ගිවිසුම් නීතිය

ගිවිසුමක් යනු නීතිය මගින් බලාත්මක කළහැකි පාර්ශ්වයන් අතර නෛතික බැඳීම් ඇතිකරන පොරොන්දු හෝ එකඟතාවයකි.

ගිවිසුම් නීතිය ලතින් වාක්‍යාංශයක් වන පැක්ටා සන්ට් සර්වැන්ඩා (පොරොන්දු රැකිය යුතුය) යන්න මත පදනම් වෙයි. ගිවිසුම් කඩකිරීම නීතිය මඟින් හඳුනාගන්නා අතර ඊට ප‍්‍රතිකර්මයන් යෙදිය හැක. සෑම කෙනෙක්ම දිනපතාම පාහේ ගිවිසුම් ඇතිකර ගනිති. නිවාස මිළදී ගැනීම් ආදියේදී ලිඛිත ගිවිසුම් අවශ්‍ය වෙයි. නීති පොතක් මිළදී ගැනීම, කඩයකින් කෝපි කෝප්පයක් මිළදී ගැනීම ආදීවූ බොහොමයක් ගිවිසුම් ඇතිවන්නේ කට වචනයෙනි.

නීති ශාස්ත‍්‍රඥයකු වන ශ‍්‍රීමත් ජෝන් විලියම් සැල්මන්ඞ්ට අනුව ගිවිසුමක් යනු ‘පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර බැඳීම් නිර්මාණය කරන සහ අර්ථ නිරූපනය කරන එකඟතාවයකි’.

අවිනිශ්චිතබව, අසම්පූර්ණබව සහ විභේධනය

ගිවිසුමක් අවිනිශ්චිත හෝ අසම්පූර්ණ නම් නීතියේ ඇසට අනුව, පාර්ශ්වයන් හට සම්මුතියකට එලඹීමට නොහැක. එකඟවීමේ සම්මුතියකට එලඹීමක් නීතියට අනුව ගිවිසුමක් පිහිටුවීමක් නොවේ. අගය සහ ආරක්ෂාව වැනි මූලික වාදපද වලට එකඟවීමට නොහැකිවීම සම්පූර්ණ ගිවිසුම ම අසාර්ථක වීමට හේතු වේ. කෙසේ වුවද උසාවිය මඟින් වෙළඳ ගිවිසුම් වලට බලපෑමක් ඇතිකිරීමට තැත් කරයි. මේ සඳහා උසාවිය ගිවිසුමකට සාධාරණ විග්‍රහයක් ඉදිරිපත් කරයි.

උසාවිය මඟින් පිටස්තර ප්‍රමිතීන්ද සලකනු ලබයි. මේවා ගිවිසුමක සවිස්තරව සඳහන්ව ඇත. නැතිනම් අදාල විෂයෙහි සාමාන්‍යයෙන් අඩංගු වන පරිදි වේ. මීට අමතරව උසාවිය මඟින් පදමාලාවක් අනුදේශනය කරයි: වටිනාකමක් පෙන්වා නැත්නම් උසාවිය මඟින් සාධාරණ සහ අනන්‍ය අගයක් නියම කරයි. මෙය ඉඩමට සහ පාවිච්චි කල භාන්ඩ වලට එකඟ නොවේ.

ගිවිසුමක විභේධීය අන්තර්වාක්‍යයක් අඩංගු වේ නම්, ගිවිසුමේ අඩංගු විකෘත, අවිනිශ්චිත හා අසම්පූර්ණ අන්තර්වාක්‍යයන් කපා ඉවත් කල හැක. අන්තර්වාක්‍ය විභෙද්‍ය දැයි බැලීමට කරන පරීක්ෂණය "වාස්ථවික පරීක්ෂාව" නම් වේ. මෙහිදී සධාරන පුද්ගලයෙකුට ගිවිසුමේ වලංගුතාව, අන්තර්වාක්‍ය නොමැතිව දෘශ්‍යමාන වේ දැයි පරීක්ෂා කරයි.

Tags:

විකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

ඡායාරූපයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිසිංහල භාෂාවසොළොස් මහා ජනපදයමන් රාගයදහඅට සන්නියඉංග්‍රීසි භාෂාවඉස්ලාම්සිලින්ඩරමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවසමාජයආයුර්වේදයකොට්ටම්බාඇදුමශ්‍රී ලංකාවේ දියඇලිහෙළ ගණන් ක්‍රමයසීලමන්දාකිණිසංස්කෘතියථූපාරාමය, අනුරාධපුරඋපායමාර්ගික කළමනාකරණයබල්ලෝගාලු කොටුවගෝලයමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවගෝඨාභය රාජපක්ෂනෙළුම්කාව්‍යශේඛරයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවබැඩ්මින්ටන්මඩු දේවස්ථානයවැදි සාහිත්‍යයකළුතර බෝධියශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ජී‍.බී. සේනානායකජපානයහික්කඩුවේ සුමංගල තෙරණුවෝලෙප්ටොස්පයිරෝසිස්චන්ද්‍ර මාස ක්‍රමය1000000000000 (number)රසායනික සූත්‍රහරිතාගාරසිංහබාහුසීගිරි බිතු සිතුවම්සේනක බිබිලේක්‍රීඩාරන්කොත් වෙහෙරසිංහයාසත්ත්ව ප්‍රඡාව වඳවී යාමඉතිහාසයඇඩොල්ෆ් හිට්ලර්සූත්‍ර පිටකයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකා‍ අලියාසෞඛ්‍යයමුහුදශ්‍රී ලංකාවේ දික්කසාද නීතිSLS ප්‍රමිති ලැයිස්තුවශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ථූපාරාමයකැලණියගෙම්බාජේසුස් වහන්සේගේ උප්පත්තියග්‍රාම නිලධාරීසෛලය (ජීව විද්‍යාව)අක්මාවේ තෙල්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමදෙවි දේවතාවියෝසංගීත චිකිත්සාවගෞතම බුදුරජාණන් වහන්සේඉබ්බන්කටුව මහශිලා සුසානයකොහාරතු දත්ත පොතකාව්‍යයේ මුඛ්‍යාංග🡆 More