තුන්වන පරාක්‍රමබාහු රජ

ක්‍රිස්තු වර්ෂ 1284දී පළමු බුවනෙකබාහු රජතුමාගේ මරණයත් සමඟම සාගතයක් ඇති විය.

මෙතැන් සිට වසර 6ක් පමණ ලංකාවේ පිළිගත හැකි රජෙක් නොසිටි නිසා එම කාලය අරාජික කාලයක් සේ සැලකේ.

තුන්වන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1287 දී පාණ්ඩ්‍ය දේශයට ගොස් දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලබා ගෙන පොළොන්නරුව අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් විය. පොළොන්නරුවේ සිට රජ කළත් මෙම රජ සමය ත් යාපහුව යුගයට අයත් සේ සැලකේ. මෙතුමා ක්‍රිස්තු වර්ෂ 1292 වනතෙක් වසර 6ක් රජ කළේය. මෙයින් පසු තුන්වන පරාක්‍රමබාහු රජු පරාජය කර ක්‍රිස්තු වර්ෂ 1292 දී රාජ්‍යත්වයට පත් වූයේ දෙවන බුවනෙකබාහු රජතුමා ය.


සබැඳි පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රන්ජන් රාමනායකෆේස්බුක්සර්ගම් ගීතවිදේශ ප‍්‍රතිපත්තිමී මැසි පාලනයපොන්නම්බලම් අරුණාචලම්මහ පොළොවස්තූපජන කවිතනි වචන (සිංහල භාෂාව)ඇපල් ඉන්කෝපරේෂන්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅළු ගිරවාසැපදිල්ලාමිල ඉල්ලුම් නම්‍යතාවයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියරත්න ශ්‍රී විජේසිංහවසභ රජපණිභාරතශ්‍රී ලංකාවේ ඉතිහාසයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවපූජාවලියවිවාහයසිංහල වෙදකමඩෙංගුපර්යේෂණලක් විජය බලාගාරයලෝ වැඩ සඟරාවහස්තරේඛා ශාස්ත්‍රයජල චක්‍රයදුටුගැමුණු රජජේසුස් වහන්සේරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවයුරෝපයරක්‍ෂණයදවුලදේශපාලන විද්‍යාවමහියංගනය රජ මහා විහාරයසෝවියට් සංගමයජාත්‍යන්තර සබඳතාඇල්බට්‍ අයින්ස්ටයින්අධ්‍යාපනයවිශ්ව විසිරි වියමනමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)සූත්‍ර පිටකයමහාසේන රජගෞතම බුදුන්ගේ ධාතූන්පළමුවන පරාක්‍රමබාහු රජරාජ්‍ය සේවා කොමිෂන් සභාවධාතුසේන රජජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාVesakතොරතුරු තාක්‍ෂණයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)කාලයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිරුසියාවඊශ්‍රායලයලෝවාමහාපායප්‍රථමක සංඛ්‍යාකොස්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමනමිනම්මිනිස් ලිංගික ක්‍රියාතත් වාද්‍ය භාණ්ඩසන්නිවේදනයකුවේණි කුමරියසසම්භාවී ප්‍රවේශ මතකයවළවේ ගඟශ්‍රීලංකන් ගුවන් සේවයඅනුරාධපුර පෞරාණික නගරයලෝවැඩ සඟරාවපාචනයජේතවනාරාමය, අනුරාධපුරක්‍රි.ව.1818 පළමු නිදහස් සටනධනවාදයඝනත්වය🡆 More