භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය

මෙය සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව ලෝකයේ ස්වෛරී රටවල් ලැයිස්තුව වේ.

සංඛ්‍යාන කටයුතු සඳහා, ස්වෛරී රාජ්‍යයන්ගෙන් වෙන්ව පරාධීන භූමිප්‍රදේශයන් ලැයිස්තුගත කොට ඇති අතර ඒවා ඇලකුරු මගින් දක්වා ඇත. අගයයන් නිරූපණය කරන්නේ, භූමි හා රට අභ්‍යන්තරයෙහි වූ ජල තලයන් (විල්, ජලාශ, ගංගා) සමන්විත සම්පූර්ණ වර්ගඵලයන් වේ. සමුද්‍රීය අභ්‍යන්තර ජලතල (වෙරළ සහිත ජලතල), දේශභූමික ජලතලයන් හා බහිෂ්කාර ආර්ථීක කලාපයන් ඇතුලත් කර නොමැත. විවිධ රටවල් ඇන්ටාක්ටිකාව (14.4 මිලියන කිමි² සම්පූර්ණ වර්ගඵලය) පිළිබඳව ඉදිරිපත් කරන අයිතිවාසිකම්ද එලෙසම ජනාශ්‍රිත‍ නොවූ පරාධීන භූමිප්‍රදේශයන්ද ඇතුලත් කොට නොමැත. ලෝකයේ මුළු භූමි ප්‍රමාණය 148,939,063 කිමී² වේ[තහවුරු කර නොමැත] (ලෝකයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් 29% ක් පමණ).

  • මෙම ලැයිස්තුවෙහි චිත්‍රක අනුවාදය සඳහා, භූමි ප්‍රමාණය අනුව රටවල් ලැයිස්තුව (චිත්‍රක) බලන්න.
  • පළමු මට්ටමේ පරිපාලන කොට්ඨාශ සමග ලැයිස්තු සඳහා, සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව දේශපාලන හා භූගෝලීය උපකොට්ඨාශ ලැයිස්තුව බලන්න.
  • යුරෝපියානු සංගමය යුරෝපීය සංගමය යනු සාමාජික රාජ්‍ය 27කින් සමන්විත ස්වයං වර්ගික උපරිජාතික සංගමයකි. එහි සම්පූර්ණ වර්ගඵලය 4,324,782  කිමී²[තහවුරු කර නොමැත] වන අතර, එය ඇතුලත් කලෙහි නම් 7වන ස්ථානයට අනුස්ථිතිය ලැබිය යුතු විය (ලෝකයෙහි මුළු භූමි වර්ගඵලයෙන් 3.0%). අනෙකුත් ස්ථිතීන් හා සමග ලැයිස්තුවක් සඳහා, වර්ගඵලය අනුව භූගෝලීය සමූහනයන් බලන්න.
භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය
භූමි ප්‍රමාණය අනුව රටවල්.

භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත ප්‍රදේශයන්

අනුස්ථිතිය
රට මුළු ප්‍රමාණය කිමී² (වර්ග සැත) භූමිය කිමී² (වර්ග සැත) ජලය කිමී² (වර්ග සැත) % ජලය සටහන්
 ලෝකය 510,072,000
(196,940,000)
148,940,000
(57,510,000)
361,132,000
(139,434,000)
70.8
70001000000000000001 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  රුසියාව 17,098,242
(6,601,668)
16,377,742
(6,323,482)
720,500
(278,200)
4.21 ලෝකයේ විශාලතම රට වෙයි.
 ඇන්ටාක්ටිකාව 14,000,000
(5,400,000)
14,000,000
(5,400,000)
0
(0)
0 13,720,000 වර්ග කිලෝ මීටර (5,300,000 වර්ග සැතපුම්) භූමි ප්‍රදේශයෙන් (98%) අයිස් වලින් වැසී ඇත.
70002000000000000002 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කැනඩාව 9,984,670
(3,855,100)
9,093,507
(3,511,023)
891,163
(344,080)
8.93 ඇමරිකාවන් හී විශාලතම රට වෙයි.
අනුස්ථිතිය රට / ප්‍රදේශය වර්ගඵලය(කිමි²)[a] සමස්තයෙන් % සටහන්
1 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  රුසියාව 17,098,242 11.5% ලෝකයේ විශාලතම රට.
2 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කැනඩාව 9,984,670 6.7% බටහිර අර්ධගෝලයෙහි විශාලතම රට. දිගුම වෙරළතීරය.
3
(විවාදාත්මක)
භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  චීන මහජන සමූහාණ්ඩුව 9,598,0941 9,640,8212 6.4%
6.5%
සමස්ත-ආසියා විශාලතම රට, දෙවන විශාලතම ආසියානු රට (රුසියාවෙහි ආසියානු කොටසට දෙවැනි). එජා සංඛ්‍යාන අනුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශය සඳහා (9,596,961) සහ හොංකොං (1,104 කිමී²) සහ මැකාවු (29 කිමී²) යන විශේෂ පරිපාලන ප්‍රදේශයන් සඳහා වෙන් වෙන් සමස්ත අගයයන් හි එකතුව. මෙම අගයයන් දෙකටම, සියළු දේශභූමික ජලතලයන්ද තායිවානය දිවයින සහ අනෙකුත් චීස-විසින් පාලිත ප්‍රදේශයන් ඇතුලත් නොවේ.
