1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත

සේවකයින්ගේ සේවා කාලය සලකා සේවා යෝජකයින් වෙතින් පාරිතෝෂික  ගෙවීම නීති-රීතී මගින් විධිමත් කිරීම මෙම පනතේ අරමුණයි.

අරමුණ

ආවරණය

මෙම පනත මගින්, ගෘහ සේවකයින් සහ පෞද්ගලික රියදුරන් හා දායක නොවුණු විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති සේවකයින් හැර පහත සදහන් වර්ග වල සේවකයින් ආවරණය කෙරේ.

පළමු කොටස - ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව වෙත පවරා ගන්නා ලද වතුවල, පවරා ගැනීමට පොරොතුව සම්පූර්ණ අවුරුදු 05කට නොඅඩු සේවාකාලයක් ඇති සේවකයින්( මෙහිදී මහජන ආරක්ෂක පනත යටතේ වූ නියෝග මගින් හෝ 1977 අංක 34 දරන පනතින් හෝ පෙරලා සියරට යවනු ලබන ඉන්දියානුවන්ට පාරිතෝෂික ගෙවීම සදහා වූ ප්‍රතිපාදන මගින් ආවරණ්ය වූවන් අයත් නොවේ.)

දෙවන කොටස - මෙම පනත යටතේ සේවක පාරිතෝෂික ලබා ගැනිමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා අවශ්‍යතා මෙසේය.

  • සේවකයින් 15ක් හෝ ඊට වැඩි ගණනක් ආයතනය තුල සේවය කිරීම
  • අවුරුදු 05කට නොඅඩු සේවා කාලයක් ඇති සේවකයින් වීම.

ඔවුන්ගේ විශ්‍රාම යෑමේදී, අස් වීමේදී  හෝ අස් කිරීමේදී එම සේවකයින්ටද, එම සේවකයාගේ මරණයකදී ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ටද පාරිතෝෂීක ලැබීමට අයිතියක් ඇත. එක් සේවා වර්ෂයකට මාස 1/2 ක වැටුප බැගින් කරන ලද සේවා කාලය අනුව පාරිතෝෂික ගෙවිය යුතුය. පාරිතෝෂිකය ගනන් බැලීමේදී සේවකයා ලැබූ අවසන් වැටුප පදනම් කර ගත යුතුය.

පාරිතෝෂික ගෙවීම.

ඉහත,

පළමු කොටසේ සේවකයින්ට - පනත ක්‍රියාත්මක වීමේ දින සිට දින 30ක් ඇතුලත

දෙවන කොටසේ සේවකයින්ට - සේවය අවසන් වීමේ දින සිට දින 30ක් ඇතුලත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කොහොඹමාතලේ කැරැල්ලසතර අපායපාෂාණඡයාරූපකරණයසිංහල න-ණ ල-ළ බේදයයෝනි මාර්ගයතාප රසායනයත්‍රිවිද්‍යාවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමවිවාහයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලචතුරාර්ය සත්‍යයඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්විජය කුමාරණතුංගමොණරවිල කැප්පෙටිපොළසේනක බිබිලේමුරගලශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුදේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලකුරුල්ලෝසියදිවි නසාගැනීමමහින්ද රාජපක්ෂශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඅධ්‍යාපනයඑවරස්ට් කන්දසොකරි නාටකයපෘතුගීසි ලංකාවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනබට ඇටි කුකුළානාගරීකරණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසුරතාන්තයගාලු කොටුවඡනසංඛ්‍යා වර්ධනයහෘදයඅන්තර්ජාලයනාආකල්පකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයකුට්ටම් පොකුණඅහිකුණ්ඨකශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයඅවුරුදු කුමරිය තේරීමඉස්ලාම්මඩොල් දූවහජ්මානවම්ම රජශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවකොරෝනා වෛරසයසතර සතිපට්ඨානයලන්දේසි ලංකාවපොන්නම්බලම් අරුණාචලම්පාසල් උපදේශකමන්නාරම බයෝබැබ් ගස633හොරයුගල පද, සිංහල භාෂාවසාර ධර්මස්ත්‍රී ස්වයං වින්දනයරුවන්වැලිසෑයඅළු කෑදැත්තාලිංගාශ්‍රිත රෝගසත්ත්‍ව විවිධත්වයඇසළ (ගස)එමිල් ඩුර්කයිම්ආදිවාසීන්සොංක්‍රන් (තායිලන්තය)සිංහල අක්ෂර වින්‍යාසයකාවන්තිස්ස රජනුවර වැවපරිගණකයසමගි ජන බලවේගයකෘෂිකර්මය🡆 More