2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයෙහි 2017 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරතව සිටිති.

සංචාරය සමන්විත වන්නේ, පිළිවෙලින් ටෙස්ට් තරග දෙකකින්, එක් දින ජාත්‍යන්තර (එදිජා) තුනකින් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) දෙකකින් සමන්විත වන්නාවූ තරග මාලාවන් තුනක් වෙතිනි. > තරග සංචාරයෙහි දෙවන ටෙස්ට් තරගය, බංග්ලාදේශය විසින් තරග වැදුණු 100වන ටෙස්ට් තරගය විය. මෙම තරග සංචාරය තුල, ටෙස්ට් තරග වලට පෙරාතුව දෙදින පුහුණු තරගයක්ද එදිජා තරග වලට පෙරාතුව එක් දින පුහුණු තරගයක්ද පැවතිණි. ටෙස්ට් තරගමාලාව ක්‍රීඩා කරන ලද්දේ, බංග්ලාදේශ දේශයෙහි පියා වූ බංගබන්දු ෂීක් මුජිබර් රහ්මන් වෙතට බුහුමන් ලෙසින් ජෝයි බංග්ලා කුසලාන වෙනුවෙනි.

2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය
2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකාව
2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය
බංග්ලාදේශය
දින වකවානුව 2 මාර්තු – 6 අප්‍රේල් 2017
නායකයන් රංගන හේරත් (ටෙස්ට් තරග)
උපුල් තරංග (එදිජා)
මුෂ්ෆිකුර් රහීම් (ටෙස්ට් තරග)
මෂ්රාෆ් මෝර්ටසා (එදිජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (254) තමීම් ඉක්බාල් (207)
වැඩිම කඩුළු රංගන හේරත් (16) මෙහ්ඩී හසන් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ෂකීබ් අල් හසාන් (බං)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (160) ටමීම් ඉක්බාල් (131)
වැඩිම කඩුළු නුවන් කුලසේකර (4)
සුරංග ලක්මාල් (4)
ටස්කින් අහමඩ් (6)
මෂ්රාෆ් මෝර්ටසා (6)
මුෂ්ටෆීසිර් රහ්මන් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් (SL)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව

තරග මාලාව ඇරඹීමට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග වල ක්‍රීඩා කල නොහැකි බවට තීරණය වූයේ ශක්ති තන්ත්‍රි පේශිය පීඩාවක් නිසාය. ඔහු වෙනුවෙන් නායක ලෙසින් රංගන හේරත් නම් කෙරිණි. එදිජා තරගමාලාවට පෙර ව්‍යාධිය සුව වීමට මැතිව්ස්ට නොහැකි වූ අතර, කණ්ඩායමෙහි නායකයා ලෙසින් උපුල් තරංග නම් කෙරිණි.

ටෙස්ට් තරග මාලාව 1–1 ලෙසින් ජය-පැරදුමෙන් තොරව අවසන් වූ අතර, බංග්ලාදේශය විසින් දෙවන තරගය කඩුළු 4 කින් ජයගති. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඔවුන් ලද පළමු ජයග්‍රහණය එය විය. මෙම ජයග්‍රහණය ටෙස්ට් තරගවලදී ඔවුන්ගේ නවවන ජයග්‍රහණය වූ අතර පිටරටකදී වූ සතරවන ජයග්‍රහණය විය.