1 ඉන්දියාව හා සමග විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ.
2 ඉන්දියාව විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ භූමිප්‍රදේශයන් දෙකක් වන්නාවූ, එහෙත් චීමස-පරිපාලිත ප්‍රදේශයන් වන්නාවූ, අකසායි චින් සහ අන්තර්-කරකෝරම් මංතලව්ව ඇතුළත් වන නමුදු, චීමස විසින් අයිතිවාසිකම් කියාපාන්නාවූ එහෙත් ඉන්දියාව විසින් පරිපාලනය කරන්නාවූ අරුනාචල් ප්‍රදේශ් ඇතුළත් නොවේ. චීස-පරිපාලිත තායිවාන දිවයින ඇතුළත් නොවේ.
4
(විවාදාත්මක)
භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එක්සත් ජනපද 7,761,475 - 9,372,610 6.5% ඇතුළත්වන්නේ ජනපද 50 සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොළොම්බියා පමණි. එජ අගයයන් සඳහා මහා විල් සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන්ද ඇතුළත් වෙයි. සීඅයිඒ ලෝක තතු ගත දක්වන පරිදී සමස්ත භූමි ප්‍රමාණය 9,826,630 කිමී² වන අතර, මෙයට අමතර වශයෙන් දේශභූමික ජලතලයන් ඇතුළත් වෙයි. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා හි සමස්ත භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර ඇත්තේ 9,522,055 කිමී² ලෙසින් වන අතර, වෙරළාශ්‍රිත සහ දේශභූමික ජල තලයන් ඇතුළත් වී නොමැත. බටහිර අර්ධගෝලයෙහි දෙවන විහාලතම රටවේ.
5 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බ්‍රසීලය 8,547,906 5.7% ආඛිපෙලාගෝ ඩි ෆර්නැන්ඩූ ඩි නොරොඤ්ඤා, ඇටෝල් ඩාස් රෝකාස්, ඉල්හා ඩා ට්‍රින්ඩේඩ්, ඉල්හාස් මාටිම් වාස්, සහ පෙනෙඩෝස් ඩි සාඕ පෙඩ්රෝ ඊ සාඕ පෝලෝ ඇතුළත්ය. සියළු දිවයින් එක්ව ගත් කල 365 කිමී² දායකත්වයක් සපයයි (මහාද්වීපික භූමි ප්‍රදේශයෙන් 0.003% ට අඩුවෙන්). දකුණු ඇමරිකාවේ සහ දකුණු අර්ධගෝලයෙහි විශාලතම රට.
6 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඕස්ට්‍රේලියාව 7,692,024 5.2% කොකෝස් (කීලිං) දිවයින් (14 කිමී²), ක්‍රිස්මස් දිවයින (135 කිමී²), මැක්වාරී දිවයින (128 කිමී²), සහ ලෝඩ් හෝව් දිවයින (56 කිමී²) ඇතුළත්ය. ඇෂ්මෝර් සහ කාටියර් දිවයින් (5 කිමී²), කොරල් සී දිවයින් භූමිප්‍රදේශය (0.91 කිමී²), සහ හෙයර්ඩ් ඇක්ඩ් මැක්ඩොනල්ඩ් දිවයින් (372 කිමී²) යන පිටස්තර භූමිප්‍රදේශයන් ඇතුළත් නොවේ. ඇන්ටාක්ටිකාව පිළිබඳ හිමිකම් පෑම් (ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් භූමිප්‍රදේශය, 6,119,818 කිමී²) ඇතුළත් නොවේ. සමස්ත මහාද්වීපයක්ම සමන්විත වන එකම රට ඕස්ට්‍රේලියාව වේ. අසල්වැසියන් හා සමග භූමි-මායිමක් නොමැති විශාලතම රටය. ඕෂනියා හි විශාලතම රට වේ. දකුණු අර්ධගෝලයෙහි සම්පූර්ණ වශයෙන් පවතින විශාලතම රට වේ.
7 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  භාරතය (ඉන්දියාව) 3,287,263 2.3% මෙම අගයට පාකිස්තානය හා චීනය හා සමගින් විවාදාත්මක 120,849 කිමී² ක භූමිප්‍රදේශයද ඇතුළත් වේ. ආසියාවේ තෙවන විශාලතම රට වේ (රුසියාවට හා චීනයට දෙවැනි).
8 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ආර්ජන්ටිනාව 2,780,400 2% ෆෝක්ලන්ඩ් දිවයින්, සවුත් ජෝර්ජියා සහ සවුත් සැන්ඩ්විච් දිවයින් සහ ඇන්ටාක්ටිකාව (969,000 කිමී²) පිළිබඳ හිමිකම් පෑම් ඇතුළත් කොට නොමැත. දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ.
