ගගන ඉංජිනේරුවේදය

ගගන ඉංජිනේරුවේදය එසේත් නැත්නම් අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි:  Aerospace engineering) යනු, ගුවන් යානා හා අභ්‍යාවකාශ යානා පසුපස ඇති මෝස්තරය, නිපදවීම හා විද්‍යාව පිළිබඳ වූ ඉංජිනේරු විද්‍යාවේ අංශකි.

අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ප්‍රධාන කොටස් 2කට බෙදී ඇත. ගගනගාමී ඉංජිනේරු විද්‍යාව හා අජටාකාශගාමී ඉංජිනේරු විද්‍යාව එම කෙටස් 2යි. ගුවන්යානා සමඟ පෙර පැවති කටයුතු පෘථිවි වායුගෝලය තුළට සීමා වු අතර පසු කාලීනව ගුවන්යානා සමඟ පැවති කටයුතු පෘථිවි වායුගෝලයෙන් පිටත දී ක්‍රියා කරන සුළු ඒවා විය. “ගගනගාමී”යන්න නියම පදය වන අතරතුර දී වඩාත් පුළුල් “අවකාශතලය” භාවිතයේ දී එය අභිබවා ඇත. එසේ වී ඇත්තේ, ගුවන් ගමන් තාක්ෂණය බාහිර වායුගෝලයේ දී (පෘථිවි වායුගෝලයෙන් පිටත) ක්‍රියාත්මක වන ගුවන් යානා අන්තර්ගත වීමට තරම් ඉදිරියට පැමිණ ඇති නිසාවෙනි

Aerospace engineer
ගගන ඉංජිනේරුවේදය
NASA engineers, seen here in mission control during Apollo 13, worked to ensure the safety of the operation and astronauts onboard
Occupation
NamesAerospace engineer
Engineer
Occupation type
Profession
Activity sectors
Aeronautics, astronautics, science
Description
CompetenciesTechnical knowledge, management skills
(see also glossary of aerospace engineering)
Education required
Bachelor's degree
Fields of
employment
Technology, science, space exploration, military
ගගන ඉංජිනේරුවේදය

අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව නිතරම, සාමාන්‍යයෙන් රොකට් විද්‍යාව ලෙස ද හැඳින්වේ. F-15 ඊගල් හා F-16 ෆැල්කන් යානා සඳහා ප්‍රැට් සහ විට්නි F100 ජෙට් එන්ජින්, ඇමරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ, රොබින්ස් ගුවන් හමුදා මූල ස්ථානයේ දී පරීක්ෂා කර බලන ලදී. එන්ජිම පිටුපස ඇති පැදවුම් දණ්ඩ සහිත නලය හඬ අවුරන අතර එන්ජිමෙන් පිටවන දුමාරයට පිටවීමට ඉඩ ලබා දේ.


සාරාංශය

නූතන ගුවන් යානා, වායුගෝල‍ීය පීඩනයේ හා උෂ්ණත්වයේ වෙනස්වීම් හෝ වාහන කොටස් මත යෙදෙන දරුණු ව්‍යුහමය භාරය වැනි දරුණු තත්වයන්ට යටත් වේ. ඒ නිසාවෙන් ඒවා සාමාන්‍යයෙන් , වායු ගතිකය, ගුවන් නැව් හැසුරුමේ දී භාවිත ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ද්‍රව්‍ය විද්‍යාව හා ප්‍රචාලනය අන්තර්ගත විවිධ තාක්ෂණයන් සමූහයකගේ නිමැවුමකි. මෙම තාක්ෂණයන් සමූහය එක්ව ගත් කළ අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ලෙස සැලකේ. කේෂ්ත්‍රයේ ඇති සංකීර්නතාවය නිසා අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව එකිනෙකට සුවිශේෂී වූ විද්‍යාවේ අංශයන් පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබේ. ගුවන් යානයක වර්ධනය හා නිෂ්පාදනය, හැකියාවන්, කාර්ය සාධනය, ලබා ගත හැකි තාක්ෂණය හා වියදම් අතර සැලකිලිමත් සමබරතාවය හා එකඟතාවය මත රඳා පවතී.

ආශ්‍රිත ලිපි

  • American Institute of Aeronautics and Astronautics
  • American Helicopter Society International
  • Flight test
  • Glossary of aerospace engineering
  • Index of aerospace engineering articles
  • List of aerospace engineering schools
  • List of aerospace engineers
  • List of Russian aerospace engineers
  • Sigma Gamma Tau – aerospace engineering honor society
  • Space Power Facility

පාද සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ගගන ඉංජිනේරුවේදය සාරාංශයගගන ඉංජිනේරුවේදය ආශ්‍රිත ලිපිගගන ඉංජිනේරුවේදය පාද සටහන්ගගන ඉංජිනේරුවේදය මූලාශ්‍රගගන ඉංජිනේරුවේදය භාහිර සබැඳිගගන ඉංජිනේරුවේදයඅභ්‍යාවකාශ යානා

🔥 Trending searches on Wiki සිංහල:

වධ හිංසාවසරම්පදඬුලේනාරසායනික සූත්‍රයු‍රේනස්පරිගණක ඉතිහාසයචන්ද්‍රයාපොළොන්නරුව වටදාගෙයකල්පයත්‍රිශික්‍ෂාඔක්සිජන්සිකුරු ග්‍රහලොවබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහකතරගමශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅපරාධමනමේමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවජලභීතිකාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඅම්මාලෝකෝපකාරයපරිගණක යතුරු පුවරුවප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණජන සන්නිවේදනයදෙවන පරාක්‍රමබාහු රජසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවකාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයෆ්ලොරන්ස් නයිටිංගේල්බයිබලයවිශ්වයසුසන්තිකා ජයසිංහවිනාකිරිගූගල් පරිවර්තකයලෙස්ටර් ජෙම්ස් පීරිස්දෙමළ අක්ෂර මාලාවතිස්සමහාරාමයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාකතරගම ඇසළ පෙරහැරමොරගහකන්ද වේල්ලත්‍රිකෝණමිතික ශ්‍රිතයන්හී අවකලනයපුරාවිද්‍යාවරබින්ද්‍රනාත් තාගෝර්යාහූ!සාරිපුත්ත රහතන්වහන්සේස්වයං වින්දනයහෙන්රි ස්ටීල් ඕල්කට්කාර්මික විප්ලවයමහවැලි සංවර්ධන වැඩසටහනසිංහල හෝඩිකොරෝනා වෛරසයවලාකුළු පරිගණනයත්‍රිකුණාමලයඉන්දියානු ජාතික කොංග්‍රසයමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවගෝලීයකරණයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්දානයලිංගිකත්ව අධ්‍යාපනයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රදළදා මාලිගාඅභයගිරි විහාරයඔලිම්පික්අභය වැවශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේසංවර්ධනාත්මක මනෝවිද්‍යාවග්‍රාමීය දරිද්‍රතාවයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවනව යොවුන්වියශ්‍රී ලංකානු සිවිල් යුද්ධය🡆 More