සංහිතා

සංහිතා (සංස්කෘත: संहिता) යන්නෙන් අදහස් වන්නේ එකට එකතු කිරීම, එකතු වීම, එකමුතු වීම, එකතු කිරීම සහ ක්‍රමානුකූලව, රීති මත පදනම් වූ පෙළ හෝ පද එකතුවකි.

සංහිතා යන්නෙන් මන්ත්‍ර, ගීතිකා, යාඥා, සහ ආශිර්වාද වලින් සමන්විත වේදයන්හි ඇති පැරණිතම පෙළ ස්ථරයන්ද අදහස් කෙරේ. වෛදික සංහිතා වල කොටස් හින්දු සම්ප්‍රදායේ පැරණිතම ජීවමාන කොටසයි.

නිරුක්තිය

සංහිතා යනු සංස්කෘත වචනයක් වන සම් (सम्) 'එකට'' සහ හිත (हित) 'තැබීම' යන්නෙහි එකතුවකි. සමස්ථ වචනයේ තේරුම වන්නේ ධර්මය හෝ මූලධර්මයකට අනුකූලව යමක් 'එකට එකතු කිරි', 'සකස් කිරීම'හෝ 'එකට තැබීම' යි.

අශ්‍රේයයන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බෞද්ධ ධර්ම සංගායනාපුස්තකාලවිෂ්ණුස්වයං වින්දනයශාකපරිගණකයවික්ෂෝප අප ස්වාමිදුවඅඟහරු ග්‍රහලොවතිරසාර සංවර්ධනයභික්‍ෂූහූමානව සංවර්ධන දර්ශකයශ්‍රි ලංකාවේ සාක්ෂරතාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඉස්සන් වගාවජලභීතිකාවශ්‍රී ලංකාවේ ජාතික සංකේතසැළලිහිණි සන්දේශයමී මැසි පාලනයආදිවාසීන්මධ්‍යම සැකසුම් ඒකකයපොන්නම්බලම් රාමනාදන්සබරගමුව පළාතබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයධම්මපදයපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකා ජාතික කොඩියසර්වෝදයමොණරවිල කැප්පෙටිපොළමැලේරියාවහින්නෝන්මාදයයශෝදරාජලයලෝවැඩ සඟරාවඋපාදානවෙරළුවිටමින් Aපාසල්බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිසංක්‍රමණයේ ආර්ථික ප්‍රථිඵලබැක්ටීරියාප්‍රභාසංශ්ලේෂණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයසිංහල ජන නාටකමහා සිකුරාදාදියවැඩියාවලෝ වැඩ සඟරාවශිශ්නයවෛරස් පිළිබඳ හැඳින්වීමක්අනගාරික ධර්මපාලශ්‍රී ලංකා‍ අලියාසිංහල මිණුම් ඒකකස්ත්‍රී ස්වයං වින්දනයමිරිසවැටියරුසියානු-යුක්‍රේන යුද්ධයසියදිවි නසාගැනීමසුළඟනන්දා මාලනීවයඹ පළාත, ශ්‍රී ලංකාවමඩු දේවස්ථානයපාෂාණසී.ඩබ්.ඩබ්. කන්නන්ගරහෝමෝ ඉරෙක්ටස්බෝවන රෝගසිහල හා දමිළ අලුත් අවුරුද්දේ, පෙර වදන,වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගපාරමිතාකොරියානු භාෂාවලෝකයේ රටවල්ජේසුස් වහන්සේගේ උප්පත්තිය‍‍සේවක විනයඇම්බැක්කේ දේවාලයබඹරකන්ද ඇල්ලපංච නීවරණහක්ගල උද්භිද උද්‍යානය🡆 More