9 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කසකස්තානය 2,724,900 1.8% ලොව භූමියෙන් වටවූ විශාලතම රට. යුරෝපය තුල එහි භූමි ප්‍රදේශයෙන් කොටසක් ඇති රටවල් අතුරින් දෙවන-විශාලතම රට වේ (රුසියාවට පමණක් දෙවැනි)
10 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සුඩානය 2,505,813 1.7% අප්‍රිකාවේ සහ අරාබි ලෝකයේ විශාලතම රට
11 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇල්ජීරියාව 2,381,741 1.6% අප්‍රිකාවේ දෙවන-විශාලතම රට
12 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය 2,344,858 1.6% අප්‍රිකාවේ තෙවන-විශාලතම රට
13 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ග්‍රීන්ලන්තය 2,166,086 1.5% ඩෙන්මාර්කයේ ස්වයං-පාලිත භූමි ප්‍රදේශයකි. ලොව විශාලතම දිවයින. (මහාද්වීපයන් දිවයින් ලෙස නොසලකන බවක් උපකල්පනය කරමින්)
14 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සවුදි අරාබියාව 2,000,000 1.4% අසල්වැසි රටවල් සමහරක් සමග දේශසීමා නිසි පරිදි නිර්ණය කර නොමැති බැවින්, නියම භූමි ප්‍රමාණය නොදනී. මැද පෙරදිගහි විශාලතම රට
15 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මෙක්සිකෝව 1,964,375 1.3% උතුරු ඇමරිකාවෙහි තෙවන-විශාලතම රට.
16 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඉන්දුනීසියාව 1,904,569 1.3% දිවයින් මත පූර්ණයෙන් පිහිටි විශාලතම හා ජනගහනයෙන් වැඩිම රට. එලෙසම අග්නි දිග ආසියාවෙහි විශාලතම රට.
17 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලිබියාව 1,759,540 1.2% අප්‍රිකාවෙහි සිවිවන-විශාලතම රට.
18 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඉරානය 1,648,195 1.1% මැද පෙරදිග දෙවන-විශාලතම රට.
19 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොංගෝලියා 1,564,100 1.1% ලොව භූමියෙන් වටවූ රටවල් අතුරින් දෙවන-විශාලතම රට; පෙරදී පළමු සොවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය බිඳියාමට පෙරදී.
20 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පෙරූ 1,285,216 0.86% දකුණු ඇමරිකාවේ තෙවන-විශාලතම රට
21 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  චෑඩ් 1,284,000 0.86%
22 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නයිජර් 1,267,000 0.85%
23 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇන්ගෝලාව 1,246,700 0.85%
24 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මාලි 1,240,192 0.83%
25 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  දකුණු අප්‍රිකාව 1,221,037 0.82% ප්‍රින්ස් එඩ්වඩ් දිවයින් (මේරියන් දිවයින සහ ප්‍රින්ස් එඩ්වඩ් දිවයින) ඇතුළත්ය.
26 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කොලොම්බියාව 1,138,914 0.76% විශේෂ දිස්ත්‍රික්ක තුනක් සහ සැන් ඇන්ඩ්‍රේස් සහ ප්‍රොවිඩෙන්සියා දිවයින් (52 කිමී²) (නිකරගුවාව හා සමග විවාදාත්මක) ඇතුළත් කොළොම්බියානු සංගණන අගය වන්නේ 1,141,748.
27 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඉතියෝපියා 1,104,300 0.74% ඉලේමි ත්‍රිකෝණය ඇතුළත් නොවේ.
28 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බොලිවියා 1,098,581 0.74% මුළුමනින්ම බටහිර අර්ධගෝලයෙහි හා දකුණු අර්ධගෝලයෙහි පිහිටන භූමියෙන් වටවූ විශාලතම රට.
29 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොරිටානියාව 1,025,520 0.69%
30 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඊජිප්තුව 1,002,000 0.67% හලායිබ් ත්‍රිකෝණය ඇතුළත් නොවේ.
31 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටැන්සානියා 945,087 0.63% මාෆියා, පෙම්බා, සහ සැන්සිබාර් දිවයින් ඇතුළත් වේ.
32 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නයිජීරියා 923,768 0.62%
33 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  වෙනිසියුලා 912,050 0.61%
34 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නැමිබියාව 824,292 0.55%
35 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොසැම්බික් 801,590 0.54%
36 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පාකිස්තාන් 796,095881,9122 0.53%
0.59%
1 ඉන්දියාව හා සමග විවාදාත්මක ජම්මු හා කශ්මීර් හි පාකිස්තානය-පාලනය කරන පෙදෙසෙහි දත්ත ඇතුළත් නොවේ. මෙම භූමි කොටස සමන්විත වන්නේ අසාඩ් කශ්මීර් (13,297 කිමී²) සහ උත්තර ප්‍රදේශ (72,520 කිමී²) යන භූමිභාගයන් ගෙනි.
2පකිස්තානය පරිපාලනය කරන විවාදාත්මක භූමිප්‍රදේශයන් ඇතුළත් වේ.
