කරල්ලියද්ද

කරල්ලියද්ද යනු (ඉංග්‍රීසි:  Karalliyadda) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි .

මහනුවර සිට පදියතලාව දක්වා මහියංගනය හරහා දිවෙන මාර්ගය ආශ්‍රිතව ( A26 ) කරල්ලියද්ද නගරය පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර් 22 ක් දුරින් පිහිටා ඇති අතර මහියංගනය සිට දුර කිලෝමීටර් 51 කි. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම තෙල්දෙණිය ඡන්ද කොට්ඨාශයටත් මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, මැදදුම්බර ප්‍රාදේශිය සභා පාලන සීමාවටත් අයත්වේ.

කරල්ලියද්ද
නගරය
කරල්ලියද්ද is located in Sri Lanka
කරල්ලියද්ද
කරල්ලියද්ද
ඛණ්ඩාංක: 7°18′34″N 80°45′54″E / 7.30944°N 80.76500°E / 7.30944; 80.76500
රටකරල්ලියද්ද ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කය[මහනුවර දිස්ත්‍රික්කය ]]
ජනගහණය(2010)
 • මුළු1,020
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

Tags:

තෙල්දෙණියපදියතලාවමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමහනුවරමහනුවර දිස්ත්‍රික්කයමහියංගනයමැදදුම්බරශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

රූපවාහිනියඉස්ලාම්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරස්වභාවික පරිසරයසෙංකඩගල පෙරහැර මංගල්‍යයඕස්ට්‍රේලියාවපොසොන් පසළොස්වක පෝයකුමාරතුංග මුනිදාසනාසාහින්නෝන්මාදයධවල පත්‍රිකාවසොලොස්මස්ථානනිෂ්පාදන හැකියා මායිමඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඅභිප්‍රේරණයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමානව පරිණාමයබුද්ධ චරිතයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයවිජය රජහරිතාගාර වායුකුවේණි කුමරියවැස්සළමා අපයෝජනයකළු වදුරාශ්‍රී ලංකාවේ පළාත් මල්දකුණු පළාත, ශ්‍රී ලංකාවබුද්ධාගමආර්ථික විද්‍යාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවසේනක බිබිලේකලා වැවභගමණියතිසා වැවහිරුයාපහුව බලකොටුවපුරුෂ ප්‍රජනක පද්ධතියකිරි වෙහෙර, කතරගමලෝවැඩ සඟරාවකම්කරු දිනයඅභයගිරි විහාරයරබින්ද්‍රනාත් තාගෝර්දමිතා අබේරත්නකුට්ටම් පොකුණඊශ්‍රායෙල - පලස්තීන ගැටුමනේටෝදියවැඩියාවෙහි රෝග ලක්ෂණනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මාරි කියුරිටෙරා ඊ පායිශාවෝඅළු ගිරවාසැළලිහිණි සන්දේශයසිංහල වර්ණ මාලාවඍග් වේදපොළොන්නරුව වටදාගෙයමානව සම්පත් කළමනාකරණයබලශක්ති සංරක්‍ෂණයදෙවි දේවතාවියෝමාර්ටින් වික‍්‍රමසිංහටජ් මහල්ඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියඌව වෙල්ලස්ස කැරැල්ලසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවහබන් කුකුළාපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ මැණික්සමනලයාසීගිරියේ ඉතිහාසයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයග්‍රැෆික් නර්මානකරණයකොරෝනා වෛරසයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු🡆 More