ආසියාව: මහාද්වීපය

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි.

එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.

Globe centered on Asia, with Asia highlighted. The continent is shaped like a right-angle triangle, with Europe to the west, oceans to the south and east, and Australia visible to the south-east.
භූමිප්‍රමාණය44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත)
ජනගහණය3,879,000,000 (1වන)
ජනගහණ ඝණත්වය89/කිමී2 (226/වර්ග සැත)
ජාතිකත්ව නාමයආසියානු
රටවල්එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ ව‍ෙනත් 6 කි.
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
හඳුනානොගත් ප්‍රදේශ
{{{1}}}
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC+2 සිට UTC+12
අන්තර්ජාලය TLD.ආසියාව
විශාලතම නගරනගර ලැයිස්තුව
{{{1}}}
ආසියාව: නිරුක්ති විස්තරය, ආශ්‍රිත, සටහන්
ආසියාව දැක්වෙන ලෝක සිතියමක්
ආසියාව: නිරුක්ති විස්තරය, ආශ්‍රිත, සටහන්
ආසියාවේ රටවල් ඇතුළත් චන්‍ද්‍රිකා ඡායාවක්

ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.


නිරුක්ති විස්තරය

අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්

මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.

ආසියාවේ භූගෝලිය පිහිටීම

උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.

සාපෙක්ෂ පිහීටීම

ආසියාවට උතුරුනින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණුනින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයද පිහිටා ඇත.

ආශ්‍රිත

ලිපි සඳහා යොමු:

  • Subregions of Asia

විශේෂ මාතෘකා:

ලැයිස්තු:

ව්‍යාපෘති

  • Asian Highway Network
  • Trans-Asian Railway

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ආසියාව නිරුක්ති විස්තරයආසියාව ආශ්‍රිතආසියාව සටහන්ආසියාව මූලාශ්‍රආසියාව භාහිර සබැඳිආසියාවපෘථිවියමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

ටී.බී. ජයාව්‍යාපෘති කළමනාකරණයමහනුවර යුගයේ සිතුවම් කලාවආරුමුග නාවලර්කෝළම්අභයගිරි දාගැබශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඇල්ලශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවමිරිසවැටියශ්‍රී ලංකා යුද්ධ හමුදාවබැක්ටීරියාපරිගණකයකලා වැවඩුබායිඅතිරසස්තූපඇඳුම්පොහොරසෙම්ප්‍රතිශ්‍යාවජනමාධ්‍යයඅනුරාධපුර රාජධානියඅවදානම් කළමනාකරණයපන්සිල්අපෝස්තුළුවර ජුඩ්මහ පොළොවඅක්මාවේ තෙල්දළදා පෙරහැරජලයකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකානවයොවුන් ලිංගිකත්වයපොළොන්නරුව පෞරාණික නගරයවැදි ජනයාත්‍රිපිටකයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඑමිල් ඩුර්කයිම්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සියඹලාසෙංකඩගල රාජධානියදෙවන පරාක්‍රමබාහු රජපාෂාණදේවානම්පිය තිස්ස රජඋපත් පාලන කොපුමල්උඩුනුවර ලංකාතිලක විහාරයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයපද්මසිරි ත්‍රීමා විතාරණසාම්ප්‍රදායික සිංහල අහාරවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවමාතලේතිරසාර සංවර්ධනයසර්වෝදයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයමොනරාගුණදාස කපුගේඅෂ්ඨ විද්‍යානෙළුම්රාජ්‍ය නොවන සංවිධානශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමමහනුවරපාහියන් ලෙනකාටාර්ග්‍රහලෝකතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයකාවන්තිස්ස රජදේශබන්ධු තෙන්නකෝන්විෂ්ණුවී බිස්සවිද්‍යුත් වානිජ්‍යයමී මැසි පාලනයසූර්යාගේ ව්‍යුහයඅනුරාධපුර පෞරාණික නගරයසිංහල වර්ණ මාලාවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපොල්හෙද සේවය🡆 More