සිරස පාද කවි

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ.

.

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

සිරස පාද කවි

   හිස මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ    ලැමැද උදර නාභි කටිය දෙවුකුල දෙකවල දෙදනේ .... ආ ..... 
   කෙන්ඬ බොලඩ දෙබඩි පතුල දසැගිලි දස නිය අගිනේ    සූවිසි මුනිදු අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ ..... ආ ..... 
   සිරස සවන් යුග මුඛ තුල බෙල්ලේ    දෙවුර දෙවැලමිට දස අතැගිල්ලේ    දන උකුලද බඩ කෙන්ඩ වලල්ලේ     දොසැ හැර පලයන් පතුල සියල්ලේ  
   සිරස නලලත දෙනෙත දෙසවන් මුඛය ගෙල දොස හැර සියල්     දෙවුර අත් දසැඟිලිද වැලමිට දෝස දුරුවිය එ බඩවැල්    කටිය තුනටිය දෙදන කෙන්ඩේ දෝස දුරු වි ජය මගුල්     සියක් අවුරුදු ඔබට වේවා වේවා ජය සිරි මංගලම්  
   දකුණු හිස ඇස දකුණු කම්බුල දකුණු උරහිස දකුණතේ    දකුණු ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ     දකුණු කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ     දකුණු සැරියුත් තෙරිදු බලයෙන් දකුණු ඇලයේ දොස බසේ  
   වමත හිස ඇස වමත කම්බුල වමත උරහිස වම් අතේ    වමත ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ    වමත කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ     වමත මුගලන් තෙරිදු බලයෙන් වමත ඇලයේ දොස බසේ 

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පළමුවන විමලධර්මසූරිය රජවන විනාශයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඉසුරුමුණියපොල්මානව සම්පත් කළමනාකරණයවෙසක් උත්සවයබිම්මල් වගාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසරම්පදළදා වහන්සේඅභිධර්මයජන කවිඉන්ෆ්ලුවෙන්සාපරිගණක ජාලසතර සතිපට්ඨානයරෝසි සේනානායකත්‍රිවිද්‍යාජේතවනාරාමය, අනුරාධපුරඔලිම්පික්සිංහල ජනකවිහින්දු ධර්මයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කදියවැඩියාවෙහි රෝග ලක්ෂණවොලිබෝල්බල්ලාගූගල් මැප්ස් නැවිගේෂන්ලෝකයේ රටවල්ඕ‍සෝන් වියනගැට බෙරයවිජයබා කොල්ලයමහනුවර යුගයේ සිතුවම් කලාවකැමරූන්සංස්කෘතියදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඇල්ගීවාරියපොල ශ්‍රී සුමංගල හිමිමාතර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවබැක්ටීරියාකොරියානු භාෂාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයස්ත්‍රීවාදයජූලි 30පටිච්චසමුප්පාදයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමිරිසවැටියඉන්දියාවඇරිස්ටෝටල්බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්බදුලු ටැම් ලිපියබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාඑංගලන්තයසන්දේශ කාව්‍යදිලීරනාග මාපිලාමහින්ද විද්‍යාලයලෝකෝපකාරයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවනව නළු රසතෙත් සදාහරිත වනාන්තරස්වයං වින්දනයපයිතගරස් ප්‍රමේයයවාග් විද්‍යාවකාල් මාක්ස්මන්ද පෝෂණයමහාවංශයපුරාවිද්‍යාව පිලිබද නිර්වචනහික්කඩුවමහත්මා ගාන්ධිකෝට්ටේ යුගයසතර අපායශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව🡆 More