වෛරස් නියුමෝනියාව

වෛරස් නියුමෝනියාව (ඉංග්‍රීසි:  Viral pneumonia) යනු වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන නියුමෝනියාව රෝගී තත්වයකි.

Viral pneumonia
වෛරස් නියුමෝනියාව
විශේෂතාවInfectious disease, respirology

වෛරස, නියුමෝනියාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන ආකාර දෙකෙන් එකකි. අනෙක බැක්ටීරියා වේ. එසේම සුළු වශයෙන් දිලීර සහ පරපෝෂිතයන් ද ඒ අතර සිටිති. කුඩා ළමුන් අතර නියුමෝනියාවට බෙහෙවින් ම හේතු වන්නේ වෛරස වන අතර එම සාධකය වැඩිහිටියන් අතර බැක්ටීරියා වේ.


වසංගතවේදය

මිලියන 200 ක් පමණ වන පිරිසකට, එනම් මිලියන 100 ක් පමණ ළමුන් සහ මිලියන 100 ක් පමණ වන වැඩිහිටියන් හට වසරක දී වෛරස් නියුමෝනියාව වැළඳේ.

මූලාශ්‍ර

භාහිර සබැඳි

වර්ගීකරණය
බාහිර සම්පත්

Tags:

PneumoniaVirus

🔥 Trending searches on Wiki සිංහල:

ලේනාගෝලයප්‍රේමසිරි කේමදාසආර්ථික විද්‍යාවකාෆි රාගයවැව්ඕස්ට්‍රේලියාවකාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවහෙළ ගණන් ක්‍රමයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඅළු කෑදැත්තායශෝදරාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමහා ප්‍රජාපතී ගෝතමීනිල් අවරියශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවලිංගිකත්ව අධ්‍යාපනයසකස්කඩකාල් මාක්ස්සාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකමතකාව්‍යශේඛරයදයානන්ද ගුණවර්ධනමානව සංවර්ධන දර්ශකයසමාධි බුදු පිළිමයසිද්ධාර්ථ කුමරුමහ පොළොවලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලෝකයේ රටවල්විජිතපුර සටනපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයෆේස්බුක්ජොහන්නස් කෙප්ලර්නුවරඑළියපර්යේෂණඅපරාධබුද්ධ චරිතයසිංහල සන්ධිසෙංකඩගල රාජධානියආසියාවසංජානනයදඹදෙණිය යුගයසතර මහා අපදේශවිකිපීඩියාශ්‍රී ලංකාව ආවේණික මසුන්නන්දා මාලනීප්‍රජාතන්ත්‍රවාදයඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)අනුර කුමාර දිසානායකධම්මපදයත්‍රිකුණාමලයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ස්ත්‍රී පුරුෂ භාවයසමාජ විද්‍යාවපහතරට නැටුම්බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුරටයකුමශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලදුන්හිඳ ඇල්ලපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසසම්භාවී ප්‍රවේශ මතකයත්‍රිවිද්‍යාමල්ගෝඨාභය රාජපක්ෂවලාකුළු පරිගණනයඅලෙවිකරණයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියක්‍ෂීරපායි සත්තුවී බිස්සකැහිබෙල්ලාඩයිනසෝරයෝරන්කොත් වෙහෙරභෞතික විද්‍යාවඉන්දු නිම්න ශිෂ්ටාචාරය🡆 More