ආණ්ඩුව විධායකය

දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි.

බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යාය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපතිවරයා රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමේන්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර බෙදී ඇත. මෙම ක්‍රමය බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විස්ටර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂේත්‍ර සඳහා බල තල පවරා තිබේ. (උ.දා. - සෞඛ්‍යය අධ්‍යාපනය) රාජ්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානියාට සහය සඳහා යොදාගනියි .


සටහන්

Executive (government)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මුල් පිටුවඅනුරාධපුර යුගයආරුමුග නාවලර්වෛද්‍යවරයාවෛරසනාගරීකරණය - ශ්‍රී ලංකාකාල් මාක්ස්ඉන්දු නිම්න ශිෂ්ටාචාරයපුත්තාණ්ඩුලෝකයේ රටවල්කුට්ටම් පොකුණශ්‍රි ලංකාවේ පාසල්ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවමහාවංශයහින්දු ධර්මයමහියංගනයකොහාආතර් සී. ක්ලාක්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයගැට බෙරයමනෝ විශ්ලේෂණවාදයකෝළම්ස්වභාවික වෘක්‍ෂලතාඋණජේසුස් වහන්සේඔලිම්පික්තත් වාද්‍ය භාණ්ඩලුණුමහින්දාගමනයසඳකඩපහණඅක්මාවේ තෙල්මෛත්‍රීපාල සිරිසේනකෝට්ටේ යුගයකමතත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයදුටුගැමුණු රජමහනුවර යුගයේ රාජාවලියථූපාරාමයදිළිඳුබවසිලින්ඩරමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිගෝලයසරම්පජනමාධ්‍යයක්‍ෂුද්‍රජීව විද්‍යාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසරත් ගුණපාලහින්නෝන්මාදයප්ලූටෝපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයලෝ වැඩ සඟරාවසංජානනයමානව අයිතිවාසිකම්දුටුගැමුණුගේ පාලනය සමයඑල්ලේකොස්මානව සංවර්ධන දර්ශකයවිධායක ඡනාධිපතිශ්‍රී ලංකා කොටියාශ්‍රී දළදා මාළිගාවසන්නි යකුමලිංගිකත්ව අධ්‍යාපනයඋද්ධමනයඅර්ජුන රණතුංගසුනාමිනේටෝශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවහෘදයාබාධයසමාජානුයෝජනයසිදත් සඟරාවපරිගණක දෘඩාංගපාරමිතා🡆 More