චීනයේ බෞද්ධ ඉතිහාසය

බෞද්ධාගම 1 වන සියවසේදි පමණ මධ්‍යම ආසියාවෙන් චීනයට පැතිරුණු අතර (අශෝක අධිරාජ්‍ය සමයේ චීනයට වැඩම කළ භික්ෂුවක් මඟින් පැවතුනු බවට ද ජනප්‍රවාද පවතී) 8 වන සියවස තෙක් එය ඉතාමත් සක්‍රිය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ව පැවතුනි.

ක්‍රි.ව. 67 දී මොටොන් හා Chufarian නම් බෞද්ධ භික්ෂුන් දෙනමගේ ආගමනයන් සමඟ බුද්ධාගම චීනයට නිල මට්ටමෙන් හඳුන්වා දෙන ලදි. ක්‍රි.ව 8 දී අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ ලුම්යැන්ග් නුවර ආසන්නයේ තනන ලද ධවල අශ්ව විහාරය වර්තමානයේද දක්නට ලැබේ.

tiny globe
උතුරු වෙයිහි මෛත්‍රී බුදු පිළිමය

ප්‍රථම මහායාන ග්‍රන්ථය චීන භාෂාවට පරිවර්තනය කළේ කුෂාණ භික්ෂුවක් වු ලෝතක්සේම විසින් ක්‍රි.ව. 178-189 කාලය තුළදීය. චීනය තුළ හමුවු මුල්ම කලා කෘති නම් ක්‍රි.ව. 200 දී පමණ ගාන්ධාර සම්ප්‍රදායට අනුව තනන ලද කුඩා ප්‍රතිමාය.

මැන්ග් අධිරාජ්‍යය (618 - 907) සමයේදි බුදුදහම ප්‍රචලිත වු අතර මෙම අධිරාජ්‍යයන් විදේශීය බලපෑම් සඳහා ඉතාමත් විවෘතව පැවති අතර චීන බෞද්ධ භික්ෂුන් 4 සිට 11 වන සියවස් තුළ ඉන්දියාවට සංචාරය කිරීම නිසා ඉන්දියානු සංස්කෘති සමඟ හුවමාරුවීම ඇතිවිය. ටැන්ග් අධිරාජ්‍යයේ අගනුවර වු චැන්ගන් (වර්තමානයේ සියදන්) බෞද්ධ චින්තනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. බුදුදහම ‍එතැනින් කොරියාවට ව්‍යාප්ත වු අතර කෝටොෂි නම් තානාපතිවරයා මඟින් එය ජපානයට පැතිරුනි.

නමුත් ටැන්ග් අධිරාජ්‍යයේ අවසානය සමයේදී විදේශීය බලපෑම් කෙරෙහි විරෝධයක් ඇතිවිය. ටැන්ග් අධිරාජ්‍යයා වු සොන්ග් 845 දී සියළු විදේශීය ආගම් (ක්‍රිස්තියානි, නෙස්ටෝරියානු, ශරකුස්වාදය හා බෞද්ධ) නීතියට පටහැනි බව ප්‍රකාශ කර දේශීය වාට් වාදයට අනුග්‍රහ දැක්විය. ඔහුගේ රාජ්‍ය පාලන සමයේදී බෞද්ධ වස්තුන් රාජසන්තක කිරීම, විහාරස්ථාන විනාශ කිරීම හා භික්ෂුන් වහන්සේලා ඝාතනය මඟින් බෞද්ධ සංස්කෘතික හා චින්තනයේ බලය නැතිකර දැමීම.

නමුත් මෙම මහා සංහාරයෙන් සියවසකට පමණ පසු ඇතිවු සොන්ග් අධිරාජ්‍ය සමයේදී (1127-1279) බුදුදහම නැවත පුනර්ජීවනය ලැබීය.

චැන් බුදුදහම සියවස් ගණනක් සමෘද්ධිමත්ව පැවතුනු අතර ජපානයේ සෙන් බුදුදහමේ මුල්‍ය වුයේ මෙයයි. හෙන්ගි රාජ්‍ය සමයේදි චීනයේ චැන් බුදුදහමට විශාල අනුග්‍රහයක් ලැබුණු අතර විහාරස්ථාන සංස්කෘත හා අධ්‍යාපන කෙන්ද්‍ර බවට පත්විය.

වර්තමානයේදි චීනය යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශවලට අනුව ලෝකයේ වැඩිම බෞද්ධ කලා නිර්මාණ එකතුවට හිමිකම් කියයි. ටැන්ග් රාජ්‍ය සමයේ දි 8 වන සියවසේ කන්දක නෙලන ලද ප්‍රතිමාවක් වන ලෙෂාන් බුද්ධ ප්‍රතිමාව ලෝකයේ විශාලම ශෛලමය බුද්ධ ප්‍රතිමාවයි.


සටහන්

History of Buddhism China

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාමරියානා අගාධයකුසල් සහ අකුසල්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිපළමුවන ලෝක යුද්ධයසන්දේශ කාව්‍යවිද්‍යුත් සෘණතාවයඌව පළාතපරිගණක දෘඩාංගසංජානනයපාලිනිවනඅඟහරු ග්‍රහලොවමීකිරිශ්‍රී ලංකාවේ පළාත් මල්ගූගල් මැප්ස් නැවිගේෂන්නව සීලන්තයසිංහල හින්දු අලුත් අවුරුද්දඉල්ලුම සහ සැපයුමජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවගෝලීයකරණයමිරිසවැටියයකඩදානයබුද්ධ චරිතයසිද්ධාර්ථ කුමරුවිද්‍යාවමහා කාශ්‍යප රහතන් වහන්සේසෞරග්‍රහ මණ්ඩලයවිලියම් බ්‍රිල්දිය හොල්මනවිද්‍යාත්මක ක්‍රමයසිංහබාහුසංගීතයඔලිම්පික්පන්සියපනස් ජාතක පොතමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියයු‍රේනස්පන්සිල්ටී.බී. ජයායශෝදරාශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ජෝසෆ් ස්ටාලින්ප්‍රජාතන්ත්‍රවාදයහික්කඩුවකොස්ක්‍ෂුද්‍රජීව විද්‍යාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්මාතර පාසල් නාමාවලියශ්‍රී ලංකා කොටියාගුණදාස කපුගේපාරමිතාහින්දු ධර්මයගෞතම බුදුරජාණන් වහන්සේසීතල යුද්ධයකළමනාකරණයධාතුසේන රජපැපොලඅයිසැක් නිව්ටන්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතජර්මනියසිංහල අක්ෂර මාලාවබුධරෝසඩී.එස්. සේනානායකකිරි වෙහෙර, කතරගමනව නළු රසස්වභාවික වෘක්‍ෂලතාඑක්සත් ජනපදයචලිතය පිළිබඳ නිව්ටන් නියමඩන්කන් වයිට්සිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ දාගැබ්දඬුලේනා🡆 More