පුරාණ රෝමය අප්‍රිකා පළාත

පුරාණ රෝමයේ අප්‍රිකා පළාත (එහි ජීවත්වූ ජන කොටසක් ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ තෙවන පියුනික් යුද්ධයේදී රෝමන්වරුන් විසින් කාර්තේජය පැරදවීමෙන් අනතුරුවය.

එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු ටියුනීසියාව, සහ සර්ටීස් මයිනර් ඔස්සේ පිහිටි නූතන බටහිර ලිබියාවේ කුඩා මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි.

ප්‍රොවින්චා අෆ්රිකා
පළාත රෝමානු අධිරාජ්‍යයෙ
146 ක්‍රිපූ–5වන සියවස
පුරාණ රෝමය අප්‍රිකා පළාත
රෝමානු අධිරාජ්‍යය තුල අප්‍රිකාව, න්‍රිව 117 ගණන් වලදී
අගනුවරසාමා රේජියා, එකල කාර්තේජ්
History
ඓතිහාසික යුගයපුරාතන යුගය
• තෙවන පියුනික් යුද්ධයෙන් පසුව පිහිටුවන ලදි
146 ක්‍රිපූ
• වෙන්ඩල්වරුන් විසින් ආක්‍රමණය
5වන සියවස
Today part ofපුරාණ රෝමය අප්‍රිකා පළාත ලිබියාව
පුරාණ රෝමය අප්‍රිකා පළාත ටියුනීසියාව
පුරාණ රෝමය අප්‍රිකා පළාත
උතුරු අප්‍රිකාවේ අෆ්රිකා ප්‍රොකන්සලාරිස් නම් උත්තර මන්ත්‍රී මණ්ඩල නාමෝද්දේශිත පළාත (නැ. ඇල්ජීරියාව/ටියුනීසියාව/ට්‍රිපොලිටානියා) දක්වන හේඩ්‍රියන්ගේ (පාලනය ක්‍රිව 117–138 ) සමයෙහිදී රෝමානු අධිරාජ්‍යය. වර්ෂ 125 දී ලීජන් සේනාංකයක් එහි යෙදවිණි
පුරාණ රෝමය අප්‍රිකා පළාත
රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.


සටහන්

Tags:

කාර්තේජ්ටියුනීසියාවමධ්‍යධරණී මුහුදලිබියාව

🔥 Trending searches on Wiki සිංහල:

කොහුත්‍රිපිටකයඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්සමස්ථානිකශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසුභාෂිතයකුට්ටම් පොකුණරණසිංහ ප්‍රේමදාසනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ මැණික්ලිංගික අප්‍රාණිකත්වයත්‍රිකෝණමිතියශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරපෙර පාසල්උද්ධමනයයුරෝපයේ ජාතික රාජ්‍යමාර්ටින් වික්‍රමසිංහගාලු කොටුවශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරසීගිරි ගීදියවැඩියාවනාට්‍ය කලාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසංවිධාන ගැටුම්ශ්‍රී ලංකාවේ පළාත්හෘදයාබාධයබුද්ධාගමශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසමනල කන්දසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මඩු (ශාක වර්ගය)ලෝක පුදුමබාලදක්ෂ ව්‍යාපාරයමිරිසවැටියශ්‍රී ලංකාවේ දාගැබ්අනුරාධපුර රාජධානියදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමත්‍රිලක්‍ෂණපළමුවන ලෝක යුද්ධයදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)ගස්ගණිකාවපෘථිවි වායුගෝලයභූපාලි රාගයකෝට්ටේ යුගයකුරුණෑගලළමා මනෝ ව්‍යාධිවේදයස්වයං වින්දනයශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅභිනිෂ්ක්‍රමණයවනාන්තරයටී. මහේෂ්වරන්ඌව පළාතශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකාවේ බලකොටුනිෂ්පාදන හැකියා මායිමගූගල් මැප්ස් නැවිගේෂන්අනුරාධපුර යුගයේ සිතුවම්බැද්දේගම(නවකතාව)එක්සත් ජාතීන්ගේ සංවිධානයවර්ණ සබැඳි සිද්ධාන්තතම්මැට්ටමකළු කුහරයසොකරි නාටකයපාරමිතාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාDigital object identifierබර්මියුඩා ත්‍රිකෝණයසිනෙ රූ උපසිරැසි (Cineru.lk)මයිකල් ජැක්සන්🡆 More