යුරෝපය: මහාද්වීපය

යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත.

එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

යුරෝපය: මහාද්වීපය
භූමිප්‍රමාණය10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත)
ජනගහණය731,000,000 (2009, 3 වැනියා)
ජනගහණ ඝණත්වය70/කිමී2 (181/වර්ග සැත)
ජාතිකත්ව නාමයයුරෝපීය
රටවල්50
භාෂාList of languages
වේලා කලාපUTC සිට UTC+5 දක්වා
අන්තර්ජාලය TLD.eu (යුරෝපා සංගමය)
විශාලතම නගරList of cities

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයඅර්ධද්වීපයආක්ටික් සාගරයආසියාවකැස්පියන් මුහුදමධ්‍යධරණී මුහුදමහාද්වීපයයුරේසියාවයූරල් කඳු

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයයශෝදරාතෙරේසා මවුතුමියසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකා ජාතික කොඩියමී මැසි පාලනයවාරණ රජ මහා විහාරයදාගැබ්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියමී ගසතාරකා විද්‍යාවසතර අපායරතන සූත්‍රයළමා අපයෝජනයඅන්වීක්ෂයනායයෑම්අන්තිම කැමති පත්‍රයඒකාවේරියසමනල කන්දසමාධි බුදු පිළිමයඑස්‌. මහින්ද හිමිනිදිකුම්බාභූපාලි රාගයදෙවොල් මඩුවහෘදයාබාධයකරණිය මෙත්ත සුත්‍රයකළුතර බෝධියතිරසාර සංවර්ධනයදිළිඳුබවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවදස පණතහෙන්රි ජයසේනඅන්තර්ජාලයඅකුණුහෙන්රි ස්ටීල් ඕල්කට්ලංකාවේ කැලෑ බළලුන්මවු පුවරුවසරත් ගුණපාලලෝක ජනගහනයනායකත්වයබ්‍රිතාන්‍ය ලංකාවඑච්.ආර්. ජෝතිපාලඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකආසියාවඋල්කාපාතකාලස් පුයිජ්දෙමොන්වෙරළුපවුලලිංගිකත්ව අධ්‍යාපනයෂර්ලොක් හෝම්ස්වළි කුකුළාවර්ණ සබැඳි සිද්ධාන්තයාල ජාතික වනෝද්‍යානයසෙම්ප්‍රතිශ්‍යාවසුනාමිශ්‍රී ලංකාවේ පුරාවස්තුජැක්සන් ඇන්තනීනිදන්ගත වකුගඩු රෝගයස්නායු පද්ධතියගූගල්සීගිරි බිතු සිතුවම්සාම්ප්‍රදායික සිංහල විවාහනියැන්ඩර්තාල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඅමාවතුරආවර්තිතා වගුවමල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයරන්ජන් රාමනායකඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඇසළ (ගස)ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඋඩරට නැටුම්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිකුරුණෑගලසිංහල ජනයාශ්‍රී ලංකාවේ වල් පැලැටිඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාව🡆 More