37 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  තුර්කිය 783,562 0.53% යුරෝපය තුල භූමිප්‍රදේශයෙන් කොටසක් පිහිටන රටවල් අතුරින් තෙවන-විශාලතම රට (රුසියාවට හා කසකස්තානයට දෙවැනි)
38 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  චිලි 756,102 0.51% ඊස්ටර් දිවයින (ඉස්ලා ඩි පැස්කුවා; රපා නුයි) සහ ඉස්ලා සාලා යි ගොමේස් ඇතුළත් වන අතර, ඇක්ටාක්ටිකාව (1,250,000 කිමී²) වෙත පාන අයිතිවාසිකම් ඇතුළත් නොවේ.
39 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සැම්බියාව 752,618 0.51%
40 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මියන්මා 676,578 0.45%
41 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇෆ්ගනිස්තාන් 652,090 0.44%
42 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සෝමාලියාව 637,657 0.43%
43 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ප්‍රංශය 632,760 0.43% යුරෝපියානු සංගමය තුල පිහිටි විශාලතම රට සහ විශාලතම බටහිර යුරෝපීය රට වේ. එජ විසින් වියෝජ්‍ය නිවේශිතයන් ලෙස සලකනු ලබන්නාවූ ප්‍රංශ ගයනාව (83,534 කිමී²), ගුවාඩේලොව්පේ ( ශාන්ත බාර්තලේමි සහ ශාන්ත මාර්ටින් හැර 1,629 කිමී²), මාර්ටිනික් (1,128 කිමී²) සහ රියූනියන් (2,504 කිමී²) යන විදේශ දෙපාර්තමේන්තු (ප්‍රංශ කොලනි) ඇතුළත් වේ. මෙට්‍රොපොලිටන් ප්‍රංශය සමන්විත භූමි ප්‍රදේශය 543,965 කිමී² වේ. ප්‍රංශ ජනරජයට ප්‍රංශ විදේශ භූමිප්‍රදේශයන් ඇතුළත් වන අතර, ඇන්ටාක්ටිකාව (432,000 කිමී²) පිළිබඳ අයිතිවාසිකම් පෑම ඇතුළත් නොවී, එය 674,843 කිමී² කින් සමන්විත වේ.
44 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මධ්‍යම අප්‍රිකානු ජනරජය 622,984 0.42%
45 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  යුක්‍රේනය 603,500 0.41% සමස්තයම යුරෝපයෙහි පිහිටි විශාලතම රට
46 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මැඩගස්කරය 587,041 0.39%
47 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බොට්ස්වානා 582,000 0.39%
48 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කෙන්යාව 580,367 0.39%
49 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  යෙමනය 527,968 0.35% පෙරිම්, සොකොට්‍රා, පූර්ව යේමන අරාබි ජනරජය (යේඅජ හෝ උතුරු යේමනය), සහ පූර්ව ජනතා ප්‍රජාතාන්ත්‍රීය යේමන ජනරජය (ජප්‍රයේජ හෝ දකුණු යේමනය) ඇතුළත් වේ.
50 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  තායි (තායිලන්තය) 513,120 0.34%
51 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්පාඤ්ඤය 505,992 0.34% යුරෝපයෙහි තෙවන විශාලතම රට, බටහිර යුරෝපයෙහි දෙවන විශාලතම රට. ස්පාඤ්ඤ ප්‍රධාන භූමිය, බැලියරික් දිවයින් සහ කැනරි දිවයින් මෙන්ම, මොරොක්කෝ වෙරළ අසබඩ පිහිටි ස්පාඤ්ඤ දේපල (ප්ලාසාස් ඩි සොබෙරානියා) (සෙවුටා, සෙලිල්ලා, අයිලාස් චාෆාරිනාස්, පෙනෝන් ඩි අල්හුසෙමාස්, සහ පෙනෝන් ඩි වෙලේස් ඩි ලා ගොමේරා), සහ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය මැද පිහිටන ඉස්ලා ඩි අල්බොරාන් ඇතුළත් වන අතර පසුව සඳහන් කල සියළු භූමිප්‍රදේශයන් පිළිබඳ මොරොක්කෝව අයිතිවාසිකම් පවසයි.
52 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටර්ක්මෙනිස්තානය 488,100 0.33%
53 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කැමරූන් 475,442 0.32%
54 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පපුවා නව ගිනිය 462,840 0.31% ඕෂනියාවෙහි පිහිටි දෙවන විශාලතම රට.
55 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්වීඩනය 450,295 0.30% අගය ලබා ගත්තේ ස්ටැටිස්ටික්ස් ස්වීඩන් වෙතිනි. එජ අගයට (531,794 කිමී²) දේශභූමික මුහුද අයත්ය. ගොට්ලන්ඩ් සහ ඕලන්ඩ් අයත්ය. සමස්ත-යුරෝපීය රටවල් අතුරින් සතරවන විශාලතම රටය, යුක්රේනය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයට දෙවැනි.
56 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  උස්බෙකිස්තානය 447,400 0.30% ලොව ද්විකව භූමියෙන් වටවූ රටවල් දෙක අතුරින් විශාලතම රට.
57 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මෙරොක්කෝව 446,550 0.30% බටහිර සහරාව ඇතුළත් නොවේ.
