ස්කන්ද

කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ.

ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.

කාර්තිකේය
ජයග්‍රහණයේ සහ යුද්ධයේ දෙවියන්
දේව සේනාවේ අණදෙන්නා
Lord Muruga in Malaysia Batu Caves
මැලේසියාවේ බටු ගුහා හින්දු කෝවිලේ මුරුගන්ගේ විශාල ප්‍රතිමාව
වෙනත් නම්මුරුගන්, මහාසේන, සුබ්‍රමන්‍ය, ස්කන්ධ, කුමාර, සරවන, ආරුමුගන්, දේවසේනාපති, ෂන්මුඛ, ගුහ, ස්වාමිනාථ, වේලායුධ, වේල්
අනුබැඳියබ්‍රහ්මන් (කෞමාරම්), දේව
වාසභවනයආරුපදයි වීඩු (මුරුගන් ගේ වාසස්ථාන හය), පලනි කඳුකරය, කෛලාශ පර්වතය
ග්‍රහලොවමංගල / අඟහරු
මන්ත්‍රයඕම් සරවන භව
වෙට්‍රිවේල් මුරුගනුක්කු අරෝහරා
ආයුධයවේලායුධය
සංකේතයකුකුළා
දිනයඅඟහරුවාදා
පෞද්ගලික තොරතුරු
වල්ලභයා
  • දේවසේනා
  • වල්ලි
දෙමාපියන්
සොයුරු/සොයුරියන්ගණේෂ (සොහොයුරා)
වාහනයමයූර් (මොණරා)
උත්සව
  • ස්කන්ධ ෂෂ්ඨි හෙවත් ෂෂ්ඨි
  • තෛපූසම්
  • කාර්තිකේ දීපම්
  • පංගුනි උතිරම්
  • වෛකාසි විසාකම්
  • කාර්තික් පූර්ණිමා
  • මහා ශිවරාත්‍රී

කාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ. එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.

ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.

ආශ්‍රේයයන්


Tags:

පාර්වතීශිව

🔥 Trending searches on Wiki සිංහල:

දඹුල්ල රජමහා විහාරයහෝමෝ හැබිලිස්ව්‍යුහවාදය (මනෝවිද්‍යාව)ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයස්වභාවික පරිසරයඩී.එස්. සේනානායකවියළි කළාපයේ පසමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ සර්පයෝක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ගිනි කඳුපන්සිල්නිල් මානෙල්ජන කවිශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලජලයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)සමාජ ඉගෙනුම් වාදයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවරාවණා ඇල්ලරුවන්වැලිසෑයදේපල නීතියමහියංගනයපළමුවන විජයබාහු රජසෙංකඩගල පෙරහැර මංගල්‍යයජර්මනියජපානයේ පරිපාලන කොට්ඨාසබැටරිස්ටීවන් හෝකිංඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඔසරියචෙස්සිංහල අකුරුසෙනසුරු ග්‍රහලොවබුලත් හා සිංහල සමාජයසිංහල සාහිත්‍යයහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්සතර සතිපට්ඨානයආගම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිබිල් වෙත්තසිංහසීතාවක රාජධානියශ්‍රී ලංකාවේ බලකොටුමහත්මා ගාන්ධිබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවබ්‍රිතාන්‍ය ලංකාවක්‍ෂුද්‍ර ජීවීන්පියයුරු සංසර්ගයවිකිදරු නැලවිලි ගීවිද්‍යාත්මක ක්‍රමයශ්‍රී ලංකාවේ දියඇලිසතර අපායකුණකටුවාරසායනික බන්ධනශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමානෙල්ජවන සහ පිටිය ක්‍රීඩාසියඹලාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ මැණික්සිංහල නාම විශේෂණකුසල් සහ අකුසල්ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිඋඩුනුවර ලංකාතිලක විහාරයචූටි මාමා කතාවරැකියා ආතතියපාසල්විල්ලෝකයේ රටවල්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.🡆 More