මෙහෙයුම් පද්ධති- ඉතිහාසය

ප්‍රථම පරිගනකයෙකි මෙහෙයුම් පද්ධතියක් නොුනි 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළදාම්කරැන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරිමේ ක්‍රමවේදයන්, මේ සදහා උදාහරණ ලෙස UNIVAC මා control Date ආයතන මගින් නිපදවන ලදි.

සංවිධිත කිරිම සදහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. ලැයිස්තුගත කිරිම හා කාර්ය ක්‍රියාත්මක කිරිමේ ක්‍රම වේදයන් ඵී-ෘධි එමගින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහොමයක් ඉදිරිපත් කරනු ලැබෙන හැටි ප්‍රවේශය වේ මේ සදහා නිදසුනකි. කෙසේ වුවත් බොහොමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මගහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.

මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙව තිබුනේ මහා පරිගණක වලදීය එහෙත් පසුව මුලික හුදු පරිගණක මෙහෙයුමහ් පද්ධති කළමනාකරණයෙන් ලැයිස්තුගත වු වරකට එක් වැඩසටහන් පමනක් ක්‍රියාකිරිමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිචච්චේදයකදි ප්‍රධාන එම පරිගනකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරිම) මනා පරිගණකවල භාවතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදිය.

1969-70 කාල පරිච්ඡේදයේදි ප්‍රථම වතාවත මුලින්ම ඡෘච-7හා පසුව ඡෘඡ-11 මගින් ඉදිරිපත් විි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සමන්විතයි. ක්‍රියාත්මක විමේ සාර්ථකම් පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය උසස් මත කළමනාකරණය මතක ආරක්ෂණය සහ අනෙකුත් අසස් ලක්ෂණ සදහා සග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. ඹභෂඃ ඉතා ඉක්මනින් මනා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයත් ලෙස ජනප්‍රියත්වට පතවිණි.

1980 මුල භාගයේ ෂඊඵ-ඡඣ හා ෂඊඵඣඡඣඃඑ ඇතුළු ක්ෂ්දු පරිගණක කිහිපයක් ආකාර මෙහෙයුම් පද්ධතියක් වන ධාවනය කිරි‍ෙම් හැකියාව පෙන්විය. තවද ආයතනය විමත්ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අදික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් වින. නමුත් මෙම පුද්ගලික මගින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාකිරිමට අවස්ථාව සලසා දදිම අනෙකයන් විය. එම ිසා සහයෝගික බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත සැකටයන්ද එහි නොවීය.

80286 මුලික පරිගනකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය සම්භාවය හා සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂණ ආයතනයක් ලබා ගත හැකි ආයෝජණ උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නෙවන අවස්ථාවන්හිදි ලැයිස්ත්‍රගත කරණය කාලය ඉතිරිකර දිම සදහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.

Windos NT හදුනා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය Digital eqment corparatra හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින් නිමවන ලද්දකි. මෙම මෙයෙුම් පද්ධති ආකාර වු අතර එය සියලු වැඩසටහන් සදහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්. කාර්ය මාතක ආරක්ෂණ්‍ය පුර්වක්‍ර බහුකාර්යකරණය අතථ්‍ය ගොනු පද්ධති සදහා සහයෝගය හා අනොයෙකුත් ආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය.

සම්භාවනිය හා යන මෙහෙයුම් පද්ධති සකසුන් මගින් ධාවන කාලයේදි ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනිමට අසමත් විය. එක් පහසුවක් අවසන් කිරිමට සිදු වු විට එය මගින් එතෙක් භාවිතවෙමින් තිබු සම්පත් වෙනස් වැඩසටහන් ‍නවනුනේ නිදහස් කිරිම නැවත පරිගණක පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

තිස්සමහාරාම රජ මහා විහාරයලෝක වෙළඳ මධ්‍යස්ථානය (1973-2001)පයිතගරස් ප්‍රමේයයරොබට් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයාක‍ඩොලානතෙත් කලාපයේ ශාක විවිධත්වයරුසියානු-යුක්‍රේන යුද්ධයවෙසක් උත්සවයචූටි මාමා කතාවජල චක්‍රයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකාල් මාක්ස්මුගලන් රහතන්වහන්සේදෙමළ භාෂාවකෘෂි කර්මාන්තයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝඅනුරාධපුර රාජධානියවෘත්තීය අධ්‍යාපනයසසම්භාවී ප්‍රවේශ මතකයප්‍රජානන මනෝ විද්‍යාවප්‍රභාසංශ්ලේෂණයආලෝකයේ වේගයකුඩාපොළ හිමිදිළිඳුබවපොල්මල්පන්සියපනස් ජාතක පොතජොර්ජ් වොෂින්ටන්මූලික අයිතිවාසිකම්ශ්‍රී ලංකාවේ නර්තනයන්ජීන් පියාජේසිද්ධි ලෙබ්බේකැබැල්ලෑවාපිදුරුතලාගලඅළෙවිකරණයසීගිරියේ ඉතිහාසයකෙටිකතාලෝක ආහාර අර්බුදයලෙස්ටර් ජෙම්ස් පීරිස්ශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික දැනුමවිජය රජසඳකඩපහණබෝධි ඝරදඹදෙණියහරිතාගාර වායුශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමොනරායුගල පද, සිංහල භාෂාවදෙවන ලෝක යුද්ධයඋෂ්ණත්වය මැනීමමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිවළගම්බා රජසංස්කෘතියතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමිශ්‍ර ලෝහගැටුම්පොළොන්නරුව පෞරාණික නගරයපුත්තාණ්ඩුගෞතම බුදුරජාණන් වහන්සේකිංස්වුඩ් විදුහලකමතසෛලය (ජීව විද්‍යාව)ප්ලේටෝපරිගණක ජාලබල්ලාබිසෝ කොටුවයාහූ!ශ්‍රී ලංකාවේ බෝධිසත්ත්ව ප්‍රතිමාපූජනීය ස්ථාන - ශ්‍රී ලංකා‍බෙන්තොටමහාවංශයඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කක්‍රිස්තියානි ආගම🡆 More