සංචිත

ටෙස්ට් තරග එදිජා වි20ජා
2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  ශ්‍රී ලංකාව 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  බංග්ලාදේශය 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  ශ්‍රී ලංකාව 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  බංග්ලාදේශය 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  ශ්‍රී ලංකාව 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  බංග්ලාදේශය
  • මුෂ්ෆිකුර් රහීම් (නා, (කඩු)
  • ටස්කින් අහමඩ්
  • ලිට්න් ඩාස් ((කඩු )
  • මොමිනුල් හක්
  • මෙහ්ඩී හසන්
  • ෂකිබ් අල් හසාන්
  • මොසැඩෙක් හුසේන්
  • රූබල් හුසේන්
  • ටමීම් ඉක්බාල්
  • ටයිජුල් ඉස්ලාම්
  • මහමඩුල්ලා
  • කම්රුල් ඉස්ලාම් රැබායි
  • මුෂ්ටෆීසිර් රහ්මන්
  • සබීර් රහ්මන්
  • සබාෂිස් රෝයි
  • සෞම්‍යා සාකර්
  • මෂ්රාෆ් මෝර්ටසා (නා)
  • ටස්කින් අහමඩ්
  • මෙහ්ඩී හසන්
  • නියුරුල් හසාන් ((කඩු)
  • ෂකිබ් අල් හසාන්
  • ෂිවගාට හොම්
  • මොසැඩෙක් හුසේන්
  • රූබල් හුසේන්
  • ටමීම් ඉක්බාල්
  • සන්සමුල් ඉස්ලාම්
  • ඉම්රුල් කේය්ස්
  • මහමඩුල්ලා
  • සබීර් රහ්මන්
  • මුෂ්ටෆීසිර් රහ්මන්
  • මුෂ්ෆිකුර් රහීම්
  • සබාෂිස් රෝයි
  • සෞම්‍යා සාකර්
  • මෂ්රාෆ් මෝර්ටසා (නා)
  • ටස්කින් අහමඩ්
  • ෂකිබ් අල් හසාන්
  • මෙහ්ඩී හසන්
  • නියුරුල් හසාන්
  • මොසැඩෙක් හුසේන්
  • ටමීම් ඉක්බාල්
  • සන්සමුල් ඉස්ලාම්
  • ඉම්රුල් කේය්ස්
  • මහමඩුල්ලා
  • මුෂ්ෆිකුර් රහීම්
  • මුෂ්ටෆීසිර් රහ්මන්
  • සබීර් රහ්මන්
  • සබාෂිස් රෝයි
  • මොහාමඩ් සයිෆඩින්
  • සෞම්‍යා සාකර්


එදිජා තරගමාලාව

1වන එදිජා

බංග්ලාදේශය 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය 
324/5 (50 ඕවර)
2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  ශ්‍රී ලංකාව
234 (45.1 ඕවර)
ටමීම් ඉක්බාල් 127 (142)
සුරංග ලක්මාල් 2/45 (8 ඕවර)
දිනේෂ් චන්දිමාල් 59 (70)
මුෂ්ටෆීසිර් රහ්මන් 3/56 (8.1 ඕවර)
බංග්ලාදේශය ලකුණු 90 කින් ජයගති
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා: ටමීම් ඉක්බාල් (බංග්)
විනිසුරුවන්: මයිකල් ගාෆ් (එංග) සහ රැන්මෝර් මාටිනස් (ශ්‍රීලං)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු රැකීම තෝරා ගති.
  • මෙහ්ඩී හසන් (බංග්) විසින් ඔහුගේ එදිජා මංගලාවතරණය සිදු කෙරිණි.
  • සියළු තරග ආකෘතීන් ඔස්සේ ජාත්‍යන්තර ලකුණු 10,000 රැස් කල පළමු බංග්ලාදේශ පිතිකරුවා වීමට ටමීම් ඉක්බාල් සමත් විය.
  • ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය විසින් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර, එදිජා තරගයක පළමුව පන්දුවට පහර දෙමින් රැස් කල පළමු ජයග්‍රහණය වෙයි.


