පරමවිඥානාර්ථ සංගමය

මුල් සාමාජිකයන් බවට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට් ද සිල්වා, තෝමල් ද සිල්වා, අමරසූරිය යන අය ප්‍රභූ පිරිසක් එක් වූ අතර 1880 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් එහි උප සභාපති ධූරයට ද පත්විය.

ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී අදහස් දැරු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා හා හෙලෙනා බ්ලැවැට්ස්කි මැතිනිය ද 1880 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔහුන් දෙදෙන ගාල්ලේ විජයානන්ද පිරිවෙනේ දී පන්සිල් සමාදන්ව බෞද්ධාගම වැළඳ ගැනීම පානදුරා වාදයෙන් පසු ඉස්මතුවෙමින් පැවැති දේශීය බෞද්ධ ප්‍රබෝධය තවදුරටත් ජාතික හා ජාත්‍යන්තරිකව ඉස්මතුවීමකට මඟ එළිකිරීමක් විය.

බෞද්ධයන් සමාජයෙන් කොන්කර තිබීම හා සමාජයේ වරප්‍රසාද අහිමිවීමට බලපෑ ප්‍රශ්න කවරේ ද යන්න පිළිබඳව ද සිය අවධානය යොමු කරමින් ඊට නිසි පිළිතුරු ලබා ගනු වස් පරමවිඥානාර්ථ සංගමය ඇති කොට ශක්තිමත් කිරීමට පියවර රැසක් ගනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ‘සරසවි සඳරැස’ පුවත් පත ආරම්භ කිරීමටත් The Buddhist නම් ඉංග්‍රීසි පුවත් පතක් ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර බෞද්ධයන් සඳහා වෙන් වූ ඉංග්‍රීසි පාඨශාලා ආරම්භ කිරීමටත් ඔවුන්ගේ ආගමික පරිසරයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට පදනම සකස් කිරීමටත් පළමුවෙන් ඔවුන් විසින් ක්‍රියා කරනු ලැබීය.

Tags:

හෙන්රි ස්ටීල් ඕල්කට්

🔥 Trending searches on Wiki සිංහල:

තාක්‍ෂණයජුලියස් සීසර්බැද්දේගම(නවකතාව)වසූරියරුසියාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයක්‍ෂුද්‍රජීව විද්‍යාවඇන්තූරියම්අර්ථයමුල් පිටුවකාල් මාක්ස්සීතල යුද්ධයවිෂ්ණුහෙළ හවුල (සංවිධානය)ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයකැසිනෝපාකිස්ථානයලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකාවේ පළාත්කම්කරු නීතියශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවලිංගික ඉන්ද්‍රියන්සෙම්ප්‍රතිශ්‍යාවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිරිමාවෝ බණ්ඩාරනායකකොරෝනා වෛරසයනව සීලන්තය6විදුලි බලාගාරබුදු දහමදානයපෙර පාසල්ලංකාවේ කැලෑ බළලුන්විල්ආර්ථික සංවර්ධනයකාබන් ඩයොක්සයිඩ්ක්‍රිස්තියානි ආගමපාෂාණීය ධාතු විද්‍යාවඇල්ගීමලයාසියාවක‍ඩොලානපොල්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමිහින්තලයසිංහල නාම විශේෂණනාසාවයඹ පළාත, ශ්‍රී ලංකාවමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයතැලසීමියාවවිද්‍යුත් සෘණතාවයවිහාරමහා දේවියසුසන්තිකා ජයසිංහද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයූටියුබ්වැල්පන්සියපනස් ජාතක පොතශාකඵලදායී පාසලරබින්ද්‍රනාත් තාගෝර්එළාර රජනාග මාපිලාශ්‍රී ලංකාවේ සිනමාවසමස්ථානිකවිකිපීඩියාවලාකුළු පරිගණනයසත්තුසිංහල අක්ෂර වින්‍යාසයහින්නෝන්මාදයමහනුවර යුගයේ රාජාවලියනායකත්වයගණිතයනව අරහාදී බුදුගුණඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යගුත්තිල කාව්‍යය🡆 More