බංග්ලාදේශය: දකුණු ආසියාවේ පිහිටි රටක්

බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි.

ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

බංගලාදේශ ජනතා සමූහාණ්ඩුව

গণপ্রজাতন্ত্রী বাংলাদেশ
Gônoprojatontrī Bangladesh
බංගලාදේශය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Amar Shonar Bangla
My Golden Bangla
බංගලාදේශය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
ඩකා
නිල භාෂා(ව)බෙංගාලි
ජාති නාම(ය)Bangladeshi
රජයඒකීය රජයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
• ජනාධිපති
සිල්ලූර් රහමන්
• අගමැති
ෂීක් හසීනා වසෙඩ්
නිදහස 
• ප්‍රකාශ කළේ
1971 මාර්තු 26 දින
• Victory Day
1971 දෙසැම්බර් 16 දින
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
147,570 km2 (56,980 sq mi) (93th)
• ජලය (%)
6.9
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
162,221,000 (7th)
• ඝණත්වය
1,099.3/km2 (2,847.2/sq mi) (9th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$241.295 billion
• ඒක පුද්ගල
$1,465
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$94.507 billion
• ඒක පුද්ගල
$624
ගිනි (2000)33.4
මධ්‍යම
මාසද (2007)Increase 0.543
දෝෂය: අනීතික HDI අගය · 146th
ව්‍යවහාර මුදලටකා (BDT)
වේලා කලාපයUTC+6 (BST)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+880
ISO 3166 codeBD
අන්තර්ජාල TLD.bd
  1. Adjusted population, p.4,

වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

රාජ්‍ය සහ දේශපාලනය

බංගලාදේශය 1971 නව රාජ්‍යයක් ලෙස ස්ථාපිත විය. ඔවුන් නිර්මාණය කර ගත් පාර්ලිමේන්තුව සංසද් භවාන් නම් විය.
පාර්ලිමේන්තුව නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිස් ඩාන් විසිනි.

වෘක්ෂලතා සහ සත්වයින්

ජාතික පක්ෂියා - පොල්කිචිචා
ජාතික පළතුර - පැණි වරකා

ආර්ථිකය

භාවිතා වන මුදල් ඒකකය - ටකා

සංස්කෘතිය

බංලාදේශ ජනගහණයෙන් බහුතරය මුස්ලිමි ජාතිකයින්ය
බහුලවම භාවිතා වන රථය - රික්ෂෝව

මෙයද බලන්න

ඔබ දන්නවාද?
බංග්ලාදේශය තුළ පොලිතීන් භාවිතය සපුරා තහනමි බව.

  • List of Bangladesh-related articles

බංග්ලාදේශය ගැන බොහෝ තොරතුරු ලඟදීම

  • පර්වේස් හුසේන් තලුක්දාර්

විමර්ශන

  • නිල වෙබ් අඩවිය
  • Bangladesh entry at The World Factbook
  • බංග්ලාදේශය at the Open Directory Project
  • Wiki Atlas of Bangladesh

Tags:

බංග්ලාදේශය රාජ්‍ය සහ දේශපාලනයබංග්ලාදේශය වෘක්ෂලතා සහ සත්වයින්බංග්ලාදේශය ආර්ථිකයබංග්ලාදේශය සංස්කෘතියබංග්ලාදේශය මෙයද බලන්නබංග්ලාදේශය විමර්ශනබංග්ලාදේශය බාහිර සැබැදිබංග්ලාදේශයඉන්දියාවදකුණු ආසියාවබටහිර බෙංගාලයබෙංගාල බොක්කබෙංගාලයබෙංගාලි භාෂාවමියන්මාරය

🔥 Trending searches on Wiki සිංහල:

ඉංග්‍රීසි භාෂාවඋපත් පාලන කොපුමානව අයිතිවාසිකම්ක්‍රිස්තියානි ආගමසමලිංගිකතාවඑක්සත් අරාබි එමීර් රාජ්‍යයකන්තලේ වැවටී.බී. ජයාඇසළ (ගස)අටසිල්දෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ නීති පද්ධතියපිදුරුතලාගලප‍්‍රාථමික අධ්‍යාපනයමුරගලශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගජේසුස් වහන්සේනයිට්‍රජන්අකුණුදේශබන්ධු තෙන්නකෝන්රණසිංහ ප්‍රේමදාසමල්ස්නායු පද්ධතියඇඩොල්ෆ් හිට්ලර්අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවශ්‍රී ලංකා පොදුජන පෙරමුණසෙංකඩගල පෙරහැර මංගල්‍යයදීඝවාපීබදුලු ටැම් ලිපියක්ෂුද්‍ර ජීවීන්ස්තූපවැදි භාෂාවකුවේණි කුමරියධාතුසේන රජජංගම දුරකථනයේ උපතඋපසර්ගඅතිරසලාදුරුමෛත්‍රීපාල සිරිසේනස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයපංච කල්‍යාණසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවෛරස් පිළිබඳ හැඳින්වීමක්වොලිබෝල්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපැපොලඑස්‌. මහින්ද හිමිමානව ප්‍රජනන පද්ධතියකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාඋඩරට නැටුම්මිනිස් මොළයතුන්වන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ පළාත්ඉස්සන් වගාවසංවිධාන ගැටුම්සුසන්තිකා ජයසිංහඇල්ලශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයලියනාඩෝ ඩා වින්සිඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසොළොස්මස්ථානකන්‍යා පටලයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසඳකඩපහණශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසුනේත්‍රා බණ්ඩාරනායකළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවඩයලොග් ආසියාටාකෙසෙල්උම්මග්ග ජාතකයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවප්‍රාග් ඓතිහාසික යුගයගෞතම බුදුරජාණන් වහන්සේ🡆 More