ටුවාලු

එලිස් දූපත් නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ ටුවාලු යනු හවායි සහ ඕස්ට්‍රේලියාව අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි.

එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නාඋරු, සහ ෆීජි යන ටුවාලු රාජ්‍යන්ය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නාඋරු ද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.

Tuvalu

Tuvalu හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Tuvalu mo te Atua" (Tuvaluan)
"සර්වබලධාරී ටුවාලු"
ජාතික ගීය: [Tuvalu mo te Atua] Error: {{Lang}}: text has italic markup (help)  (Tuvaluan)
Tuvalu for the Almighty

රාජකීය ගීය: God Save the Queen
Tuvalu හි පිහිටීම
අගනුවරෆුනාෆුටි
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
  • 96% Polynesian
  • 4% Micronesian
ආගම
Congregational Christian Church of Tuvalu
ජාති නාම(ය)Tuvaluan
රජයParliamentary democracy under constitutional monarchy & Non-partisan democracy
• Monarch
Elizabeth II
• Governor General
Iakoba Italeli
• Prime Minister
Enele Sopoaga
ව්‍යවස්ථාදායකයParliament
Independence
• from the United Kingdom
1 October 1978
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
26 km2 (10 sq mi) (236th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2012 (United Nations) ඇස්තමේන්තුව
10,837 (2012 Population & Housing Census Preliminary Analytical Report) (229th)
• ඝණත්වය
475.88/km2 (1,232.5/sq mi) (22nd)
දදේනි (ක්‍රශසා)2010 (est.) ඇස්තමේන්තුව
• සම්පූර්ණ
USD36 million (223rd)
• ඒක පුද්ගල
$3,400 (2010 est.) (164th)
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$38 million (187th)
• ඒක පුද්ගල
$3,861 (111th)
ව්‍යවහාර මුදල
  • Tuvaluan dollar
  • Australian dollar
(AUD)
වේලා කලාපයUTC+12
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+688
ISO 3166 codeTV
අන්තර්ජාල TLD.tv

ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ පොලිනීසියන්වරු වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. පොදු රාජ්‍ය මණ්ඩලයටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.

මූලාශ්‍ර

Tags:

ඕස්ට්‍රේලියාවකිරිබටිකොරල් පරදූපත්නාඋරුපැසිෆික් සාගරයමොනාකෝවතිකානුවස්වෛරී රාජ්‍යයහුණු ගල්ෆීජි

🔥 Trending searches on Wiki සිංහල:

ආරාමලිංගාශ්‍රිත රෝගසිද්ධාර්ථ කුමරුආසියාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමරතු දත්ත පොතබීටීඑස්ඕ‍සෝන් වියනළමා අපයෝජනයපුත්තාණ්ඩුනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවතෙරේසා මවුතුමියපේශ කර්මාන්තයබළලාගෞතම බුද්ධ පරිනිර්වාණයබලශක්ති සංරක්‍ෂණයරාජ්‍ය සේවා කොමිෂන් සභාවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයරාමායණය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතඑස්. පණීභාරතජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලවළගම්බා රජසිංහල මිණුම් ඒකකඅභිප්‍රේරණයචෛත්‍යජලගැල්මලෝක සෞඛ්‍ය සංවිධානයනෙල්ලිකෝට්ටේ රාජධානියමුල්ලේරියා සංග්‍රාමයසිංහල ප්‍රස්ථාව පිරුළුබල්ලෝශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියජන සන්නිවේදනයසොලොස්මස්ථානපොරොන්දම්ගඩලාදෙණිය විහාරයවළි කුකුළාතිරසාර සංවර්ධනයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයඋභය ජීවීන්පෙර පාසල්ගිරවුදෙවි දේවතාවියෝසෙංකඩගල රාජධානියරසායනික මූලද්‍රව්‍යකළුතර බෝධියහෘදයපර්යේෂණගණිතයපාපන්දු ක්‍රීඩාවතිසා වැවකැලණියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඩී.එස්. සේනානායකකොස්ආතර් සී. ක්ලාක්සමාජ විද්‍යාවකුප්පමේනියඝනත්වයගොංගාලේගොඩ බණ්ඩාවොලිබෝල්අපරාධපහතරට නැටුම්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමදෙවන ලෝක යුද්ධයඅෂ්ඨපානඇල්බර්ට් එලිස්ඇන්තූරියම්ගුණදාස කපුගේළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාකුරුඳුජර්මනියශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුගාලු කොටුවශ්‍රී ලංකාවේ නීති පද්ධතියපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය🡆 More