58 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඉරාකය 438,317 0.29%
59 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පැරගුවේ 406,752 0.27%
60 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සිම්බාබ්වේ 390,757 0.26%
61 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජපානය 377,915 0.25% Includes Ryukyu Islands (Nansei Islands), Daito Islands, Ogasawara Islands (Bonin Islands), Minami-Torishima (Marcus Island), Okino-Torishima and Volcano Islands (Kazan Islands); excludes the southern Kuril Islands.
62 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජර්මනිය 357,022 0.24% Fourth largest country within the යුරෝපියානු සංගමය after ප්‍රංශය, ස්වීඩනය and ස්පාඤ්ඤය. Before the German reunification took place on 3 October 1990, Germany consisted of the former Federal Republic of Germany (FRG, West Germany) with 248,689 km² and the German Democratic Republic (GDR, East Germany) with 108,333 km².
63 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කොන්ගෝ ජනරජය 342,000 0.23%
64 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ෆින්ලන්තය 338,145 0.23% Includes Åland Islands (1,552 km²).
65 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  වියට්නාමය 331,689 0.22%
66 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මලයාසියාව 329,847 0.22%
67 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නෝර්වේ 323,802 0.22% Includes mainland Norway only; excludes the integral overseas areas of Svalbard and Jan Mayen (62,422 km²) and the dependency of Bouvet Island (49 km²) and the Antarctic dependency claims of Queen Maud Land (2,500,000 km²) and Peter I Island (243 km²).
68 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කෝට් ඩවාර් 322,463 0.22%
69 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පෝලන්තය 312,685 0.21%
70 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඕමානය 309,500 0.21%
71 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඉතාලිය 301,318 0.20% Includes Sicily and Sardinia.
72 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පිලිපීනය 300,000 0.20%
73 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඉක්වදෝරය 283,561 0.20% Includes Galápagos Islands.
74 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බර්කිනා ෆාසෝ 274,222 0.18%
75 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නිව් zසීලන්ඩ් (නවසීලන්තය) 270,467 0.18% Includes Antipodes Islands, Auckland Islands, Bounty Islands, Campbell Island, Chatham Islands, and Kermadec Islands. Excludes Niue (260 km²), the Cook Islands (236 km²) and Tokelau (12 km²), as well as the Antarctic claim of Ross Dependency (450,000 km²). Third largest country in Oceania
76 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගැබෝන් 267,668 0.18%
77 බටහිර සහරාව 266,000 0.18% Administration is split between Morocco and the largely-unrecognized Sahrawi Arab Democratic Republic, both of which claim the entire territory (see Legal status of Western Sahara).
78 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගිනි 245,857 0.17%
79 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එක්සත් රාජධානිය 242,900 0.16% Comprises the four countries of භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  England (130,422 km²), සැකිල්ල:රටේ දත්ත Scotland (78,133 km²), සැකිල්ල:රටේ දත්ත Wales (20,779 km²), and Northern Ireland (13,576 km²). Excludes the three Crown dependencies (768 km²) and British Overseas Territories (1,742,857 km²)
80 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  උගන්ඩාව 241,038 0.16%
81 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඝානාව 238,533 0.16%
82 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  රුමේනියාව 238,391 0.16%
83 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලාඕසය 236,800 0.16%
84 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගයනා 214,969 0.14%
85 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බෙලාරූස් 208,000 0.14% Second-largest landlocked country in Europe (after Kazakhstan).
86 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කියර්ගිස්තානය 199,951 0.13%
87 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සෙනගෝල් 196,722 0.13%
88 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සිරියාව 185,180
183,885
0.12%
0.12%
The higher figure includes the Golan Heights.
89 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කාම්බෝජය 181,035 0.12%
90 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  උරුගුවේ 176,215 0.12% Second smallest country in South America.
91 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සුරිනාමය 163,820 0.11% Smallest country in South America.
92 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටියුනීසියාව 163,610 0.11%
93 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නේපාලය 147,181 0.10%
94 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බංග්ලාදේශය 143,998 0.10%
95 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටජිකිස්තාන් 143,100 0.10%
96 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ග්‍රීසිය 131,957 0.09%
97 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  උතුරු කොරියාව 120,538 0.08%
98 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නිකරගුවා 120,340 0.09% Excludes San Andrés y Providencia islands (disputed territories with Colombia). Nicaragua is the largest country in Central America.
99 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මලාවි 118,484 0.08%
100 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එරිට්‍රියා 117,600 0.08% Includes Badme region.
101 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බෙනින් 112,622 0.08%
102 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  හොන්ඩියුරාස් 112,492 0.08%
103 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලයිබීරියාව 111,369 0.07%
104 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බල්ගේරියාව 110,879 0.07%
105 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කියුබාව 109,886 0.07% Largest and most populous country in the Caribbean
106 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගෞතමාලාව 108,889 0.07%
107 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  අයිස්ලන්තය 103,000 0.07%
108 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  දකුණු කොරියාව 99,678 0.07% Official figure as of September 2008 is 100,032 km²
109 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  හන්ගේරියාව 93,028 0.06%
110 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පෘතුගාලය 92,090 0.06% Includes Azores and Madeira Islands.
