සොරබොර වැව: බුලතාගේ අසමසම නිර්මාණය

සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ.

එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි. අතීතයේදී මෙම වැව බින්තැන්නේ මූද ලෙස හඳුන්වා ඇත.

සොරබොර වැව
සොරබොර වැව: බුලතාගේ අසමසම නිර්මාණය
සොරබොර වැව is located in Sri Lanka
සොරබොර වැව
සොරබොර වැව
ස්ථානයමහියංගනය
ඛණ්ඩාංක7°21′38.9″N 81°00′21.9″E / 7.360806°N 81.006083°E / 7.360806; 81.006083 81°00′21.9″E / 7.360806°N 81.006083°E / 7.360806; 81.006083
වර්ගයකෘෂිකර්මාන්ත ජලාශය
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයවර්ග කිලෝමීටර 4.5
සොරබොර වැව: බුලතාගේ අසමසම නිර්මාණය
පිහිටි ගලෙහි කැපුමක් යොදා තනා ඇති වැවෙහි සොරොව් ඇල මාර්ගය. මෙම කැපුම් ඇල සහ වැව, වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශිතය

දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ. වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබේ. මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.

තාක්ෂණික විස්තර

වැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 150 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 දම්වැල් 32.5 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 3 දම්වැල් 20 ක් වේ.

මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ මහතාට අනුව සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 10700 ක පමණ ව්න අතර ධාරිතාවය ඝන මීටර් මිලියන 21 ක්‌ ද කුඹුරු අක්‌කර 1270 ක්‌ පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.


මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

දුටුගැමුණු රජබදුල්ල දිස්ත්‍රික්කයමහියංගනයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

සීගිරියරතන සූත්‍රයප්‍රේමසිරි කේමදාසනිල් කටරොඩුලංකා බැංකුවඅහිකුණ්ඨකගණිතයමොස්කව්යෝනි මාර්ගයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවනර්තනයබටතොට ලෙනබිලාවල් රාගයදළදා වහන්සේමින්නේරිය වැවශාක විවිධත්වය - ශ්‍රී ලංකාආර්ථික විද්‍යාවලෝවාමහාපායත්‍රිවිද්‍යාදියවැඩියාවෙහි රෝග ලක්ෂණවිෂ්ණු දෙවියන්ට පිං දීමශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ පළාත් මල්අලිශාකපිළිකාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඩයලොග් ආසියාටාසේනක බිබිලේචලිතය පිළිබඳ නිව්ටන් නියමත්‍රිපිටකයදිවාලිබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුබසවක්කුලම වැවනිකොලස් කොපර්නිකස්මහාද්වීපදෙවන රාජසිංහ රජකාලී දෙවඟනඋපත් පාලන කොපුවිධායක ඡනාධිපතිලංකා විශ්වවිද්‍යාලයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරලක්දිව රාජාවලියසිංහබාහු රජඋපායශීලී සැලසුම්කරණයඅන්වීක්ෂයලිංගික සංසර්ගයආතර් සී. ක්ලාක්ආදරයවගුරුලක් විජය බලාගාරයඅර්ජුන රණතුංගආසියාවඅටමස්ථානබෞද්ධ කොඩියදියවැඩියාවජලගැල්මඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයජයන්ති කුරු උතුම්පාලහරිත විප්ලවයබුලත් හපයාපාලිත තෙවරප්පෙරුමමාරි කියුරිසනත් ජයසූරියමහින්දාගමනයසාර ධර්මතිසා වැවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයබලශක්ති සංරක්‍ෂණයලේනාසුනාමිඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයනත්තලසංවර්ධිත රටවල්තුලනාත්මක දේශපාලනයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවය🡆 More