අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව

බැක්ටීරියාවන්ගේ ඇති සාපේක්ෂ සරල බවද , හසුරුවා ගැනීමේ පහසුව හා කෘත්‍රීම මාධ්‍යයක රෝපණය කර ගැනීමේ හැකියාව, ඖෂධ සඳහා ඇති වැදගත්කම ද සලකා බැක්ටීරියා අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව සංවර්ධනයෙහි ලා උපයෝගී කර ගෙන ඇත.

අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව - බැක්ටීරියා

ඉතා විශාල බැක්ටීරියා විශේෂ සංඛ්‍යාවක සම්පූර්ණ ජාන අණු පිළිවෙල දැන් සොයා ගෙන ඇත. එසේම ජාන අණුපිළිවෙල සනාථ කරන ලද සූන්‍යෂ්ටිකයින් ලැයිස්තුවක් ද ඇත. නූතන අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යා තාක්ෂණය, ජාන සැකසූ එන්නත් සංවර්ධනයේ දී ද ජෛව හායනය, ජෛව තාක්ෂණය, ආහාර ක්ෂුද්‍රජීව විද්‍යාව සහ පරිසර ක්ෂුද්‍රජීව විද්‍යාවේ දී ද භාවිතා වේ.

බොහෝ බැක්ටීරියාවන් අණුක විද්‍යා අධ්‍යයනයේ දී ආදර්ශ ජීවීන් බවට පත්වී ඇත. අණුක තාක්ෂණය, වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ සායනික ක්‍රියා මාර්ග මත සෘජුවම බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත.

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ දී රූපීය ලක්ෂණ මගින් ක්ෂුද්‍ර ජීවී විශේෂ සහ උප විශේෂ හඳුනා ගැනීමට ඇති පරීක්ෂණ අකාර්යක්ෂම සහ බොහෝ කාලයක් ගන්නා නමුත් අණුක තාක්ෂණික ක්‍රම වඩාති ඉක්මන් සහ නිවැරදි දත්තයන් ලබා දෙමින් සායනික ක්‍රියා මාර්ග සඳහා ද විශාල පිටු බලයක් සපයයි. උදාහරණ ලෙස -

  • බැක්ටීරියා හඳුන ගැනීම සඳහා16s rRNA අනුපිළිවෙල නිර්ණය කිරීම.
  • කම්පනය වන ජෙලි මාධ්‍යයක විද්‍යුතාගමනය (Pulsed Field Gel Electrophoresis) මගින් වසංගතකාරක ක්ෂුද්‍ර ජීව උප විශේෂයන් වෙන් කර ගැනීම.
  • ප්‍රතිරෝධ යාන්ත්‍රණයට සෘජුව දායක වන ජාන (උදා - Staphylococcus aureus බැක්ටීරියාවේ mec A ජානය සෘජුව අනාවරණය කර ගත හැකි වීම.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යුරෝපයේ ජාතික රාජ්‍යශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයහිරුජපානයබැද්දේගම(නවකතාව)හින්නෝන්මාදයපේශි පටකයනාලන්දා විද්‍යාලය, කොළඹසිංහල මිණුම් ඒකකවිද්‍යාත්මක ක්‍රමයදිවාලිදළදා වහන්සේමානව අයිතිවාසිකම්එමිල් ඩුර්කයිම්විර පුරන් අප්පුමානව ප්‍රජනන පද්ධතියතණ්හාපොදු නීතියනව සීලන්තයරතන සූත්‍රයජල චක්‍රයදඹදෙණිය යුගයජුලියස් සීසර්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඑල්ලේඇල්බට්‍ අයින්ස්ටයින්මහාද්වීපනිශ්ශංක විජයරත්නප‍්‍රාථමික අධ්‍යාපනයනොබෙල් ත්‍යාගයබුලත්ගණේශකක්කල් කැස්සජෝසෆ් ස්ටාලින්බල්ලානැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඋඩරට නැටුම්ඉන්දියාවආනන්ද විද්‍යාලය, කොළඹමහායානස්වසන පද්ධතියනැනෝ තාක්‍ෂණයපළමුවන විජයබාහු රජපුරාතන මිසරයශ්‍රී ලංකානු සිවිල් යුද්ධයමොණරවිල කැප්පෙටිපොළමොනරාවෙබ් බ්‍රව්සරහෙන්රි ජයසේනගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී දළදා මාළිගාවඑංගලන්තයසිංහල න-ණ ල-ළ බේදයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයපෘථිවි වායුගෝලයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයගබ්සාවකොරෝනා වෛරසයථේරවාදයලංකාවේ වාරි කර්මාන්තයකජුබුධගිනි කඳුකලාව යනුආදරයයෝනි මුඛයගාලු කොටුවඕ‍සෝන් වියනශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලාංකීය සංස්කෘතියජලභීතිකාවවසූරියයාපහුව🡆 More