සාමය

සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි.

ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.

සාමය
තම හොටෙහි ඔලිව් අත්තක් දරාගෙන සිටින සාම පරෙවියා සාමයේ සංකේතයක් ලෙස පුළුල් ලෙස ව්‍යවහාර වේ.

සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි.

සාමයේ විවිධ පැතිකඩ තේරුම් ගැනීම

හිංසාව විරහිත වීම (අවිහිංසාව) සාමය ලෙස

සාමය 
අති පුළුල් ලෙස සාමයේ සංකේතය ලෙස පිළිගැනීමකට පාත්‍රව ඇති න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ ව්‍යාපාරය හි සංකේතය.

සාමය යන සංකල්පය වර්තමානයේ ඉතාමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවකි. නිසැකයෙන්ම සාමය යනු ධනාත්මක සංකල්පයකි; ඇත්තවශයෙන්ම මෙලොව කිසිවෙකු සාමයට කෙලින්ම විරුද්ධ නොවේ; ලෝක සාමය යනු මනුෂ්‍යයින් වශයෙන් අත්කරගත යුතු උතුම් තත්වයකි. කෙසේනමුත් සාමය යනු කුමක්ද? සාමය අත්කර ගත හැක්කේ කෙසේද? සාමය ඇත්තවශයෙන්ම ළගා කරගත හැකිද? යන ඒවා පිළිබදව විවධාකාර ‍පුද්ගල කොට්ඨාෂ අතාරහි තියුණු වෙනස්කම් ඇත.

සාමය යනු කුමක්ද?

සාමය යන්නට විවිධ අර්ථ ඇත: වචනය යොදන ආකාරය හා තැන අනුවද අර්ථය වෙනස්වේ.සමය යුද්ධය නැති බවම නොවේ.

යුද්ධයෙන් තොර වීම

ඉතාම සරල හා දළ අදහස නම් යුද්ධයෙන් තොර වීමයි. (පුරාණ රෝම වරුන්ගේ අදහසට අනුව, Pax, යන්න Absentia Belli ලෙස, එනම් යුද්ධයෙන් තොර වීම.)

Tags:

සාමය ේ විවිධ පැතිකඩ තේරුම් ගැනීමසාමය යනු කුමක්ද?සාමයයුද්ධය

🔥 Trending searches on Wiki සිංහල:

කෝට්ටේ යුගයඕමිඇඩොල්ෆ් හිට්ලර්වන විනාශයචීන-ශ්‍රී ලංකා සබඳතාකුට්ටම් පොකුණශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේසිංහල වෙදකමශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකබරගොයාවල්ලිපුරම් රන් සන්නසරිදී විහාරයසේනක බිබිලේඕස්ට්‍රේලියාවඉස්ලාම්පන්සිල්ලංකාවේ කැලෑ බළලුන්සිඟාලෝවාද සූත්‍රයකාව්‍යශේඛරයතුන්වන පරාක්‍රමබාහු රජඅන්තර්ජාලයවිවාහයආර්ථික සංවර්ධනයසිංහල ඉලක්කම්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසෙනරත් පරණවිතානවිකිපීඩියාවෙසක් උත්සවයක්‍ෂය රෝගයසිද්ධි ලෙබ්බේමහාභාරතයලෙප්ටොස්පයිරෝසිස්තාරුණ්‍යය හා විවේකයනව අරහාදී බුදුගුණදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ වල් පැලැටිආදිවාසීන්සිංහල අකුරුඉසුරුමුණියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගබළලාපූජාවලියවාමන ග්‍රහලෝකමිලින්ද ප්‍රශ්නයහින්නෝන්මාදයමාලදිවයිනහෙන්රි ස්ටීල් ඕල්කට්ධම්මපදයශ්‍රී ලංකාවේ සර්පයෝකාලිංග මාඝ රජසෞඛ්‍ය සම්පන්න ආහාර වේලවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියපොළොන්නරුව පෞරාණික නගරයසබරගමුව පළාතඅඟහරු ග්‍රහලොවලක්දිව රාජාවලියශ්‍රී ලංකාවේ ජාතික කොඩියයුරෝපයේ ජාතික රාජ්‍යසොක්‍රටීස්පියයුරු සංසර්ගයමොනාලිසාඉන්දියාවේ දේශපාලන පක්ෂමරු සිටින දිශාවහොරරෝම ලන්දේසි නීති ක්‍රමයඇල්බර්ට් එලිස්කාංසා අක්‍රමතාවයමඩු දේවස්ථානයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයඋඩුනුවර ලංකාතිලක විහාරයඑනසාල්තිරසාර සංවර්ධනයසිංහල ජනයාදන්ත කුමරු හේමමාලා කුමරිය🡆 More