නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) යනු දීර්ඝ කාලීනව ඇතිවන වකුගඩුවල අකර්මණ්‍යයතාවයයි.

මෙය මාස කිහිපයක සිට වසර කිහිපයක් දිර්ඝ වෙන්නට පුලුවන්. වකුගඩුවල ක්‍රියාකාරීත්වයේ අඩාල වීමත් සමගම රෝග ලක්ෂණද ක්‍රමාණුකූලව වැඩි වීමක් සිදුවෙන්න පුලුවන්. මෙය දීර්ඝ කාලීන වකුගඩු රෝගය ලෙසද හැදින්විය හැකිය.

නිදන්ගත වකුගඩු රෝගය
Chronic kidney disease
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ICD-10N18.
ICD-9585 403
DiseasesDB11288
MedlinePlus000471
eMedicinearticle/238798
MeSHD007676

දීර්ඝ කාලීන වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ

  • අධික රුධිර පීඩනය
  • රක්තහීනතාවය
  • රුධිරයේ ඌරීන ප්‍රමාණය ඉහල යාම
  • මුහුණ, පාද සහ ශරීරයේම ඉදිමුම
  • අයන සමතුලිතතාවය බිඳ වැටීම
  • ශරීරයේ ආම්ලික ස්වාභාවය ඉහල යාම

හේතු

  1. වකුගඩු වල සැකැස්මේ දුර්වලතා
  2. දියවැඩියාව
  3. අධික රුධිර පීඩනය
  4. මුත්‍රා මාර්ගයේ ආසාදන
  5. සර්ප විෂ
  6. ජානමය හේතු

මූලාශ්‍ර

බාහිර යොමු

Tags:

නිදන්ගත වකුගඩු රෝගය දීර්ඝ කාලීන වකුගඩු රෝගයේ රෝග ලක්ෂණනිදන්ගත වකුගඩු රෝගය හේතුනිදන්ගත වකුගඩු රෝගය මූලාශ්‍රනිදන්ගත වකුගඩු රෝගය බාහිර යොමුනිදන්ගත වකුගඩු රෝගය

🔥 Trending searches on Wiki සිංහල:

භෞතික විද්‍යාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවමල්ශ්‍රී ලංකා ගිරාමලිත්තාවිද්‍යාවකම්කරු නීතියඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තපළමුවන පරාක්‍රමබාහු රජඉන්දුනීසියාවදියවැඩියාවමහාද්වීපහිරුමඩොල් දූවJalani premadasaසඳකඩපහ‍ණේ විකාසනයපැපොලඅනුරාධපුර යුගයභික්ෂූන් වහන්සේහෙන්රි ස්ටීල් ඕල්කට්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවදරු නැලවිලි ගීකෝට්ටේ යුගයදැන්වීම්කරණයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසිංහල පිල්ලම්සෛලය (ජීව විද්‍යාව)කෝළම්සඳකඩපහණමී මැසි පාලනයරාමසාන් උත්සවයකාෆි රාගයවිජය කුමාරණතුංගහෙද සේවයමයිකල් ෆැරඩේබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවමහනුවරයුනෙස්කෝශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවහබන් කුකුළාජී බී සේනානායකහෘදයාබාධයඉතිහාසයමූලද්‍රව්‍ය ලැයිස්තුවමනෝ විශ්ලේෂණවාදයචිත්‍රපට ඉතිහාසයනාසාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසිරිත් මල්දමවෙදනලාවමයිකල් ජැක්සන්නෙල්ලිගුණදාස කපුගේනිශ්ශංක මල්ල රජඉන්දියාවඇදුමප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියරනිල් වික්‍රමසිංහසෝඩියම්මහාසේන රජසමාජානුයෝජනයඉද්දයාපහුව බලකොටුවඅභිප්‍රේරණයමහනුවර යුගයේ සිතුවම් කලාවස්වාභාවික උපද්‍රවසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තපරිගණක ඉතිහාසයචාමර වීරසිංහශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඅයිසැක් නිව්ටන්පෘතුගීසි ලංකාවමහියංගනයSLS ප්‍රමිති ලැයිස්තුවඇරිස්ටෝටල්මහා පත්තිනි දේවාලය, නවගමුව🡆 More