මහා යුදෙව් සංහාරය

මහා යුදෙව් සංහාරය යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් සහ එහි සහයෝගකරුවන් විසින් යුදෙව්වන් මිලියන හයක් පමණ මරා දැමුණු වර්ග සංහාරයකි.

ප්‍රධාන වශයෙන් අවුෂ්විට්ස්-බර්කනෝ, ට්‍රෙබ්ලින්කා, බෙල්සෙක්, සොබිබෝර් සහ චෙල්ම්නෝ නමැති සමූලනාශක කඳවුරු වලදී වෙඩි තැබීමෙන් හෝ විෂ වායු ආඝ්‍රහනය කරවීමෙන් ඝාතන සිදු කෙරුනි.

මහා යුදෙව් සංහාරය
දෙවන ලෝක යුද්ධයහී කොටසකි
මහා යුදෙව් සංහාරය
1944 මැයි මස, ජර්මනිය විසින් යටත් කරගත් පෝලන්තයෙහි පිහිටි අවුෂ්විට්ස් II සමූලනාශක කඳවුරු වෙත යුදෙව්වන් රැගෙන ඒම. ඔවුන්ගෙන් බහුතරයක් ගෑස් කාමර තුලට යැවුනි.
ස්ථානයනාසි ජර්මනිය සහ නාසි ජර්මනිය විසින් අල්ලාගත් යුරෝපයේ ප්‍රදේශ
දිනය1941-1945
ප්‍රහාර මාදිලිය
මරණයුදෙව්වන් මිලියන 6 ක් පමණ
ප්‍රහාරකයෝ
චේතනාව

යුදෙව්වන්ට අමතරව නාසිවාදීන් විසින් පහත් යැයි සළකන ලද ස්ලාව් ජාතිකයින්, කොමියුනිස්ට්වාදීන්, රෝමා (ජිප්සී) ජනතාව, ආබාධිත පුද්ගලයින්, සමලිංගිකයන් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ද මරණයට පත් කෙරුනි.

Tags:

අවුෂ්විට්ස් සිර කඳවුරඇඩොල්ෆ් හිට්ලර්නාසි ජර්මනියයුදෙවුවෝවර්ග සංහාරය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ ඉතිහාසයකාල් මාක්ස්සෙම්ප්‍රතිශ්‍යාවරාවණා රජපෘථිවියෙහි භ්‍රමණයපරාක්‍රම සමුද්‍රයසිංහල අලුත් අවුරුද්දකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවපහතරට නැටුම්රෝම ලන්දේසි නිතියමහගම සේකරඅවුරුදු කුමරිය තේරීමකැරම්එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකස්වයං වින්දනයකැනඩාවලිංගිකත්ව අධ්‍යාපනයපිදුරුතලාගලනෙප්චූන්කොළඹශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවපංච කල්‍යාණහෙද සේවයවිර පුරන් අප්පුසූර්ය ග්‍රහණපින්නවල අලි අනාථාගාරයකෘෂිකර්මයවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියකාලස් පුයිජ්දෙමොන්භෘංගාමලක තෛලයලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවදෙමළ අක්ෂර මාලාවබාලගිරි දෝෂයශ්‍රී ලංකා‍ අලියාපරිණාමයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයගෝලීයකරණයමුල් පිටුවතායිලන්තයජෝන් ඩෝල්ටන්මහනුවරසිංහල හින්දු අලුත් අවුරුද්දකලාව යනුමුඛ සංසර්ගයවැලිවිට සරණංකර හිමිචන්ද්‍ර ග්‍රහණයලන්දේසි ලංකාවදහඅට සන්නියඉස්ලාම්පිළිකාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාහෙන්රි ජයසේනඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකාවේ ජාතික කොඩියශ්‍රී ලංකා නාවික හමුදාවසිංහල රාජධානියදේශබන්ධු තෙන්නකෝන්සූත්‍ර පිටකයආර්ය අෂ්ඨාංගික මාර්ගයපරමාණුඡායාරූපයසේවා වියුක්තියශ්‍රී ලංකාවේ අධිකරණයසැළලිහිණි සන්දේශයඇල්බට්‍ අයින්ස්ටයින්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවහෘද සාක්ෂියවිලියම් ෂේක්ස්පියර්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසාරිපුත්ත රහතන්වහන්සේථූපාරාමයස්වභාවික වෘක්‍ෂලතාසුද්ධෝදන රජශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය🡆 More