ලෝක කම්කරු සංවිධානය

ILO (International labor Organization - ජාත්‍යන්තර කම්කරුවන්ගේ සංවිධානය) විසින් ළමා මෙහෙකාරිත්වය පිටුදැකීමට IPEC වැඩමුළුව ක්‍රියාවට නංවා ඇත.

ලෝක කම්කරු සංවිධානය
ලෝක කම්කරු සංවිධානය
පිහිටුවන ලද්දේ1919
වර්ගයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාංශයකි
නෛතික තත්ත්වයක්‍රියාකාරී
මූලස්ථානයජිනීවා
වෙබ් අඩවියilo.org/

ළමා මෙහෙකාරිත්වය

ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය ILO විසින් මෙය ඉතාලියේ, ටියුරින් (Turin) හි පවත්වයි. බලහත්කාරයෙන් වැඩ ගැනීම ILO හි විශේෂ වැඩමුළුවක් මගින් ළමුන් බලහත්කාරයෙන් සේවයේ නිරත කර ගැනීම ගැන සොයා, එවැනි ක්‍රියා ලෝකයට නිවේදනය කරයි. HIV/AIDS ILO AIDS නමින් HIV පිළිබඳ හා එහිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව්‍යවස්ථාවක් (Code), ILO විසින් සකසා ඇත. සේවකයන් අතර HIV ආසාධිතයන් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු අයුරු මෙහි දක්වා ඇත. පහත කරුණු ගැන මෙහි ඇතුළත්ව ඇත.

•දේශීයව, ආයතනිකව HIV සමඟ ක්‍රියා කළ යුතු අයුරු
•HIV වළකා ගැනීම.
•HIV ආසාදිත සේවකයන්ට රැකවරණය දීම.
•HIV ආසාදිත බව අනුව වෙනස් කම් නොකිරීම.

සාමාජිකත්වය

රටක් වශයෙන් පිළිගැනෙන රටවලට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකිය. මෙයට 1945 නොවැම්බර් 1 දිනයේදී සිටි සාමාජිකයන්ද අයත් වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ටත්, ILO සාමාජිකත්වය ගත හැක. නමුත් අනෙක් රටවලට මෙහි සාමාජිකත්වය සඳහා ඇතුළත්වීමට ILO ව්‍යවස්ථාවට අනුව වැඩි ඡන්දයෙන් සම්මත වීම අවශ්‍ය වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාමාක්ස්වාදයචන්ද්‍ර කුමාර කඳනාරච්චිශ්‍රී ලංකාවේ ආදි වාසීන්සූර්ය ග්‍රහණයුගල පද, සිංහල භාෂාවස්තූපසතර මහා අපදේශසීගිරි බලකොටුවජපන් සංස්කෘතියපැපොලශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයදකුණු ආසියාවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවනෙළුම්දියවැඩියාවස්ථිති විද්‍යුතයකාමාවචර ලෝකසමලිංගිකතාවකාව්‍යයේ මුඛ්‍යාංගභික්ෂු සාසනයඅන්තර්ජාලයබසවක්කුලම වැවපන්සිල්දඬුලේනාමාර්තු 1ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඋපසර්ගසතර සංග්‍රහ වස්තුවෛරසවනාන්තරලාඕසයයාපනය බලකොටුවහෙද සේවයෙහි ඉතිහාසයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයකඩවතකතෝලික සභාවභූචලනභාෂාවේ සම්භවයලෝකෝපකාරයටී.බී. ජයාසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවබුද්ධ චරිතයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඑනසාල්ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගජයන්ති කුරු උතුම්පාලඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිධායක ඡනාධිපතිපොරොන්දම්මනෝවිද්‍යාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ඊජිප්තුවසිංහල අක්ෂර මාලාවරංජිත් සියඹලාපිටියසුබ පැතුම්ජංගම දුරකථනයේ උපතවිකිමීඩියා පදනමහිරුසාරිපුත්ත රහතන්වහන්සේගුප්ත රාජවංශයවිශ්ව විසිරි වියමනවිකිපීඩියාවාරියපොල ශ්‍රී සුමංගල හිමිසිංහල වර්ණ මාලාවඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවසමාජයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මොණරවිල කැප්පෙටිපොළමින්නේරිය වැවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ වල් පැලැටි🡆 More