බොරෝබුදූර්

බොරෝබුදූර්, හෝ බාරබුදූර්, යනු ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හී මේඝලං හී පිහිටි ක්‍රි.ව.

9වන-සියවසේ ඉදිකල මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි. එකිනෙක මත පිහිටවූ වේදිකා නවයකින් සමන්විත, හයක් චතුරස්‍රාකාර සහ තුනක් වෘත්තාකාර, මෙම සමාධිය මුදුනෙහි මධ්‍යම කොතක් වෙයි. මෙම සිද්ධස්ථානය අලංකාර කිරීමට පේකඩ පුවරු 2,672 ක් සහ 504 බෞද්ධ ප්‍රතිමා 504 ක් භාවිතා කර ඇත. මධ්‍යම කොත වට කොට බෞද්ධ ප්‍රතිමා 72 පිහිටුවා ඇති අතර, එක එකක් සසිදුරු ස්තූපයක් තුල වෙයි. එය ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන අතර, ලෝකයේ මහාත්ම බෞද්ධ සමාධින් අතුරින් එකක් වෙයි.

බොරෝබුදූර්
බොරෝබුදූර්
බොරෝබුදූර්, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්, වයඹ දිශාවෙන් දර්ශනය වන අයුරු
ජාවා තුල පිහිටීම
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියස්ථූප සහ ආගමික ගොඩනැගිලි
නගරයමේඝලං, මධ්‍යම ජාවා අසල
රටඉන්දුනීසියාව
සමාප්තියc. ක්‍රිව 825
අනුග්‍රාහකයාශෛලේන්ද්‍ර
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාගුණධර්ම
බොරෝබුදූර්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
බොරෝබුදූර්
නිර්ණායකයබෞද්ධ: i, ii, vi
මූලාශ්‍ර592
අභිලේඛනය1991 (ke-15 සැසිය)


Tags:

ඉන්දුනීසියාවපේකඩබුද්ධාගමබෞද්ධ ස්ථූපයමහායානස්තූපය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදන්ත කුමරු හේමමාලා කුමරියකෝළම්ශ්‍රී ලංකාවේ දියඇලිප්‍රභාසංශ්ලේෂණයමනෝ විශ්ලේෂණවාදයරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවආර්ථික සංවර්ධනයඅට්ටික්කාසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමයිනාජෙරිකෝව අල්ලාගැනීමලිබියාවජනතා විමුක්ති පෙරමුණමහවැලි සංවර්ධන වැඩසටහනමහින්ද රාජපක්ෂමාර්ටින් වික‍්‍රමසිංහරසායනික සූත්‍රඌව පළාතබසවක්කුලම වැවසමලිංගිකතාවමොණරා සහ සෙබඩසත්මහල් ප්‍රාසාදයජපානයසිංහල භාෂාවශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්චීනයමහනුවරසිදත් සඟරාවලේසසම්භාවී ප්‍රවේශ මතකයකතරගම ඇසළ පෙරහැරමහත්මා ගාන්ධිබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාචලිතය පිළිබඳ නිව්ටන් නියමසර්පයෝසුබ පැතුම්සංස්කෘතියසිංහල අක්ෂර වින්‍යාසයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාජංගම දුරකථනයේ උපතE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ආකල්පශ්‍රී ලංකාවේ මාර්ග සංඥාජලයශ්‍රී ලංකාවේ කම්කරු නීතියසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රකාව්‍යශේඛරයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිකුරු ග්‍රහලොවදහඅට සන්නියජයමංගල ගාථාශ්‍රී ලංකාවතාරුණ්‍යය හා විවේකයකුමාරතුංග මුනිදාසගාලු කොටුවපෙරහැර - ශ්‍රී ලංකාවිටමින් Aපටිච්චසමුප්පාදයප්‍රස්තාව පිරුළුසිංහල න-ණ ල-ළ බේදයමහාභාරතයශාකනව අරහාදී බුදුගුණඕෂනියාවක්‍ෂය රෝගයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ සර්පයෝකාලස් පුයිජ්දෙමොන්ඊජිප්තුවසීගිරි බලකොටුවඝනත්වයසොලොස්මස්ථානවාමන ග්‍රහලෝකඅභයගිරි දාගැබගැලලියෝ ගැලලී🡆 More