය වරායශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවෙසක් උත්සවයජලගැල්මජාතිකවාදයඑක්සත් ජනපදය🡆 More