කමාන්ඩෝ

කමාන්ඩෝ(ඉංග්‍රීසි: Commando) පදය තනි පුද්ගලයෙකුට, කනණ්ඩායමකට හෝ කඩාපැන සිදු කරන අක්‍රමන මෙහෙයුම් වලට යොදයි.

සමහර අවස්ථාවන්හි "කමාන්ඩෝ" කණ්ඩායමකට මෙවැනි විශේෂ මෙහෙයුම් කිරිමට අවශ්‍ය දක්ෂතා රැසක් ඇති පුද්ගලයින් අඩංගුවේ. මෙහිදි පැර්ෂුට(Parachute) භාවිතය, කදු බැසීම, Fest roping Amphioxus leading (මුහුදේ සිට වෙනත් දේශයකට ඇතුරැව සිමාවක් ලබාගැනීම) ආදි දක්ෂතා අඩංගුවේ.

කමාන්ඩෝ

පොදුරාජ්‍ය මණ්ඩල රටවල මෙම කමාන්ඩෝකණ්ඩායම් අතර විශේෂ වෙනස්කම් ඇත. සමහරක් කණ්ඩායම් යුධ ටැංකි උපයෝගි කරගෙන ආක්‍රමණ වලට දක්ෂතාවය දක්වන අතර අනෙක් කණ්ඩායම් ත්‍රස්තවාදීන්ට විරැද්ධව සටන් කිරිම, ඔන්තු බැලිම, සතුරාගේ දේපල වලට හානි කිරිම ආදි මෙහෙයුම් වලට යොදා ගනී. සාමාන්‍යයෙන් බෙහෝ රටවල කමාන්ඩෝලෙස හදුන්වන්නේ හමුදා කණ්ඩායමකි.

මූලාශ්‍ර

Tags:

ඉංග්‍රීසි භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවJalani premadasaකම්කරු නීතියශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඉසුරුමුණි කැටයම්ස්ත්‍රී ස්වයං වින්දනයපරිගණකයගෞතම බුදුන්ගේ ධාතූන්සන්දේශ කාව්‍යක්‍රිස්තියානි ආගමඅෂ්ඨ විද්‍යාආදරයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාපාලිත තෙවරප්පෙරුමසමාධි බුදු පිළිමයවී බිස්සපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමාර්ටින් වික්‍රමසිංහශිෂ්‍යත්ව විභාගයඅර්ජුන රණතුංගසොරබොර වැවආනන්ද කුමාරස්වාමිසියඹලාසසම්භාවී ප්‍රවේශ මතකයලාඕසයශ්‍රී ලංකා ජාතික කොඩියහෙන්රි ස්ටීල් ඕල්කට්ගුණදාස කපුගේවර්ණ සබැඳි සිද්ධාන්තපුරාවිද්‍යාවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයප්ලූටෝසෙංකඩගල රාජධානියඅහිකුණ්ඨකදකුණු ආසියාවරුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී ලංකාවේ සර්පයෝමුල් ළමාවියේ සංවර්ධනයතාප රසායනයසමලිංගිකතාවකජුරාශි චක්‍රයහෝමෝ හැබිලිස්එස් පහ (5S) ක්‍රමයනිදිකුම්බාඩිවි දශම වර්ගීකරණයසතර මහා අපදේශලෝක ජනගහනයකෙසෙල්නාගරීකරණය - ශ්‍රී ලංකාසිතාරයදානයදැඩිමුණ්ඩ දෙවියෝගෝලීය ආර්ථිකයේ අවාසිශ්‍රී ලංකාවේ ජාතික සංකේතසිංහල ප්‍රස්ථාව පිරුළුථූපාරාමයශ්‍රී ලංකාවේ අධ්‍යාපනය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගමහගම සේකරමද්දුම බණ්ඩාරමුතියංගණ රජ මහා විහාරයගෝඨාභය රාජපක්ෂශ්‍රී ලංකාවේ දාගැබ්ආකල්පශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවයුනෙස්කෝහරිතාගාර ආචරණයඅපරාධසිංහල හෝඩිපොල්පුත්තාණ්ඩුමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසරත් ගුණපාලශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්🡆 More