සප්තපර්ණී ගුහාව: ඉන්දියාවේ මානව ජනාවාසය

සප්තපර්ණී ලෙන, හෙවත් සංස්කෘත බසින් සප්ත පර්ණී ගුහා සහ පාලියෙන් සත්තපණ්ණී ගුහා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් හි රාජ්ගිර් සිට 2 කිලෝමීටර (1.2 mi) නිරිතදිගින් පිහිටි බෞද්ධ ලෙනකි.

මෙය කඳුගැටයක පිහිටා ඇත. බෞද්ධ ඉතිහාසය තුළ සප්තපර්ණී ගුහාව වැදගත් වන්නේ බොහෝදෙනාගේ විශ්වාසයට අනුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට පෙර එහි මඳ කාලයක් ගතකොට තිබීමත්, සහ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පැවති ස්ථානය වීමත් නිසායි.

සප්තපර්ණී ගුහාව
සප්තපර්ණී ගුහාව: ඉන්දියාවේ මානව ජනාවාසය
සප්තපර්ණී ලෙන
පිහිටීමරාජ්ගිර්, බිහාරය
ඛණ්ඩාංක25°00′26″N 85°24′39″E / 25.007175°N 85.410792°E / 25.007175; 85.410792 85°24′39″E / 25.007175°N 85.410792°E / 25.007175; 85.410792
පරිපාලන සංවිධානයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව
සප්තපර්ණී ගුහාව is located in ඉන්දියාව
සප්තපර්ණී ගුහාව
ඉන්දියාව තුළ සප්තපර්ණී ගුහාව හි පිහිටීම
සප්තපර්ණී ගුහාව is located in බිහාරය
සප්තපර්ණී ගුහාව
සප්තපර්ණී ගුහාව (බිහාරය)

ආශ්‍රේයයන්


සැකිල්ල:Bihar-geo-stub

Tags:

පරිනිර්වාණයබිහාර්බුදුන් වහන්සේ

🔥 Trending searches on Wiki සිංහල:

සුසන්තිකා ජයසිංහරඹුටන්අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයදරු නැලවිලි ගීඩී.එන්.ඒ.ගබ්සාවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඅලෙවිකරණයඕ‍සෝන් වියනදඹදෙණිය යුගයපුරාවිද්‍යාවකොවිඩ්-19‍දේශගුණික විපර්යාසඉන්දියාවේ දේශපාලන පක්ෂඅවුකන බුදු පිළිමයකොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසමාර්ටින් වික්‍රමසිංහඌව පළාතමහ ඔයපණිභාරතදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඅයන්(III) ඔක්සයිඩයඍතුයාල ජාතික වනෝද්‍යානයහෙළ ගණන් ක්‍රමයඑදිරිවීර සරච්චන්ද්‍රසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසිංහල නාඩගම්ලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසචන්දන ලියනාරච්චිජේසුස් වහන්සේගොටුකොලජේසුස් වහන්සේගේ උප්පත්තියප්‍රතිශක්තිකරණ පද්ධතියමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්කේතුවමාළුනාට්‍ය කලාවකාෆි රාගය1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතඇබාසෙම්ප්‍රතිශ්‍යාවමාතරසමලිංගිකතාවථූපාරාමය, අනුරාධපුරස්නායු පද්ධතියජානරක්‍ෂණයශ්‍රි ලංකාවේ පාසල්සිංහල මිණුම් ඒකකතැලසීමියාවජී‍.බී. සේනානායකශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකා යුද්ධ හමුදාවරාවණා රජලිංගික සංසර්ගික ඉරියව්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමහගම සේකරක‍ඩොලානතාරකා විද්‍යාවපොන්නම්බලම් රාමනාදන්සමාජවාදයකොරියානු භාෂාවසිංහල ව්‍යාකරණබෞද්ධ දිනදසුනකෙසෙල්කළුතර බෝධියපරිගණකයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවකන්‍යාභාවයරුහුණු රාජධානියසීගිරි බිතු සිතුවම්ගොංගාලේගොඩ බණ්ඩාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාජාත්‍යන්තර මූල්‍ය අරමුදලදියවැඩියාවෙහි රෝග ලක්ෂණ🡆 More