සෝමාලියාව

සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ පිහිටි රටකි.

මායිම වයඹ දෙසින් ජිබොට්, නිරිතදිගින් කෙන්යාව, උතුරින් ඒඩින් බොක්ක සහ යේමනය, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ඉති‍යෝපියාවය. මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි, කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම ‍කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යට‍තට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.

සොමාලියානු සමූහාණ්ඩුව

[Jamhuuriyadda Soomaaliya] Error: {{Lang}}: text has italic markup (help)
جمهورية الصومال
Jumhūriyyat as-Sūmāl
සෝමාලියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: [Soomaaliyeey toosoo] Error: {{Lang}}: text has italic markup (help)
සෝමාලියාව, අවදි වන්න
සෝමාලියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
මොගඩිෂු
නිල භාෂා(ව)සෝමාලි, අරාබි
ජනවාර්ගික කණ්ඩායම්
සෝමාලියානුවෝ (85%), බෙනාඩිරියානුවෝ, බන්ටුවරුන් සහ අනෙකුත් සෝමාලි-නොවන්නන්(15%)
ජාති නාම(ය)සෝමාලි; සෝමාලියානු
රජයසභාග රජය
• ජනාධිපති
ෂරිෆ් අහමඩ්
• අගමැති
මොහාමඩ් අබ්දුල්ලාහි මොහාමඩ්
• කථානායක හෝ පාර්ලිමේන්තුව
ෂාරිෆ් හසාන් ෂීක් ඒඩන්
ස්ථාපනය
• බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය
1884
• ඉතාලියානු සෝමාලිලන්තය
1889
• සංගමය සහ නිදහස
1 ජූලි 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
637,657 km2 (246,201 sq mi) (42වන)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
9,359,000 (89වන)
• ඝණත්වය
14/km2 (36.3/sq mi) (209)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.731 බිලියන (155වන)
• ඒක පුද්ගල
$600 (224වන)
මාසද (2009)N/A
දෝෂය: අනීතික HDI අගය · අනුස්ථිතියක් නොමැත
ව්‍යවහාර මුදලසෝමාලි සිලිං (SOS)
වේලා කලාපයUTC+3 (නැඅවේ)
• ගිම්හාන (DST)
UTC+3 (ක්‍රියත්මක නොවේ)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය252
අන්තර්ජාල TLD.so
  1. Transitional Federal Charter of the Somali Republic

.

ආශ්‍රිත

Tags:

අප්‍රිකාවඉන්දියානු සාගරයඒඩින් බොක්කකෙන්යාවයේමනය

🔥 Trending searches on Wiki සිංහල:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයසරත් ඍතුවමහවැලි මහා සෑයචර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාවසෝවාන්සියදිවි නසාගැනීමමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසාහිත්‍යයGaniduබුධසත්තුකලාවශ්‍රී ලංකා එල්ලේසිංහල අක්ෂර වින්‍යාසයපුනරුදයදීපවංශයමහා මංගල සුත්‍රයනැනෝ තාක්‍ෂණයතෛපොංගල්චලිතය පිළිබඳ නිව්ටන් නියමඑක්සත් ජාතික පක්‍ෂයආදරණීය කතාවක්බුලත්අපරාධඉන්දුනීසියාවඉරාක යුද්ධයනෙළුම් කුළුණපරිසර දූෂණයසිංහල සාහිත්‍යයකුණකටුවාකන්තලේ වැවජංගම දුරකථනනෙදර්ලන්තයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියකෝට්ටේ රාජධානියශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවකිරි වෙහෙර, කතරගමමාලිනී ෆොන්සේකාමහවැලි ගඟදැඩිමුණ්ඩ දෙවියෝස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයධාතුසේන රජසිංහයාසීලත්‍රිශික්‍ෂාශ්‍රී පාදස්ථානයආකල්පටීවී දෙරණවියපත් වීමවර්ණ සබැඳි සිද්ධාන්තකටු අනෝදායෝගබුද්ධාගමජලයආචාර්ය එස්‌. පනීභාරතකොබෝලීල (Bauhinia)කළු කවුඩාතිස්සමහාරාම රජ මහා විහාරයසිංහල අලුත් අවුරුද්දඩෙංගුශ්‍රී ලංකා පොලිස් සේවයරොඩීශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවනන්දිකඩාල් කලපුවනුවරඑළියදස මහා යෝධයෝදිවාලිරතන සූත්‍රයනාමල් උඩුගමනාපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඅභයගිරි දාගැබශාකනව අරහාදී බුදුගුණබූරුවා (සත්ත්‍වයා)ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා🡆 More