ශුද්ධ වූ ජුසේ තුමා: මම කව්වරඔ

ශු.

ජුසේ තුමා කතෝලිකන් විසින් ජේසුගේ සුරැකි පියා ලෙස ගෞරවාධරයට පාත්‍ර වන සුවිශේෂකවල හමුවන පුද්ගලයෙකි. ඒ අනුව එතුමා, ජේසුස් වහන්සේගේ මවවූ මරියතුමියගේ ස්වාමි ප්ෂයා වන්නේ ය. (මතෙව් 1 /16) වෘත්තියෙන් එතුමා වඩුවෙකි. තුමන් විසුයේ නාසරෙත් නමැති ග‍්‍රාමයේ බවද, දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන බවද කිව යුතුයි. එතුමාගේ පියා හෙළි නම් වු බව ලූක් සුපුවතේ සඳහන් වෙයි. (3/23) මතෙව් සුවිශේෂය අනුව එතුමාගේ පියා ජාකොබ් වෙයි. (1/16)

ජූසේ තුමා ඉතා ධර්මිෂ්ඨ වූ පුද්ගලයෙක් ලෙස කතෝලික සභාව හඳුන්වයි.මෙම ගුණාංග නියම කිතුණු පුරුෂ ලක්‍ෂණ ලෙස ආදර්ශයට ගැන්මට සෑම කිතුණු තරුණයෙකුම උනන්දු කරවයි. මේ ගුණංගයන්ට පසුබිම් වු සිද්ධියක් ලියැවිල්ලෙන් උපුටා දැක්විය හැකිවන්නේ මතෙව් සුපුවතේ 1 පරිච්ඡේදයේ 18 - 25 වගන්ති තුළිනි.

ජේසු වහන්සේගේ මැණියන්වු මරියතුමිය ජුසේ තුමා සමඟ විවාහ ගිවිසගෙන තිබුනත් ඔවුන් දෙදෙනා  එක වන්නට පෙර ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් ඈ ගැබ්ගෙන ඇති බව දැනගන්නා ලදී. ජුදා සම්ප්‍රධායට අනුව දෙදෙනෙකු එක්වන්නටත් පෙර ගැබ් ගැනීම ඉතාමත් බරපතල පාපයක් ලෙස සලකන ලදී. නමුත් ජුසේ තුමා ඇයව ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවා රහසින් ඇයව  අත්හැර දමන්නට තීරණය කරන ලදී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වාරියපොල ශ්‍රී සුමංගල හිමිමහ වැව් නාමාවලියවිවාහයමානව පරිණාමයභික්ෂූන් වහන්සේදීපවංශයපුරාවිද්‍යාවසන්නිවේදනයඅභයගිරි විහාරයප‍්‍රාථමික අධ්‍යාපනයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඋකුස්සාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකා ජාතික ගීයරාවණා රජමන්නාරම බයෝබැබ් ගසමුල් ළමාවියේ සංවර්ධනයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තක්‍ෂීරපායි සත්තුකාව්‍යශේඛරයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවකඩවතශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඅකුණුපාලිපංච මහා වාදපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවනව අරහාදී බුදුගුණනාක්‍රිස්තියානි ආගමජේසුස් වහන්සේඑනසාල්වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයයශෝදරාශාක1000000000000 (number)මහනුවරසමාජවාදයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඇල්ගීසීගිරියලංකාවේ වාරි කර්මාන්තයජාත්‍යන්තර සම්මත පොත් අංකයලිංගික සංසර්ගික ඉරියව්රක්‍ෂණයගෝලීයකරණයශ්‍රී ලංකාවඋඩරට නැටුම්කෝළම්මාළුමිනිස් ලිංගික ක්‍රියාඔක්සිජන්කෞතුකාගාරසංජානනයඔස්කාර් වයිල්ඩ්ප්‍රථම සඳ තරණයපාලිත තෙවරප්පෙරුමශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅක්මාවේ තෙල්මැක්සිම් ගෝර්කිව්‍යාපාරඑන්සයිමපිළිකාමුත්තයියා මුරලිදරන්සමාජ විද්‍යාවබෝවන රෝගපේශි පටකයකෘෂි කර්මාන්තයකාව්‍යයේ මුඛ්‍යාංගඅනුර කුමාර දිසානායකරුධිර සංසරණ පද්ධතිය (මානව)දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමකලාව🡆 More