පැතුම් නිස්සංක

පැතුම් නිස්සංක සිල්වා යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඔහු 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසි අතර දැනට ස්ථිර ආරම්භක පිතිකරුවා ලෙස ස්ථාවර වී ඇත.

Pathum Nissanka
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමPathum Nissanka Silva
උපත18 මැයි 1998 (1998-05-18) (වයස 25)
Galle, Sri Lanka
පිතිකරන විලාසයRight-handed
භූමිකාවBatsman
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමSri Lanka පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2017–2018Badureliya
2019–presentNondescripts Cricket Club
2021Colombo Stars
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test ODI T20I FC
තරග 9 17 36 40
රැස් කල ලකුණු 537 454 1,015 3,939
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 38.36 26.71 30.76 63.53
100ඒවා/50ඒවා 1/5 1/3 0/9 14/18
වැඩිම ලකුණු 103 137 75 217
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 3/– 5/– 9/– 20/–
මූලාශ්‍රය: Cricinfo, 5 November 2022

මුල් සහ ගෘහස්ථ වෘත්තිය

පැතුම් නිශ්ශංක 1998 මැයි 18 වන දින ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා සුනිල් සිල්වා ග්‍රවුන්ඩ් බෝයි ලෙස සේවය කළ අතර ඔහුගේ ආදායම අඩු විය. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණුවා. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය. ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ කළුතර විද්‍යාලයෙන් . ඔහු පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී කොළඹ කෝල්ට්ස් පිටියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක් (205) රැස් කළේය. ඔහු 2017 මාර්තු 17 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරඟයට පිවිසියේය ඔහු 2018 පෙබරවාරි වන දින 2017-18 SLC විස්සයි20 තරඟාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.

Tags:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

🔥 Trending searches on Wiki සිංහල:

සාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයඇන්තූරියම්අර්ජුන රණතුංගඑක්සත් ජනපදයආතර් වී. දියෙස්බෞද්ධ දිනදසුනසාම්ප්‍රදායික සිංහල විවාහගුණදාස කපුගේගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවවොලිබෝල්ගාලු කොටුවහජ්කාල් මාක්ස්ආවර්තිතා වගුවපාෂාණබ්‍රහස්පති ග්‍රහයාමල්වී බිස්සචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ පළාත් මල්සිංහල අක්ෂර වින්‍යාසයවිකිපීඩියාකොහොඹා කංකාරියසිංහල වර්ණ මාලාවඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියයුගල පද, සිංහල භාෂාවකම්කරු නීතියහික්කඩුවේ සුමංගල තෙරණුවෝඕපනායක යෝධ පුස් වැලසෙනසුරු ග්‍රහලොවප්‍රභාසංශ්ලේෂණයවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවබැද්දේගම(නවකතාව)ශ්‍රී ලංකාවේ සිනමාවකන්‍යා පටලයකුප්පමේනියඅර්ථයසංජානනයදිමුත් කරුණාරත්නඑක්සත් රාජධානියනාගදීප පුරාණ විහාරයරුවන්වැලිසෑයකම්කරු දිනයවළගම්බා රජඇල්ගීදේවානම්පිය තිස්ස රජසනත් ජයසූරියදළදා වහන්සේමහාසේන රජසබරගමුව පළාතවිජය කුමාරණතුංගහෙළ ගණන් ක්‍රමයනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඉලෙක්ට්‍රෝන වින්‍යාසයඅප්‍රේල්ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවආනන්ද කුමාරස්වාමිලන්දේසි ලංකාවලාදුරුහෘදයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවපෙර පාසල්රුසියානු-යුක්‍රේන යුද්ධයග්‍රැෆික් නර්මානකරණයකළමනාකරණයගූගල්සීගිරියේ ඉතිහාසයඩයලොග් ආසියාටා🡆 More