කඩදොර විහාරය

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ.

ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.

කඩදොර විහාරය
කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමාව
ජලාශයේ ජලය සිඳුනු අවස්ථාවකදී (2010)

වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.

කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.

කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී.

ආශ්‍රිත

Tags:

කොත්මලේ වේල්ල

🔥 Trending searches on Wiki සිංහල:

ශාරීරික ව්‍යායාමරතු දත්ත පොතයාපහුව බලකොටුවජේසුස් වහන්සේතිසා වැවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවලිංගාශ්‍රිත රෝග2004 සුනාමියෆාහියන් හිමිරුසියාවමයිකල් ෆැරඩේවිද්‍යුත් චුම්බක තරංගඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසෞරග්‍රහ මණ්ඩලයමාර්ටින් වික්‍රමසිංහඉසුරුමුණියමිනිසාලෝක ආහාර අර්බුදයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසිංහල න-ණ ල-ළ බේදයසිංහල අක්ෂර වින්‍යාසයසිකුරු ග්‍රහලොවශාක විවිධත්වය - ශ්‍රී ලංකාපාචනයසිඟාලෝවාද සූත්‍රයසිරිත් මල්දමජයන්ති කුරු උතුම්පාලබසවක්කුලම වැවප්‍රජාපතී ගෝතමීපරිගණක දෘඩාංගදස මහා යෝධයෝශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවගම්පහ පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ සංගීතයපැලෑටියෝනි මාර්ගයතොරතුරු තාක්‍ෂණයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ජී බී සේනානායකලියනාඩෝ ඩා වින්සිතිස්සමහාරාම රජ මහා විහාරයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමඩු දේවස්ථානයඅයිසැක් නිව්ටන්තෙරේසා මවුතුමියනිශ්ශංක මල්ල රජග්‍රහලෝකචාමර වීරසිංහශ්‍රී ලංකාවේ අධිකරණයපළමුවන විමලධර්මසූරිය රජපළමුවන විජයබාහු රජඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්මරියානා අගාධයශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවේ කම්කරු නීතියසාක්‍ෂියුනෙස්කෝපාරමිතාශාන්ති නිකේතන විද්‍යාපීඨයඅංගුලිමාල පිරිතබෞද්ධ භාවනාසමගි ජන බලවේගයපොන්නම්බලම් රාමනාදන්මුස්ලිම්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරවයඹ පළාත, ශ්‍රී ලංකාවනෙළුම් කුළුණබුද්ධි ගලනයසැළලිහිණි සන්දේශයසියදිවි නසාගැනීමපරිණාමයකොහොඹා කංකාරියකෘත්‍රීම බුද්ධියසිංහල භාෂාව🡆 More