පිටෝ නළය

පිටෝ නළය (/ˈpiːtoʊ/ PEE-toh හෝ පිටොට් නළය) යනු තරල ප්‍රවාහයක ප්‍රවේගය මැනීමට භාවිතා කරන පීඩනය මැනීමේ උපකරණයකි.

පිටෝ නළය සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකුවූ හෙන්‍රි පිටොට් විසින් 18වන සියවසේ මුල් භාගයේදීය. එය නූතන ආකාරයට සංවර්ධනය කළේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්‍රි ඩාසි විසින් 19වන සියවසේ මැද භාගයේදීය. එය ගුවන් යානාවල පියාසර වේගය නිශ්චය කරගැනීමට පුළුල්ව භාවිතාවේ එසේම, බෝට්ටුවක ජල වේගය, හා කර්මාන්ත යෙදවුම්වල ද්‍රව, වායු හා ගෑස් ප්‍රවාහ වල ප්‍රවේගය මැනීමට ද මෙය භාවිතාවේ. ප්‍රවාහ ධාරාවක දෙන ලද තැනක ප්‍රවාහයේ ස්ථානීය ප්‍රවේගය මැනීමට මෙය භාවිත වුවද නළය හෝ පීල්ල තුල ප්‍රවාහයේ සාමාන්‍ය ප්‍රවේගය මෙය භාවිත නොකරයි.

පිටෝ නළය
ගුවන් යානා පියාසර වේගය මැනීමට පිටෝ නළ භාවිත කරයි. උදාහරණයක් ලෙස, එයාර් බස් A380 යානයක, පිටෝ නළයක් (දකුණේ) හා එය හැරෙන කෝණය වෙනස් කරන සුළං පෙත්තක් (වමේ) සම්බන්ධවූ නිශ්චල විවරයක්. සුළං හමන්නේ දකුණේ සිට වමටය.
පිටෝ නළය
පිටෝ නළ වර්ග
පිටෝ නළය
කමෝව් කා-26 හෙලිකොප්ටරයක පිටෝ නළයක්

ක්‍රියාකරන න්‍යාය

නළය කෙළින්ම තරල ප්‍රවාහයට ඇලිලීමෙන් මූලිකව පිටොට් නළය ක්‍රියාත්මක වේ. මෙම නලයේ තරලය ඇතිබැවින්, පීඩන මැනිය හැකිය; මෙහිදී චලනය වන තරලය නිශ්චල කර පිටවීම අවහිරවේ. මෙම පීඩනය තරලයෙන් ඇතිකරන නිශ්චල පීඩනයයි එය මුලු පීඩනය හෝ පිටොට් පීඩනය (ප්‍රායෝගිකව ගඟන ඉංජිනේරු විද්‍යාවේදී) ලෙසද හැඳින්වේ.

මනින ලද මුළු පීඩනය තනිව තරල ප්‍රවාහයේ ප්‍රවේගය (ගඟන ඉංජිනේරු විද්‍යාවේදී පියාසර වේගය) ගණනය කිරීමට භාවිත කල නොහැක. බර්නූලී සමීකරණය අනුව:

    මුළු පීඩනය = ස්ථිතික පීඩනය + ගතික පීඩනය

එය පහත ආකාරයටද ලිවිය හැක

    පිටෝ නළය 

තරල ප්‍රවාහය සඳහා ප්‍රවේගය යෙදීමෙන් අපට පහත සමීකරණය ලැබේ:

    පිටෝ නළය 

සටහන: ඉහත සමීකරණ යෙදිය හැක්කේ අසම්පීඩ්‍ය තරල සඳහා පමණි. තරලය සෑමවිටම සෑම තත්ත්වයක් යටතේම අසම්පීඩ්‍ය ලෙස මෙහිදී සලකයි. වායු ද නිශ්චිත තත්ත්ව යටතේ දළ වශයෙන් අසම්පීඩ්‍ය ලෙස සලකයි.

මෙහිදී:

  • පිටෝ නළය  යනු m/s වලින් මනින ප්‍රවාහයේ ප්‍රවේගයයි;
  • පිටෝ නළය  යනු පැස්කල් වලින් මුළු පීඩනයයි;
  • පිටෝ නළය  යනු පැස්කල් වලින් ස්ථිතික පීඩනයයි;
  • එසේම පිටෝ නළය  යනු පිටෝ නළය  වලින් තරලයේ ඝනත්වයයි.

මේවාත් බලන්න

මූලාශ්‍ර

බාහිර සැබැඳි

Tags:

පිටෝ නළය ක්‍රියාකරන න්‍යායපිටෝ නළය මේවාත් බලන්නපිටෝ නළය මූලාශ්‍රපිටෝ නළය බාහිර සැබැඳිපිටෝ නළයඋදවු:IPA/Englishප්‍රංශයප්‍රවේගයපීඩනයවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

ශිව දෙවියන්සිංහලේ රාජාවලියපුරාතන ග්‍රීසියඡායාරූප ශිල්පීනලින් ද සිල්වාශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝගණිතයේ ඉතිහාසයසිංහරාජ වනාන්තරයකුසල් සහ අකුසල්හෘදයාබාධයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තආතර් සී. ක්ලාක්නිල් අවරියමරු සිටින දිශාවසත්තුශ්‍රී ලංකාවකුරුණෑගලහෙද සේවයෙහි ඉතිහාසයඅනුර කුමාර දිසානායකඑස්‌. මහින්ද හිමිරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවදුරකථනයදියවැඩියාවජෝන් ඩොයිලිව්‍යවසායකත්වයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසිංහල ජනයාසංවර්ධනය වෙමින් පවතින රටවල්කටු අනෝදාඅනුරාධපුර රාජධානියදිළිඳුබවසරම්පකඩුපුල්සත්ත්ව ප්‍රඡාව වඳවී යාමශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලනාසාසිංහල අටුවාඕසෝසොකරි නාටකයශාකකන්‍යාභාවයසජිත් ප්‍රේමදාසXIV වන දලයි ලාමාඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකනදුටුගැමුණුගේ පාලනය සමයදියවැඩියා රෝගයපිළිස්සීමසිංහල අක්ෂර වින්‍යාසයනියුමෝනියාවමහවැලි සංවර්ධන වැඩසටහනහරිතාගාර ආචරණයශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවනෙළුම්ලාදුරුක්ෂණික මෝචනයපෙර පාසල්ලිංගික සංසර්ගික ඉරියව්හතරවන පරාක්‍රමබාහු රජමුදල්මහා මංගල සුත්‍රයඇඩොල්ෆ් හිට්ලර්අට විසි බුදුවරුනේටෝශ්‍රී ලංකා රේගුවසමාජානුයෝජනයගුත්තිල කාව්‍යයසිරිමාවෝ බණ්ඩාරනායකපොළොන්නරුව වටදාගෙයහම්බන්තොට🡆 More