ජෙෆ්‍රී රශ්

ගොෆ්රි රෝයි රශ්, (1951 ජූලි 6 උපත ලද) ඕස්ට්රේලියානු නළුවෙකි.

2009 නොවැම්බර් වන විට ඔහු විසින් "ට්රිපල් ක්රවුන් ඔෆ් ඇක්ටින්","ශාස්ත්රීය සම්මානයක් ද","ටෝනී සම්මානය" හා "එමි සම්මානය" දිනා ගත් 17ත් දෙනා අතුරෙන් අයෙකි. තවද ඔහු විසින් " ගෝල්ඩන් ග්ලෝබ්" ,"ද බෆ්තා", "ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ්", "නැශනල් ෆිල්ම් ඉන්ස්ටිටියුට්" මගින් ද සම්මාන ලබන ලදි.

ජෙෆ්‍රී රශ්
ගොෆ්රි රශ්, 2008 දි අන්තර්ජාතික "ෆිල්ම් ෆෙස්ටිවල්" හිදි ය.
උපත ගොෆ්රි රෝයි රශ්, 1951 ජූලි 6
ටූවුමබා, කුවීන්ස්ලන්ඩ්, ඕස්ට්රේලියාව
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1981- වර්තමාන
භාර්යාව ජේන් මෙනෙලවුස් (1988 - වර්තමාන)

පෙර ජීවිතය

රශ් උපත ලැබුවේ ටූවූම්බා, කුවීන්ස්ලන්ඩ් හිදි ය. ඔහුගේ දෙමාපියන් වන මර්ලි වෙළද සැල් අළෙවි නියෝජිතයෙක් වන අතර, ගණකාධි තනතුරක් දරන රෝයි බේඩන් රශ් රෝයල් ඕස්ට්රේලියන් ගුවන් හමුදවේ සේවය කරයි. ඔහුගේ දෙමාපියන් ඔහුට වයස අවුරුදු පහේදී දික්කසාද වූ අතර, ඔහුගේ මව ඔහුව රැගෙන තමාගේ දෙමාපියන් සමඟ "බ්රිස්බේන්" හි පදිංචියට ගියාය. තම සිනමා ජීවිතය ආරම්භ කිරීමට ප්රථම ඔහු "පාර්ක් ස්ටේට්" පාසැලේ ඉගෙනුම ලැබුවේය. ඔහු කුවීන්ස්ලන්ඩ් විශ්ව විද්යාලයෙන් කලා අංශයෙන් උපාධියක් ද ලැබුවේ ය. විශ්ව විද්යාලයේ සිටින අතරතුර ඔහුගේ හැකියාවන් "කුවීන්ස්ලන්ඩ් තියටර් කොම්පැනිය" විසින් හඳුනාගත් අතර, ඔහු ඔවුන් හා සම්බන්ධ වී 1971 දි තම සිනමා ජීවිතය ආරම්භ කලේ නිෂ්පාදන 17 කට සම්බන්ධ වෙමිනි. 1975 දි ඔහු පැරිසියට ගියේය. ඔහු එහිදි "එකෝලේ ඉන්ටනැශනල් තියටර් ජේකස් ලිකොක්" හි අභිරූපණ රංඟනය හැදෑරුවේ ය. 1979 දි ඔහු විසින් නළු "මෙල් ගිබ්සන් " සමඟ මාස 4ක් වාසය කල අතර ,ඔහු සමඟ එක්ව "වේටින් ෆො ගොඩොට්" වේදිකා නාට්යයේ රඟපෑවේ ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හික්කඩුවස්වභාවික පරිසරයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසමනලයාපාස්කු උත්සවයලිංගික සංසර්ගික ඉරියව්ඩී.එන්.ඒ.ඕලන්දකන්‍යා පටලයසිරි පතුලපොලිසියමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසුරතාන්තයදස මහා යෝධයෝනාලන්ද ගෙඩිගේභූගෝලීය තොරතුරු පද්ධතිහින්නෝන්මාදයආවර්තිතා වගුවසිඟාලෝවාද සූත්‍රයරාජ්‍ය සේවා කොමිෂන් සභාවදළදා වහන්සේතෝමස් අල්වා එඩිසන්අමෙරිකා එක්සත් ජනපද ඩොලර්කෘෂි කර්මාන්තයමුවාවිජයබා කොල්ලයමහා ප්‍රජාපතී ගෝතමීශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගවසභ රජමුහම්මද් නබිතෙත් කලාපයේ ශාක විවිධත්වයවැදි ජනයාචන්දන ලියනාරච්චිශ්‍රී ලංකා මහ බැංකුවඑස්‌. මහින්ද හිමිඉන්ෆ්ලුවෙන්සානායකත්වයසීගිරි ගීබෞද්ධ දිනදසුනබැක්ටීරියාකොළඹසතර අගතිකෘත්‍රීම බුද්ධියයමන් රාගයඉසුරුමුණි කැටයම්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමඩු දේවස්ථානයඅධ්‍යාපනයදෙවන ලෝක යුද්ධයභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියක්‍ෂුද්‍ර ජීවීන්මොන්සැන්ටෝ සමාගමආර්මේනියාවතාක්‍ෂණයකන්‍යාභාවයථේරවාද බුදු දහමබඩ ඉරිඟුමොනරානේටෝශ්‍රී ලංකා යුද්ධ හමුදාවඅර්ථයහෙළ ගණන් ක්‍රමයසන්නිවේදනයබල්ලෝශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයුක්රේනයකරාටේකාංසා අක්‍රමතාවයමහත්මා ගාන්ධිබ්‍රිතාන්‍ය ලංකාවපොළොන්නරුව පෞරාණික නගරයසප්ත කන්‍යා ගුවන් අනතුර🡆 More