ඔස්කා පිස්ටෝරියස්

ඔස්කා ලෙනාඩ් කාල් පිස්ටෝරියස් (උපත 22 නොවැම්බර් 1986) යනු දකුණු අප්‍රිකානු කෙටි දුර ධාවකයෙකි.

ඔහු මාස 11 වන විට, ඔහුගේ පාද දෙකම, දණහිසෙන් පහළ අංගඡේදනය කර ඇති මුත්, දණහිසෙන්-පහළ තනි අංගඡේදන සහ ශක්‍ය-කායැති මලල ක්‍රීඩකයන් සඳහා වන තරග ඉසව් වලදී ඔහු තරග වදියි.

ඔස්කා පිස්ටෝරියස්
ඔස්කා පිස්ටෝරියස්
දකුණු කොරියාවේ, ඩියගෝ පුරවරයේදී පැවති, 2011 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී, පිස්ටෝරියස්
පුද්ගලික තොරතුරු
අපනාම(ය)බ්ලේඩ් රනර්; පා අහිමි වේගවත්ම මිනිසා; "ඔස්" පිස්ටෝරියස්
උපත22 නොවැම්බර් 1986 (1986-11-22) (වයස 37)
Sandton, Johannesburg, Transvaal Province, South Africa
උගත් ශාස්ත්‍රාලයප්‍රිටෝරියා විශ්වවිද්‍යාලය (උපාධිය සමත් නොවීය)
උස1.84 මී (6 අඩි ​ 12 අඟ) විකාලාංග අනුබද්ධිතය සමගින්
බර80.6 kg (178 lb) (2007)
වෙබ් අඩවියwww.oscarpistorius.com
ක්‍රීඩාව
රටදකුණු අප්‍රිකාව
ක්‍රීඩාවදිවීම
ඉසව්(ව)කෙටි දුර දිවීම (100, 200, 400 මී)
මස්තකප්‍රාප්තීන් සහ අභිධානයන්
ලෝක අවසන් තරග2005 පැරාඔලිම්පික් ලෝක කුසලාන: 100 මී (T44) – රන්; 200 මී (T44) – රන්
ජාතික අවසන් තරග2007 දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය: 400 මී (T44) – රන්
පැරාඔලිම්පික් අවසන් තරග2004 Summer Paralympics: 100 m (T44) – Bronze; 200 m (T44) – Gold

2008 Summer Paralympics: 100 m (T44) – Gold, 200 m (T44) – Gold; 400 m (T44) – Gold

2012 Summer Paralympics: 200 m (T44) – Silver; 4 × 100 m relay – Gold; Men's 400 m (T44) – Gold
ඉහළතම ලෝක අනුස්ථිතිය100 m: 1st (2008)

200 m: 1st (2008)

400 m: 1st (2008)
පුද්ගලික විශිෂ්ටය (න්)100 m (T44): 10.91 s (2007, WR)

200 m (T44): 21.30 s (2012, WR)

400 m: 45.07 s
6 සැප්තැම්බර් 2012 දිනදී යාවත්කාල කෙරිණි.

පැරාඔලිම්පියානු ශූරයෙක් වූ පසුව, ශක්‍ය-කායැති ජාත්‍යන්තර තරගවලට ඇතුළුවීමට පිස්ටෝරියස් යත්න දැරුවේ, IAAF සංවිධානයෙහි අනවරත විරුද්ධතා මධ්‍යයෙහි සහ ඔහුගේ කෘත්‍රිම ගාත්‍ර විසින් අයුතු වාසියක් ලබා දෙනු ඇතැයි චෝදනාව මධ්‍යයෙහිය. අත්‍යන්තයෙහිදී නීතිමය අරගලයෙන් පිස්ටෝරියස් ජය ගත්තේය. 2011 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී, ශක්‍ය-කායැති ලෝක ජවන පදක්කමක් දිනාගත් පළමු අංගඡේදිතයා වීමට පිස්ටෝරියස් සමත් විය. 2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී, පිරිමි මීටර 400 සහ 4 × මීටර 400 කඩින්කඩ දිවීම තරග වලට ඔහු සහභාගීවීමත් හා සමගම,ඔලිම්පික් තරගවලට සහභාගී වූ පළමු පාද-දෙකම අංගඡේදිතයා වීමට පිස්ටෝරියස් සමත් විය. 2021 නොවැම්බරයේදී, දකුණු අප්‍රිකානු බන්ධනාගාර බලධාරීන් ඔහුගේ පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ඔස්කාර් පිස්ටෝරියස්ගේ සමාව සලකා බැලීම සඳහා පළමු ක්‍රියා පටිපාටි පියවර දියත් කළේය.

සටහන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මුස්ලිම් පල්ලියපරිගණක ඉතිහාසයවොලිබෝල්ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවතිස්සමහාරාම රජ මහා විහාරයපාංශු සංරක්ෂණයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයපැස්බරාධර්ම සංගායනාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රලූෂන් බුලත්සිංහලඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවආගම්ඌව පළාතඇඩොල්ෆ් හිට්ලර්ආර්ථික විද්‍යාවශ්‍රී පාදස්ථානයවිධායක ඡනාධිපතිරූපවාහිනියේ ඉතිහාසයනායයෑම්ඩෙංගුකම්කරු දිනය (ඇ.එ.ජ.)පණිභාරතවාරියපොල ශ්‍රී සුමංගල හිමිහේන් ගොවිතැනකෝට්ටේ යුගයයුගල පද, සිංහල භාෂාවකෘත්‍රීම බුද්ධියක්‍රීඩාසීගිරි බිතු සිතුවම්මහාවංශයකැලණිය රජ මහා විහාරයසාම්ප්‍රදායික සිංහල අහාරශාන්ත ජුසේ වාස් තුමාපාසල් උපදේශකඅටුවාසරත් ගුණපාලහලාවතකොළඹ දිස්ත්‍රික්කයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාසේනක බිබිලේභගමණියජයමංගල ගාථාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවබටතොට ලෙනඅයිසැක් නිව්ටන්ආදරයරැකියා ආතතියපංච මහා වාදලිබරල්වාදයග්‍රහලෝකජාත්‍යන්තර කම්කරු දිනයවයලීනයපරිසර දූෂණයකොරියාවේ ඉතිහාසයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුආනන්ද රහතන්වහන්සේසුළඟශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකුට්ටම් පොකුණක්ලෝරීන්කුණකටුවාමුල් පිටුවපණීභාරතඅවුකන බුදු පිළිමයපෘථිවියෙහි භ්‍රමණයමුහුදසෞරග්‍රහ මණ්ඩලයවෙබ් අඩවිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයකාවන්තිස්ස රජලෝකයේ රටවල්විනය පිටකයක‍ඩොලානශ්‍රී ලංකාවේ දාගැබ්🡆 More