ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නමින් හදුන්වයි.
එය නිරිත දෙසින් යුරෝපයෙන් නැගෙනහිරින් පිරනීස් කඳු වැටියෙන් සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම්ව පිහිටයි. එය යුරෝපයේ 6 වැනි කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි භාෂාව හා ඉංග්‍රීසි භාෂාව සුලභව භාවිතා වේ.
Principality of Andorra [Principat d'Andorra] Error: {{Lang}}: text has italic markup (help) | |
---|---|
උද්යෝග පාඨය: ["Virtus Unita Fortior"] Error: {{Lang}}: text has italic markup (help) (Latin) "Virtue United is Stronger" | |
ජාතික ගීය: [El Gran Carlemany, Mon Pare] Error: {{Lang}}: text has italic markup (help) (Catalan) The Great Charlemagne, my Father | |
අගනුවර සහ විශාලතම නගරය | ඇන්ඩෝරා ලා වෙලා |
නිල භාෂා(ව) | කටලාන්3 |
ජනවාර්ගික කණ්ඩායම් | 36.6% ඇන්ඩෝරන්, 33.0% ස්පාඤ්ඥ, 16.3% පෘතුගීසි, 6.3% ප්‍රංශ, 7.8% වෙනත්. |
ජාති නාම(ය) | Andorran |
රජය | පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී and සම අධිරාජ්‍යය |
• Co-Princes | ජෝන් එන්රික් විව්ස් සිකිලියා නිකලස් සාර්කෝසි |
• Representatives | හිමේසයි මාර්කස් ඔස්ට් ක්‍රිස්ටියන් ග්‍රිමන්ට් |
• Prime Minister of Andorra | ජෝම් බාතුම්්‍යු (PS) |
නිදහස | |
• පැරේජ් | from the Crown of Aragon 1278 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 467.63 km2 (180.55 sq mi) (191st) |
• ජලය (%) | 0.26 (121.4 ha) |
ජනගහණය | |
• 31 December 2009 ඇස්තමේන්තුව | 84,082 (194th) |
• 2006 ජන සංගණනය | 69,150 |
• ඝණත්වය | 179.8/km2 (465.7/sq mi) (69th) |
දදේනි (ක්‍රශසා) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.22 billion (155th) |
• ඒක පුද්ගල | $44,900 (9th) |
දදේනි (නාමික) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.893 billion (155th) |
• ඒක පුද්ගල | $34,240 (28th) |
ගිනි (2003) | 27.21 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.824 දෝෂය: අනීතික HDI අගය · 30th |
ව්‍යවහාර මුදල | Euro (€)1 (EUR) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +376 |
ISO 3166 code | AD |
අන්තර්ජාල TLD | .ad2 |
|
එහි රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්‍රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල්හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෞභාග්‍යවත් රටකි. එරටට වර්ෂයකට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10.2 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. ඊට එහි පවතින බදු හා වරාය ප්‍රතිරූපය ද ඊට ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයක් පවතින රටවල් අතර දෙවැනි තැන ගනී. එය උපතේ සිට වසර 82 කි.
This article uses material from the Wikipedia සිංහල article ඇන්ඩෝරා, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.