සූනන් ඇඟ වැටීමේ ඵලාඵල

No reason has been cited for the Wikify tag on this article.

හූනු සාස්තරේ, හූනු සාත්තරේ එසේත් නැත්නම් සූනන් ඇඟ වැටීමේ ඵලාඵල යනුවෙන් සිංහල සමාජය තුළ සළකා බැලෙන කාරණයක් පවතියි.

විශ්වාසයන්, මතයන්, ඇදිහිලි යනු ශ්‍රී ලාංකික සංස්කෘතියේ මෙන්ම සම්ප්‍රදායේද ඉතා කැපී පෙනෙන අංගයකි. පොරොන්දම්, ලග්ණ, ඇස්වහ කටවහ, කැප අකැප, ඵල අඵල, කෙම් ක්‍රම වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක. මෙවා පාරම්පරිකව පැවතන් එන දෑ වන අතර මේවායේ සත්‍ය අස්ත්‍ය බාවය නිශ්චිතවම කිව නොහැකිවන්නේ ඒවායින් බොහෝමයක් අහම්බයක් ලෙස සිදුවිය හැකි දෑ බැවිනි. නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේද මේවා තදින් විශ්වාස කරන, මේ මත පදනම්ව තම එදිනෙදා කටයුතු කරන ජන කොට්ඨාසද ශ්‍රී ලංකාව තුල ජීවත් වේ. හූනන් වැටීමේ ශාස්ත්‍රය සියයට පනහකි ් ශාස්ත්‍රයක සියයට පනහක් යනු වී හෝ නොවෙයි එය සාමාන්‍ය ජීවිතයේදීත් අපට සිදුවන දෙයකි.


සූනන්/හූනන් ඇඟට වැටීම

  1. හිස - කලහ
  2. මුහුණ - බන්ධු දර්ශන (ඥාති/මිතුරු හමුවක්)
  3. බැම මැද - බන්දු නාශ (සමීපතමයන්ට විපත්)
  4. බැම - රජුන්ගෙන් ගෞරව
  5. ඇස - සිර භය
  6. නාසය - ව්‍යාධි (රෝග/අසනීප)
  7. උඩුතොල - වස්තු හානි
  8. මුඛය - භය
  9. යටිතොල - වස්තු ලැබීම
  10. නිකට - රාජ දඬුවම්
  11. දකුණු කණ - දීර්ඝායු
  12. පපුව - ධන ලාභ
  13. තනය - උතුම් ගෞරවයන්
  14. නළල - මරණ
  15. බඩ - ධන ලාභ
  16. දකුණු ඇල - දියුණු වීම
  17. වම් ඇල - මරණය
  18. පිට කොන්ද - ද්‍රව්‍යය ලාභ
  19. පිට - සුභ සම්පත්
  20. මුඛය - භය
  21. ලිඟුව - දරිද්‍ර (ආර්ථික හානි)
  22. යටිතොල - වස්තු ලැබීම
  23. යෝනිය - පුරුෂයාට මරණය
  24. නිකට - රාජ දඩුවම්
  25. වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ
  26. දකුණු කණ - දීර්ඝායු
  27. ගුදය - වස්තු ලාභ
  28. වම් කණ - වෙළඳ ලාභ
  29. කලව - දියුුුුණුව
  30. හිසකෙස් - මරණය
  31. දකුණු කෙන්ඩ - බොහෝ පාඩු
  32. බෙල්ල - සතුරු හානි
  33. වම් කෙන්ඩ - කලහ
  34. දකුණු උර - නිරෝගි
  35. ඇස්ව‍ට - සැප
  36. වම් උර - ස්ත්‍රී සැප
  37. වම් අතේ අල්ල-පෙම්වතිය වෙන්වීම
  38. වම් වළලුකර - කීර්ති
  39. දකුණු පාදයේ ඇඟිලි - රාජ භය
  40. දකුණු අත - පෙම්වතියට මරණය
  41. වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග
  42. වම් අත - ශෝක මරණ
  43. නියපොතු - ධන හානි
  44. දකුණු අත ඇගිලි - රාජ සම්මාන
  45. ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

සූනන් ඇඟ වැටීමේ ඵලාඵල සූනන්හූනන් ඇඟට වැටීමසූනන් ඇඟ වැටීමේ ඵලාඵල සටහන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵල මූලාශ්‍රසූනන් ඇඟ වැටීමේ ඵලාඵල භාහිර සබැඳිසූනන් ඇඟ වැටීමේ ඵලාඵල

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර රාජධානියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රාමහියංගනයස්වභාවික වෘක්‍ෂලතාසොකරි නාටකයනාපෘතුගීසි ලංකාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුගැහැණු ළමයිචන්දන ලියනාරච්චිමාරි කියුරිපොරොන්දම්මලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්සිංහල පදඝනත්වයමුස්ලිම්ජපන් සංස්කෘතියකවුද බෝයිස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයදිලීරපාරිභෝගික ආරක්ෂණයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ජල චක්‍රයවෘත්තීය අධ්‍යාපනයපයිතගරස් ප්‍රමේයයකනසිංහල හින්දු අලුත් අවුරුද්දබුරුම ඉතිහාසයදැන්වීම්කරණයදාගැබ්රන්ජන් රාමනායකඇම්බැක්කේ දේවාලයදඹදෙණිය යුගයදේවානම්පිය තිස්ස රජමැක්ස් වෙබර්ගල් විහාරයමාළුනුවර වැවමුල්කිරිගල රජ මහා විහාරයජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවයුරෝපයමාර්ටින් වික්‍රමසිංහසිදත් සඟරාවලෝක ජල දිනයපොල්මයික්‍රොසොෆ්ට් එක්සෙල්වැදි භාෂාවඋෂ්ණත්වයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබොරතෙල්යුනෙස්කෝ‍දේශගුණික විපර්යාසමහනුවරහේන් ගොවිතැනආනන්ද රහතන්වහන්සේසිංහල ප්‍රස්ථාව පිරුළුපරිගණක මෘදුකාංගශිෂ්‍යත්ව විභාගයක්‍ෂය රෝගයගල් පොත සෙල් ලිපියශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවපිළිකාමහාබලිපුරම් ස්මාරක සමූහයසනත් ජයසූරියමහා සිකුරාදාරුධිර සංසරණ පද්ධතිය (මානව)අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඅටමස්ථානසාර ධර්මඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තක්‍රිස්තියානි ආගමකුමාරතුංග මුනිදාස🡆 More