2වන එදිජා

ශ්‍රී ලංකාව 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය 
311 (49.5 ඕවර)
ප්‍රතිඵලයක් නොමැත
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා:
විනිසුරුවන්: රුචිර පල්ලියගුරුගේ (SL) සහ සුන්දරම් රවි (Ind)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලබා පළමුවෙන් පිතිකරණය තෝරා ගති.
  • ඉනිම අතර බිඳුමෙහිදී ඇද හැලුණු අධික වර්ෂාව නිසා තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර තරගය අතහැර දැමිණි.
  • උපුල් තරංග (SL) ඔහුගේ 200වන එදිජා තරගය ක්‍රීඩා කළේය.
  • කුසල් මෙන්ඩිස් (SL) ඔහුගේ පළමු එදිජා ශතකය රැස් කර ගති.
  • ටස්කින් අහමඩ් (Ban) විසින් කඩුළු ත්‍රිත්වයක් ලබා ගති.

3වන එදිජා

1 අප්‍රේල් 2017
09:30
ගකුණු ලුවරුව
ශ්‍රී ලංකාව 2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය 
280/9 (50 ඕවර)
2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය  බංග්ලාදේශය
210 (44.3 ඕවර)
කුසල් මෙන්ඩිස් 54 (76)
මෂ්රාෆ් මෝර්ටසා 3/65 (10 ඕවර)
ෂකිබ් අල් හසාන් 54 (62)
නුවන් කුලසේකර 4/37 (7.3 ඕවර)
ශ්‍රී ලංකාව ලකණු 70 කින් ජයගති
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: තිසර පෙරේරා (SL)
විනිසුරුවන්: මයිකල් ගාෆ් (Eng) සහ රුචිර පල්ලියගුරුගේ (SL)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලබා ගනිමින් පළමුව පන්දු රැකීම තෝරා ගති.


ආශ්‍රිත

Tags:

2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය සංචිත2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය එදිජා තරගමාලාව2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය ආශ්‍රිත2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරයඑක් දින ජාත්‍යන්තරයටෙස්ට් ක්‍රිකට්බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමවිස්සයි20 ජාත්‍යන්තරයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ත්‍රිපිටකයඅන්තර්ජාලයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවසරත් ගුණපාලභූකාරක තැටි වාදයඡායාරූප ශිල්පීනිදන්ගත වකුගඩු රෝගයමනෝවිද්‍යාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකකාර්මික විප්ලවයඩයලොග් ආසියාටාශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්මුහම්මද් නබිශ්‍රී ලංකා ජාතික කොඩියආරෝග්‍යශාලාකොළඹ පාසල් නාමාවලියගුත්තිල කාව්‍යයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයආනන්ද විද්‍යාලය, කොළඹශ්‍රී ලංකාවේ ජාතික සංකේතපාලි1000000000000 (number)ඝනත්වයලෝවැඩ සඟරාවවර්ණ සබැඳි සිද්ධාන්තමානෙල්ඇරිස්ටෝටල්කූඹියෝපොල්සීගිරි බිතු සිතුවම්පංච කල්‍යාණශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)සරම්පජාත්‍යන්තර කම්කරු දිනයකම්කරු දිනයමිනිස් දත්ජී බී සේනානායකසතර මහෝපදේෂබැඩ්මින්ටන්රක්‍ෂණයමරියානා අගාධයනෙළුම්ත්‍රිවිද්‍යාවී බිස්සශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවඅක්මාවේ තෙල්සිරිත් මල්දමසත්ත්ව ප්‍රඡාව වඳවී යාමපුරුෂ ප්‍රජනක පද්ධතියදිළිඳුබවමිනිසාවිද්‍යාවශ්‍රී ලංකාවේ ආර්ථිකයඔස්ට්‍රලෝපිතකස්අවුකන බුදු පිළිමයරාජ්‍ය නොවන සංවිධානමැලේරියාවමින්නේරිය වැවමහ පොළොවරටයකුමලේනාසමාජ විද්‍යාවඑඩ්මන් පිරිස් රදගුරුපොළොන්නරු යුගයබුලත් හපයාශ්‍රී ලාංකීය සංස්කෘතියසංජානනයඅභිප්‍රේරණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලකලා වැවලංකා බැංකුවකළු කුහරJalani premadasa🡆 More