111 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජෝර්දානය 89,342 0.06%
112 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සර්බියාව 88,361 0.05% UN area figure includes භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  Kosovo, which has a total area of 10,887 km². Kosovo recently unilaterally declared itself independent to partial recognition; Serbia, Russia, China and others object. The area of Serbia without Kosovo is 77,474 km².
113 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  අසර්බයිජාන් 86,600 0.06% Includes the exclave of Nakhichevan Autonomous Republic and the Republic of Nagorno-Karabakh.
114 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඔස්ට්‍රියා 83,871 0.06%
115 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එක්සත් අරාබි එමිරේට්ස් 83,600 0.06%
116 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  චෙක් ජනරජය 78,867 0.05%
117 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පැනමාව 75,517 0.05%
118 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සියෙරා ලියෝන් 71,740 0.05%
119 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  අයර්ලන්තය 70,273 0.05%
120 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  Georgia 69,700 0.05% UN area figure includes the disputed territories of සැකිල්ල:රටේ දත්ත Abkhazia and සැකිල්ල:රටේ දත්ත South Ossetia, both of which are de facto independent from Georgia but whose independence has only been recognized by Russia and Nicaragua. The area of Abkhazia is 8,640 km² and that of South Ossetia is 3,900 km².[තහවුරු කර නොමැත]
121 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශ්‍රී ලංකා 65,610 0.04%
122 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලිතුවේනියා 65,300 0.04%
123 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලැට්වියා 64,589 0.04%
124 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්වැල්බාඩ් සහ ජැන් මායෙන් 62,422 0.04%
125 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටොගෝ 56,785 0.04%
126 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ක්‍රොඒෂියා 56,594 0.04%
127 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බොස්නියා සහ හර්සෙගොවිනා 51,197 0.03%
128 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කොස්ටා රිකා 51,100 0.03% Includes Isla del Coco.
129 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්ලොවැකියා 49,035 0.03%
130 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඩොමිනිකන් 48,310 0.03%
131 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එස්ටෝනියා 45,228 0.03% Includes 1,520 islands in the Baltic Sea.
132 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඩෙන්මාර්කය 43,094 0.03% Includes Denmark proper only; the entire Kingdom of Denmark, including Greenland and Faroe Islands covers 2,220,093 km² and would be 13th.
133 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නෙදර්ලන්තය 41,543 0.03% Includes the Netherlands proper only; the entire Kingdom of the Netherlands covers 42,437 km².
134 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්විට්සර්ලන්තය 41,284 0.03% Includes state forests and communanzas (7.15 km²) - note that these are excluded by the UN Demographic Yearbook.
135 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  භූතානය 38,394 0.03%
136 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  තායිවානය (චීන සමූහාණ්ඩුව) 36,188 0.02% Includes only the territories under the control of the ROC, namely Taiwan, Penghu, Kinmen, and Matsu.
137 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගිනි-බිසව් align=right|36,125 0.02%
138 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මෝල්ඩෝවා 33,851 0.02% Includes සැකිල්ල:රටේ දත්ත Transnistria (Pridnestrovie).
139 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බෙල්ජියම 30,528 0.02%
140 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලෙසොතෝව 30,355 0.02%
141 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ආර්මේනියාව 29,743 0.02%
142 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සොලොමන් දිවයින් 28,896 0.02%
143 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇල්බේනියාව 28,748 0.02%
144 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නිරක්‍ෂීය ගිනි රාජ්‍යය 28,051 0.02%
145 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බුරුන්ඩි 27,834 0.02%
146 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  හයිටි 27,750 0.02%
147 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  රුවන්ඩා 26,338 0.02%
148 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මැසඩෝනියානු සමූහාණ්ඩුව 25,713 0.02%
149 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජිබුටි 23,200 0.02%
150 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බෙලීස් 22,966 0.02%
151 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එල් සැල්වදෝරය 21,041 0.01%
152 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඊශ්‍රායෙලය 22,072 0.01% Including East Jerusalem and the Golan Heights; excluding the West Bank and Gaza Strip.
153 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්ලොවෙනියාව 20,273 0.01%
154 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නිව් කැලඩෝනියා 18,575 0.01% ප්‍රංශ යටත් ප්‍රදේශය.
155 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ෆිජී 18,274 0.01% Fourth largest country in Oceania (excluding French dependency New Caledonia).
156 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කුවේටය 17,818 0.01%
157 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ස්වාසිලන්තය 17,364 0.01%
158 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නැගෙනහිර ටිමෝරය 14,874 >0.01%
159 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බහාමාස් 13,943 >0.01%
160 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොන්ටිනිග්‍රෝ 13,812 >0.01%
161 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  වනුටු 12,189 >0.01% Fifth largest country in Oceania (excluding French dependency New Caledonia).
162 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ෆොක්ලන්ත දිවයින් 12,173 >0.01% British Overseas Territory. Claimed by Argentina. Excludes South Georgia and the South Sandwich Islands.
163 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කාටාර් 11,586 >0.01%
164 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගැම්බියාව 11,295 >0.01% Smallest country on continental Africa.
