පාරිසරික පුරාවිද්‍යාව

පාරිසරික පුරාවිද්‍යාව යනු මිනිසුන් හා ඔවුන්ගේ පරිසරය අතර ඇති දීර්ඝ කාලීන සබඳතාව පිළිබඳ අධ්‍යයනයයි.

මෙම සම්බන්ධතාවය ලේඛණ ගත කිරීමට හා පහදා දීමට පේලියෝඑත්නො‍බොටනි, භූ රූප විද්‍යාව, පෙලිනොලජි, වූ භෞතික විද්‍යාව, භූ දර්ශණ පුරාවිද්‍යාව මනුෂ්‍ය ජීව විද්‍යාව හා මනුෂ්‍ය පරිසර විදයාව ඇතුළත් විවිද උප අංශ ඇතුළත් වෙයි. පාරිසරික පුරාවිද්‍යාව , අතිතයේ සිදු වු වේගවත් දේශගුණ වෙනස් වීම් වලට මනුෂ්‍යයන් ප්‍රතිකාර දැක්වු අයුරු පෙන්වන ආනුභාවික සාක්ෂි සැපයිය හැකි විෂය පථ කිහිපයෙන් එකක් නිසා එහි ජනප්‍රිය බව පසුගිය වසර කිහිපය තුළ ඉතා වේගයෙන් වර්ධනය වී ඇත.

පාරිසරික පුරාවිද්‍යාව නාමික විෂය පථයක් ලෙස මතුවි ඇත්තේ පසුගිය වසර 30 තුළ දී පමණි. එය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර බොහෝමයක් කැණීම් ව්‍යාපෘති වල ප්‍රධාන සංරචකයක් ලෙස වර්ථමානයේදී භාවිතා වේ. බොහෝමයක් විශ්ව විද්‍යාල මෙම විෂය සම්මත පාඨමාලාවක් ලෙස උගන්වනු ලබන අතර ඔවුන් විසින් මෙය වෙනම උපාධියක් ලෙස උගන්වනු ලැබේ. ලන්ඩනයේ රෝයල් පොළෝවේ විශ්ව විද්‍යාලය මෙම ක්ෂේත්‍රයේ සිටින නියමු විශ්ව විද්‍යාලයක් වන අතර එහිදි මෙය උගන්වනු ලබන්නේ පාරිසරික පුරා විද්‍යා උපාධියේ කොටසක් ලෙස ය.

Tags:

වී

🔥 Trending searches on Wiki සිංහල:

ඉබූලා වෛරස් රෝගයහෙද සේවයඅභ්‍යවකාශ ගවේෂණයනවයොවුන් ලිංගිකත්වයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅනුර කුමාර දිසානායකසීගිරි බලකොටුවවැලිවිට සරණංකර හිමිපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියආර්ථික විද්‍යාවචාමර වීරසිංහකළු වදුරාගුත්තිල කාව්‍යයබෞද්ධ කොඩියවන්නම්මානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකා‍ අලියාදෙවි දේවතාවියෝමහාසේන රජලංකා විශ්වවිද්‍යාලයබ්‍රිතාන්‍ය ලංකාවනයිජීරියාවේ ජනවිකාසයජලයහෘදයාබාධයවැස්සඇදුමඅහිකුණ්ඨකD. J. Wimalasurendraත්‍රිපිටකයමානව සැකිලි පද්ධතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමොණරා සහ සෙබඩභාෂාවසරම්පඉරානයපාපන්දු ක්‍රීඩාවලෝකයේ රටවල්ශාන්ත ජුසේ වාස් තුමාමධ්‍යම සැකසුම් ඒකකයමානව ප්‍රජනන පද්ධතියනායකත්වයමහාභාරතයකටුස්සාඉසුරුමුණියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශාකශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඅක්මාවේ තෙල්සැළලිහිණි සන්දේශයආනන්ද කුමාරස්වාමිබුදු දහමඅකුණුදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්යුරෝපයහේන් ගොවිතැනදීපවංශයලක්දිව රාජාවලියවිජයබා කොල්ලයමයිකල් ෆැරඩේමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයරතන සූත්‍රයශ්‍රී ලංකාවේ නර්තනයන්විලියම් ෂේක්ස්පියර්කම්කරු නීතියඅර්ථයනාගරීකරණයතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථා🡆 More