ආර්මේනියාව

ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ.

යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.

ආර්මේනියානු ජනරජය

Հայաստանի Հանրապետություն
[Hayastani Hanrapetut’yun] Error: {{Lang}}: text has italic markup (help)
ආර්මේනියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Մեր Հայրենիք (ආර්මේනියානු)
[Mer Hayrenik] Error: {{Lang}}: text has italic markup (help)   (පිටපත්කිරීම)
"අප පිතෲභූමිය"

ආර්මේනියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
යෙරෙවාන්
40°11′N 44°31′E / 40.183°N 44.517°E / 40.183; 44.517
නිල භාෂා(ව)ආර්ටම්නියානු
ජනවාර්ගික කණ්ඩායම්
97.9% ආර්මේනියානු,
1.3% Yazidis,
0.5% රුසියානු,
0.3% අනෙකුන්.
රජයUnitary parliamentary republic
• President
Vahagn Khachaturyan
• Prime Minister
Nikol Pashinyan
• President of the National Assembly
Alen Simonyan
ව්‍යවස්ථාදායකයNational Assembly
Establishment
• Orontid dynasty
6th century BC
• Kingdom of Armenia
321 BC–428 AD
• Artaxiad dynasty
190 BC
• Arsacid dynasty
52–428
• Bagratid Armenia
885–1045
• Kingdom of Cilicia
1198–1375
• Republic of Armenia
28 May 1918
• Soviet conquest
29 November 1920
• Independence restored
23 September 1991
• CIS Accession
21 December 1991
• Admitted to the United Nations
2 March 1992
• Current constitution
5 July 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
29,743 km2 (11,484 sq mi) (138th)
• ජලය (%)
4.71
ජනගහණය
• Q1 2021 ඇස්තමේන්තුව
Neutral decrease 2,963,900 (137th)
• 2011 ජන සංගණනය
Neutral decrease 3,018,854
• ඝණත්වය
101.5/km2 (262.9/sq mi) (99th)
දදේනි (ක්‍රශසා)2021 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$43.550 billion
• ඒක පුද්ගල
$14,701
දදේනි (නාමික)2021 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$13.612 billion (127th)
• ඒක පුද්ගල
$4,595 (104th)
ගිනි (2019)Positive decrease 29.9
පහළ
මාසද (2019)0.776
ඉහළ · 81st
ව්‍යවහාර මුදලDram (֏) (AMD)
වේලා කලාපයUTC+4 (AMT)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+374
අන්තර්ජාල TLD
  • .am
  • .հայ
වෙබ් අඩවිය
gov.am

ඡායාරූප

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ජාතික ගීයරුහුණ විශ්වවිද්‍යාලයයජලභීතිකාවශ්‍රී ලංකාවේ අපරාධ1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතවිජය රජවළි කුකුළාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරපිදුරුතලාගලසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුඩී.එස්. සේනානායකසජිත් ප්‍රේමදාසකිතුල්මෛත්‍රීපාල සිරිසේනසිංහල භාෂාවක්‍ෂය රෝගයසිඟාලෝවාද සූත්‍රයතනි වචන (සිංහල භාෂාව)හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයරාජකීය විද්‍යාලය, කොළඹරන්අනුරාධපුර යුගයමහවැලි සංවර්ධන වැඩසටහනපේර ශාකයපලතුරු වර්ග ලැයිස්තුවලෝ වැඩ සඟරාවකුසල් සහ අකුසල්සරත් ගුණපාලඉස්ලාම්අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකාදළදා වහන්සේසන්දේශ කාව්‍යකුරුදුඇසසිංහල සන්ධිශ්‍රී ලංකාවේ ඉතිහාසයඅධ්‍යාපනයරාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ කැටයම් කලාවසිංහල වර්ණ මාලාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවවී බිස්සගොටුකොලස්ත්‍රීවාදයපළමුවන ලෝක යුද්ධයජේසුස් වහන්සේගේ උප්පත්තියඔක්සිජන්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යමාක්ස්වාදයඅටුවාපළමුවන පරාක්‍රමබාහු රජරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයවැලිවිට සරණංකර හිමිජාත්‍යන්තර මූල්‍ය අරමුදලග්‍රාම නිලධාරීඅමරදේවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිවිකිපීඩියාපෘෂ්ඨවංශීන්පරිණාමයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඅළු බදාදාචතුරාර්ය සත්‍යයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපටිච්චසමුප්පාදයසම්බන්ධක පටකයතිසා වැවඅකුණුකළමනාකරණයශ්‍රී ලංකාවේ දියඇලිකොහාභූචලනඋද්ධමනයමුන්නේශ්වරම් කෝවිල🡆 More