ජෝර්ජියාව: නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි

ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි.

බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.

Georgia

საქართველო
Sakartvelo
Georgia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
ძალა ერთობაშია
Dzala Ertobashia
Strength is in Unity
ජාතික ගීය: 
თავისუფლება
Tavisupleba
Freedom
Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green.
Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green.
අගනුවර
සහ විශාලතම නගරය
ටිබිලිසි[a]
නිල භාෂා(ව)Georgian
Spoken languages
  • 71% Georgian
  • 9% Russian
  • 7% Armenian
  • 6% Azerbaijani
  • 7% other
ජනවාර්ගික කණ්ඩායම්
(2002)
  • 83.8% Georgian
  • 6.5% Azerbaijani
  • 5.7% Armenian
  • 1.5% Russian
  • 2.5% others
ජාති නාම(ය)Georgian
රජයUnitary parliamentary republic
• President
Salome Zurabishvili
• Prime Minister
Irakli Garibashvili
• Chairperson of
the Parliament
Shalva Papuashvili
ව්‍යවස්ථාදායකයParliament
Establishment history
• Colchis and Iberia
13th c. BC – 580 AD
• Kingdom of Abkhazia and Kingdom of the Iberians
786–1008
• Unification of the Georgian realm
1008
• The Tripartite division
1463–1810
• Russian annexation

12 September 1801
• Independence from the Russian Empire

26 May 1918
• Red Army invasion
25 February 1921
• Independence from the Soviet Union
 • Declared
 • Finalized


9 April 1991
25 December 1991
• Current constitution
24 August 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
69,700 km2 (26,900 sq mi) (119th)
ජනගහණය
• 2022 ඇස්තමේන්තුව
Neutral decrease 3,688,647[a]
4,012,104[b] (128th)
• 2014 ජන සංගණනය
Neutral decrease 3,713,804[a]
• ඝණත්වය
57.6/km2 (149.2/sq mi) (137th)
දදේනි (ක්‍රශසා)2021 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $61.58 billion[a] (110th)
• ඒක පුද්ගල
Increase $16,590[a] (83rd)
දදේනි (නාමික)ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $17.85 billion[a]
ගිනි (2020)Positive decrease 34.5[a]
මධ්‍යම
මාසද (2019)0.812[a]
ඉතා ඉහළ · 61st
ව්‍යවහාර මුදලGeorgian lari (₾) (GEL)
වේලා කලාපයUTC+4 (Georgia Time GET)
දින ආකෘතිdd.mm.yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+995
ISO 3166 codeGE
අන්තර්ජාල TLD.ge, .გე
වෙබ් අඩවිය
gov.ge/
  1. ^ Data not including occupied territories.
  2. ^ Data including occupied territories.

මූලාශ්‍ර

Tags:

විකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

අශෝක අධිරාජයාවිකිපීඩියාසංවර්ධනය වෙමින් පවතින රටවල්කුසල් සහ අකුසල්ඔලිම්පික්ශ්‍රී ලංකාව ආවේණික මසුන්හික්කඩුවේ සුමංගල තෙරණුවෝයු‍රේනස්සමනලයාවැදි භාෂාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුකොළඹ පාසල් නාමාවලියහරිතාගාර ආචරණයනිල් අවරියආනන්ද කුමාරස්වාමිසිංහල අක්ෂර මාලාවප්‍රජාපතී ගෝතමීසුගත් චන්ද්‍රසිරි බණ්ඩාරශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයනාගදීපයසංස්කෘතියඅපද්‍රව්‍ය කළමනාකරණයසිංහල අත් බෙහෙත්කෘත්‍රීම බුද්ධියකුමාර් සංගක්කාරදියවැඩියා රෝගයශ්‍රී ලංකාවේ පළාත්ගොටුකොලජලයජර්මනියහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවකැලණිය රජ මහා විහාරයපරිගණකයඅහිකුණ්ඨකඅභිප්‍රේරණයසිංහල හෝඩිවැව්ශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්පරිගණක ඉතිහාසයලාඕසයඑස් පහ (5S) ක්‍රමයකොළඹ විශ්වවිද්‍යාලයජන කවිඉත්තෑවාක්ෂුද්‍ර ජීවීන්මයිනාශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයබලං‌ගොඩ මානවයාකාර්මික විප්ලවයදිවාලිආවේණිකකෘෂි කර්මාන්තයමාතලේ කැරැල්ලඅර්ථයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයසන්නිවේදන තාක්ෂණය ඉතිහාසයකේතුවසාරිපුත්ත රහතන්වහන්සේරුවන්වැලිසෑයසිංහබාහුෆේස්බුක්රාග (සංගීතය)ශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකාවේ පිළියන්දල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවනන්දා මාලනීනයිජීරියාවේ ඉතිහාසයප‍්‍රාථමික අධ්‍යාපනයතුන්වන පරාක්‍රමබාහු රජනායයෑම්පේශි පටකයහොරරාමසාන් උත්සවයකෝළම්උණශ්‍රී ලංකාවේ කෘෂිකර්මයමුල්ලේරියා සංග්‍රාමයඌව පළාතභාෂාවතාරුණ්‍යය හා විවේකය🡆 More