සඳ හිරු සෑය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධිය අසල ඉපැරැණි ගැල්ගාල පැවති භුමියේ ඉදිකරමින් පවතින ස්ථූපයක් වේ.
එහි ඉදිකිරීම් කටයුතු 2010 වසරේ නොවැම්බර් මස 23 වැනිදිනදී ආරම්භ කරන ලදී.
භෞතික ලක්ෂණ සලපතල මළුවේ සිට සෑයේ උස අඩි, 282.6 ක් වේ. චෛත්‍යයේ විශ්කම්භය අඩි 255 ක් වන අතර එහි වට ප්‍රමාණය අඩි 801 ක් පමණ වේ. උස අනූව සඳ හිරු සෑය දෙවැනි වන්නේ අඩි 299ක් උසැති රුවන්වැලිසෑයට පමණකි.
සෑය ඉදිකෙරනු ලබන සම්පූර්ණ භූමියේ ප්‍රමාණය අක්කර 13 ක් වන අතර වැලිමළුව අක්කර 6 ක පමණ ප්‍රමාණයකින් යුක්ත වේ.
This article uses material from the Wikipedia සිංහල article සඳ හිරු සෑය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.