ජාතිවාදය

ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතීත්වයයි.

විවේචනයද පාදක වන්නේ ජාතිය මතයි. ජාතිවාදීන් බිහිවන්නේ, සමහර ජන කොටස් පිළිබඳව ඔවුන්ගේ ජාතිය නිසා උපදින වෛරය හෝ අකමැත්ත මතය (උදා - ආගමක් හෝ දේශපාලන දර්ශනයක් කෙරෙහි වු තම මතයක තදින් එල්බ සිටින්නන්). එසේත් නැත්නම් චාරිත්‍රානුකූල ජාතිවාදයෙහි, ඇතැම් ජාතිවාදි කණ්ඩායම්වලට ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ලාභ ප්‍රයෝජන ලබා නොදෙන අවස්ථාද ඇත. ජාතිවාදය ආරම්භ වන්නේ විවිධ ජන කණ්ඩායම්වල වර්ගීකරණ වෙනස්කම් ඇතැයි යන උපකල්පනය මත වුවත් එම සෑම විටම එක උපකල්පනයට පමණක් සීමා නොවේ. පක්ෂපාතිත්වය යන්න ජාතික හෝ ප්‍රාදේශීය ජන කොටස් විවේචනය, ආගම, රැකියාව, සමාජ තත්ත්වය හෝ වෙනත් ප්‍රභේද වලට වර්ගීකරණය කළ හැක.


එක්සත් ජාතීන්ගේ පොදු සම්මේලනයට අනුව ජාතීය වෙනස් කිරීම සහ වාර්ගික වෙනස් කිරීම යන පද දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට නොමැත.


ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

උෂ්ණත්වයවලව්වපිළිකාකැලණිය රජ මහා විහාරයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශාකබොරතෙල්මානව සම්පත් කළමනාකරණයස්වභාවික පරිසරයසූර්ය ග්‍රහණවිශාකා උපාසිකාවවිහාරමහා දේවියසමාජ විද්‍යාවසොලොස්මස්ථානශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියඅමරදේවශාන්ත ජුසේ වාස් තුමානෙළුම් කුළුණශ්‍රී ලංකාවේ ආගමික පසුබිමවිවාහයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)නිල් අවරියසනත් නිශාන්තපංච නීවරණසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකෝට්ටේ රාජධානියපාරමිතාසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝපැපොලරිදී විහාරයඉත්තෑවාලෝක ජනගහනයරණසිංහ ප්‍රේමදාසපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී පාදස්ථානයපස්වන පරාක්‍රමබාහු රජඑල්ලේඅර්ථයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවනාසාදළදා වහන්සේසෙංකඩගල රාජධානියආගම්නියුමෝනියාවදෙමළ ජනතාවශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්අහිකුණ්ඨකශ්‍රී ලංකාවසොරබොර වැවඋම්මග්ග ජාතකයමොනරාජයමංගල ගාථාසොළොස්මස්ථානමානව අයිතිවාසිකම්දියවැඩියාවක්ෂණික මෝචනයසිංහල අක්ෂර මාලාවසුළඟමහ පොළොවඋඩරට ගිවිසුමමුල්ලේරියා සංග්‍රාමයසතර සංග්‍රහ වස්තුශ්‍රී ලංකාවේ වී ගොවිතැනදිවාලිපෘථිවියේ ජල ව්‍යාප්තියරුමේනියාවශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරක්‍ෂුද්‍ර ජීවීන්ලෝවාමහාපායශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයසමාධි බුදු පිළිමයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාසරත් ගුණපාලමඩොල් දූව🡆 More