අන්තර්භාෂා සබැඳි

අන්තර්භාෂා සබැඳි යනු එක් විකිපීඩියා භාෂාවක එක් පිටුවක (බොහෝ ලෙසින් වන පරිදී ලිපි සිට) සිට එකක් හෝ බොහෝ වෙනත් විකිපීඩියා භාෂාවක ඉතා කිට්ටුවෙන් සමතුල්‍ය හෝ සත්‍ය වශයෙන්ම සමතුල්‍ය වන පිටු වලට , විකිෂනරියේ භාෂා අනුවාද අතර, සහ විකිමූලාශ්‍ර, විකිඋද්ධෘත, සහ විකිපොත් තුලද එලෙසින්ම යෙදෙන සබැඳීයන් වෙති.

වෙනත් භාෂා වලින් යන්නට පහළින් වෙබ් පිටුවෙහි දාර එකක හෝ දෙකක (මොනොබුක්හී වමෙන්, ක්ලැසික්හී ඉහළින් හා පහළින්) ඒවා පෙන්වා සිටින අතර, සබැඳියක් ඇත්තාවූ භාෂාවන්හී නම් පෙන්වයි. අන්තර්භාෂා සබැඳි පෙනුමෙන් බාහිර සබැඳියන්ට සමාන (හෝ වෙනස්, CSS ප්‍රකාර) වන මුත්, එහි වාග් රීතිය බොහෝ දුරට අභ්‍යන්තර සබැඳි ආකාර වෙයි. ඒවා අන්කර්විකී සබැඳියන් වර්ගයකි.

කොමන්ස් තුලද අන්තර්භාෂා සබැඳි ක්‍රියාත්මක වන අතර, විකිපීඩියාවන් වෙත සබැඳි තනයි. මෙය පරස්පර ලෙසින් ක්‍රියාත්මක නොවෙයි: විකිපීඩියාවක සිට කොමන්ස් වෙත සබැඳියක් පිටු-තුල සබැඳියක් වෙයි.

Tags:

විකිපීඩියාවිකිමූලාශ්‍ර

🔥 Trending searches on Wiki සිංහල:

ජලගැල්මහිරුයුගල පද, සිංහල භාෂාවතල් ශාකයජාත්‍යන්තර මූල්‍ය අරමුදලසිංහබාහුඩෙංගුක්ෂණික මෝචනයවෙරළබඩ කලාපදෙවන ලෝක යුද්ධයපොළොන්නරුව පෞරාණික නගරයනීතියශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසොකරි නාටකයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුභූචලනශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකා ජාතික කොඩියගිරවුඋඩරට නැටුම්සෙංකඩගල පෙරහැර මංගල්‍යයමාර්ටින් වික‍්‍රමසිංහමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසංඝමිත්තා තෙරණියශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයවැදි ජනයාශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණයදියවැඩියාවමාර්තුබුද්ධදාස රජුසමාජයසාර ධර්මශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජචන්ද්‍ර ග්‍රහණයසන්දේශ කාව්‍යසමාජ ඉගෙනුම් වාදයවිද්‍යුත් තැපෑලකොස්මී ගසඋපසර්ගමහියංගනයප්‍රාග් ඓතිහාසික යුගයසකස්කඩශ්‍රි ලංකාවේ පාසල්ලාදුරුආතර් සී. ක්ලාක්පසළොස්වක පොහොය දොළහසැතපුමමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅයිසැක් නිව්ටන්මහින්ද රාජපක්ෂජාතික ගීය - ශ්‍රී ලංකාසුබ පැතුම්සද්ධර්ම රත්නාවලියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඊශ්‍රායෙල - පලස්තීන ගැටුමබුද්ධ චරිතයවේදිකා නාට්‍යජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාපන්සිල්ඛනිජඉන්ෆ්ලුවෙන්සාගෝලීයකරණයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකපෘතුගීසි ලංකාවමැලේරියාවශාන්ත සිල්වෙස්තර විද්‍යාලයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරමහාවංශය🡆 More