165 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජැමෙයිකාව 10,991 >0.01%
166 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලෙබනනය 10,400 <0.01%
167 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සයිප්‍රස් 9,251 <0.01% Includes සැකිල්ල:රටේ දත්ත Northern Cyprus (only recognized by Turkey) and Akrotiri and Dhekelia (British Sovereign Base Areas).
168 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පුවටෝ රිකෝ 8,870 <0.01% Commonwealth of the United States.
169 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පලස්තීන අධිකාරිය 6,020 <0.01% The figure consists of the West Bank and Gaza Strip.
170 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බෲනයි 5,765 <0.01%
171 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 5,130 <0.01%
172 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  වර්ඩේ තුඩුව 4,033 <0.01%
173 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ප්‍රංශ පොලිනීසියාව 4,000 <0.01% French overseas collectivity.
174 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සැමෝවා 2,831 <0.01%
175 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලක්සම්බර්ග් 2,586 <0.01%
176 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කොමරොස් 2,235 <0.01% Listed figure includes Mayotte (373 km²). Mayotte is de facto an overseas collectivity of ප්‍රංශය and is not under the sovereignty of Comoros.
177 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොරිෂස් 2,040 <0.01% Includes Agalega Islands, Cargados Carajos Shoals (Saint Brandon), and Rodrigues.
178 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ෆාරෝ දිවයින් 1,393 <0.01% A self-governing territory of Denmark.
179 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ 964 <0.01% Second smallest country in Africa.
180 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් 948 <0.01% British Overseas Territory. Area includes protected waters.
181 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නෙදර්ලන්ත ඇන්ටිලෙස් 800 <0.01% Self-governing part of the Kingdom of the Netherlands; includes Bonaire, Curaçao, Saba, Sint Eustatius, and Sint Maarten (Dutch part of the island of Saint Martin).
182 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඩොමිනිකා 751 <0.01% Largest island in the OECS
183 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටොන්ගා 747 <0.01%
184 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බහරේන් 741 <0.01%
185 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කිරිබතී 726 <0.01% Includes three island groups - Gilbert Islands, Line Islands, Phoenix Islands.
186 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද 702 <0.01% Includes Pohnpei (Ponape), Chuuk (Truk) Islands, Yap Islands, and Kosrae (Kosaie).
187 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සිංගප්පූරුව 699 <0.01% UN figure is as of 2005. Official area in 2007 is 707.1 km². Second smallest country in ආසියාව.
188 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  අයිල් ඔෆ් මෑන් 572 <0.01% British Crown dependency.
189 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගුවාම් 549 <0.01% Organized unincorporated territory of the USA.
190 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත ලුසියා 539 <0.01%
191 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇන්ඩෝරා 468 <0.01% Biggest country lacking an (international) airport.
192 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  උතුරු මරියානා දිවයින් 464 <0.01% Commonwealth in political union with the USA; includes 14 islands including Saipan, Rota, and Tinian.
193 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පලාවු 459 <0.01%
194 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ෂිසෙල්ස් 455 <0.01% Smallest country in Africa.
195 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා 442 <0.01% Includes Redonda, 1.6 km².
196 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බාබඩෝස් 430 <0.01%
197 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් 389 <0.01%
198 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  එක්සත් ජනපද වර්ජින් දිවයින් 347 <0.01% Unincorporated, organized territory of the USA.
199 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ග්‍රෙනේඩා 344 <0.01% Second smallest nation in North America.
200 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මෝල්ටාව 316 <0.01% Made up of Comino,Gozo and Malta Island is the smallest country of the යුරෝපියානු සංගමය.
201 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  දිවෙහි (මාල දිවයින්) 298 <0.01% Smallest country in ආසියාව.
202 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කේමන් දූපත් 264 <0.01% British Overseas Territory.
203 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත කිට්ස් සහ නේවිස් 261 <0.01% Smallest nation in North America and in the Western Hemisphere.
204 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නියුඒ 260 <0.01% Self-governing nation in free association with New Zealand.
205 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත පියරේ සහ මිකුලොන් 242 <0.01% French overseas collectivity; includes eight small islands in the Saint Pierre and the Miquelon groups.
206 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  කුක් දිවයින් 236 <0.01% Self-governing in free association with New Zealand.
207 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇමරිකානු සැමෝවා 199 <0.01% Unorganized, unincorporated territory of the USA; includes Rose Island and Swains Island.
208 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මාෂල් දිවයින් 181 <0.01% Includes the atolls of Bikini, Enewetak, Kwajalein, Majuro, Rongelap, and Utirik.
209 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇරුබා 180 <0.01% Self-governing part of the Kingdom of the Netherlands.
210 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ලෙයිච්ටෙන්ස්ටෙයින් 160 <0.01% The smaller of only two doubly landlocked countries in the world. Smallest country in the world that borders more than one other country.
211 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් 151 <0.01% British Overseas Territory; comprising 16 inhabited and more than 20 uninhabited islands; includes the island of Anegada.
212 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  වැලිස් සහ ෆුටුනා 142 <0.01% French overseas collectivity; includes Île Uvéa (Wallis Island), Île Futuna (Futuna Island), Île Alofi, and 20 islets.
213 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත හෙලේනා 122 <0.01% British Overseas Territory; excluding dependencies.
214 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජර්සි 116 <0.01% British Crown dependency.
215 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොන්ට්සෙරාට් 102 <0.01% British Overseas Territory.
216 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ට්‍රිස්ටාන් ඩා කුන්හා 98 <0.01% Dependency of St Helena (UK). Area refers to the main island only (the only inhabited island). Total area is 201 km².
217 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇන්ගුයිලා 91 <0.01% British Overseas Territory.
218 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ඇෂෙන්ෂන් දිවයින් 88 <0.01% Dependency of the British Overseas Territory of Saint Helena.
219 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ගුවර්න්සේ 78 <0.01% British Crown dependency; includes Alderney, Guernsey, Herm, Sark, and some other smaller islands.
220 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  සැන් මරිනෝ 61 <0.01%
221 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  බර්මියුඩා 54 <0.01% British Overseas Territory.
222 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත මාර්ටින් 53 <0.01% French overseas collectivity
223 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නොර්ෆ්ලොක් දිවයින 36 <0.01% Self-governing area of Australia.
224 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටුවාලු 26 <0.01% Smallest independent Commonwealth state, smallest country in the world that consists of two or more loose parts and second smallest country in Oceania.
225 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  නාවුරු 21 <0.01% Smallest republic in the world, smallest country outside යුරෝපය, smallest country with an (international) airport in the world, only country in Oceania that consists of only one island, smallest island nation in the world, and third smallest country in the world.
225 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ශාන්ත බාර්තලෙමි 21 <0.01% French overseas collectivity
227 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ටොකේලු 12 <0.01% Territory of New Zealand.
228 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  ජිබ්‍රෝල්ටාව 6 <0.01% British Overseas Territory claimed by ස්පාඤ්ඤය. Smallest country or territory with an (international) airport in the world.
229 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  පිට්කෙයාන් දිවයින් 5 <0.01% British Overseas Territory and smallest dependent territory of the world.
230 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  මොනාකෝ 1.95 <0.01% Smallest UN member state, second smallest country of the world and in යුරෝපය. Smallest country in the world that borders both sea and another country. Most densely populated sovereign country.
231 භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය  වතිකානු පුරය 0.44 <0.01% Smallest country in the world. Home of the Pope and the governing body of the Roman Catholic Church.

Other references

සටහන්

ආශ්‍රිත

Tags:

භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත ප්‍රදේශයන්භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය Other referencesභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය සටහන්භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය ආශ්‍රිතභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියඇන්ටාක්ටිකාවවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයිස්වෛරීත්වය

🔥 Trending searches on Wiki සිංහල:

පිදුරුතලාගලකාර්මික විප්ලවයඌව පළාතපරිගණක දෘඩාංගශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසආවර්තිතා වගුවචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගකම්කරු නීතියලෙස්ටර් ජෙම්ස් පීරිස්ශ්‍රී ලංකාවේ සිනමාවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමනාගරීකරණය - ශ්‍රී ලංකාකොහාශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරශ්‍රී ලංකාවේ දියඇලිග්‍රාම නිලධාරීකුණකටුවාගල් විහාරයචීනයශාන්ති නිකේතන විද්‍යාපීඨයවන්නම්අවුකන බුදු පිළිමයපොන්නම්බලම් අරුණාචලම්පෙබරවාරි 13පසළොස්වක පොහොය දොළහලෝක සෞඛ්‍ය සංවිධානයහුරුළු වැවක්ෂුද්‍ර ජීවීන්සතර මහා අපදේශවාමන ග්‍රහලෝකසිද්ධි ලෙබ්බේසරදියෙල්කාව්‍යයේ මුඛ්‍යාංගහොරශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015තාරුණ්‍යය හා විවේකයඒක සෛලික ජීවින්ස්වභාවික වෘක්‍ෂලතාලංකා ඉතිහාසය-මහාවංශය යනුපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයලක්දිව රාජාවලියසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවමොසිල්ලා ෆයර්ෆොක්ස්තාරාවාසිංහල න-ණ ල-ළ බේදයසෙංකඩගල රාජධානියආදරයදර්ශනයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)උසස් පෙළ දේශපාලන විද්‍යාවඅපනයන භාණ්ඩ - ශ්‍රී ලංකාත්‍රිපිටකයවසා පද්ධතියපාෂාණපරිගණක මෘදුකාංගදකුණු ආසියාවඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයදකුණු කොරියාවසිද්ධි අධ්‍යයනයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවසිංහල පදමහා සිකුරාදාඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඇන්තූරියම්පින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමත්ද්‍රව්‍යආසියාවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවවිවාහ නීතිය - ශ්‍රී ලංකාදුන්හිඳ ඇල්ලශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුසාන්ත. බෙනඩික් විදුහල, කොළඹසමාධි බුදු පිළිමයකුරුඳුසන්නිවේදනය🡆 More