‍සෝල්

සෝල් යනු කොරියානු රාජ්‍යයේ අග නගරය හා ප්‍රධානතම නගරය වේ.

එහි ජනගහනය මිලියන 10 ඉක්මවන අතර ලෝකයේ ඇති විශාලතම නගරයක් වේ. සොල් ජාතික ප්‍රධාන පෙදෙසෙට ඉන්චියෝන් නගරය හා මිලියන 24.5 ක ජනගහනයකින් යුත් ජියාන්ජි පළාත ද ඇතුළත්ය. ඒ වාගේම මෙය ලොව දෙවනියට විශාලතම නගරය ද වේ. දකුණු කොරියානු ජනනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ සෝල් නුවරයි. සෝල් නුවරින් 1/4 කට ආසන්න පෙදෙසක් රටේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස සැලකෙයි.

‍සෝල්
රට දකුණු කොරියාව
කලාප සෝල් ජාතික අගනගර ප්‍රදේශය
දිස්ත්‍රික්කය 25
රාජ්‍යය සෝල් රාජධානිය
නගරාධිපති ඕ සෙ-හෝන්
වර්ගඵලය 605.25 වර්ග කිලෝමීටර් (233.7 වර්ග සැතපුම්)
     ජනගහණය (2009)
මුළු එකතුව 10,208,302
ඝනත්වය 17,288/වර්ග කිලෝමීටර් (44,775.7/වර්ග සැතපුම්)
Metro 24.5 මිලියන
වෙබ් අඩවිය seoul.go.kr

කොරියා මහද්විපයේ මධ්‍යයට වන්නට හැන් නදිය අසබඩ සෝල් නුවර පිහිටා ඇත. මෙය බු.ව 18 දි මේක්ජි තක කොරියාවේ රාජධානි 3 න් 1 ක් විය. වර්තමානයේ එය ගිනිකොන දිග සෝල් නුවර නම් වේ. පසුව කොරියානු අධිරාජ්‍යයෙකු වන ජෝසන් අධිරාජ්‍යයාගේ පාලන සමයේ කොරියාවේ අග නගරය බවට සෝල් නුවර පත්විය. කොරියානු ඉතිහාසයට අනුව සහශ්‍රයකටත් වඩා පැරණි චැන්ඩියෝකගන්, න්වාසියොන් බල කොටුව, ජොන්ග්මියා සිද්ධස්ථානය හා ජේසන් අධිරාජ්‍යයාගේ සොහොන ලෝක උරුමයන් සුරැකිමේ සංවිධානය මඟින් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස නම් කරනු ලැබ ඇත.

සටහන්

Seoul

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

තෝමස් අල්වා එඩිසන්හලාවතශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවයුද්ධඉස්සන් වගාවයු‍රේනස්මුවාදුරකථනයගේ කුරුල්ලාඑදිරිවීර සරච්චන්ද්‍රකුරුණෑගලක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඊශ්‍රායලයදීඝවාපීබෝවන රෝගචිත්‍රපට ඉතිහාසයභගමණියක්‍රීඩාපංච කල්‍යාණමයිනාකෘෂි කර්මාන්තයපොල්යශෝදරාමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඋඩරට නැටුම්දෙවොල් මඩුවඩෙංගුසිංහල හෝඩිග්‍රහලෝකශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිසිඟාලෝවාද සූත්‍රයකොට්ටම්බාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුචීනයතුන්වන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ දික්කසාද නීතිරනිල් වික්‍රමසිංහඒකාවේරියඋඩරට ගිවිසුමශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසිංහල සන්ධිලංකා බැංකුවශ්‍රී ලංකාවේ ජාතික කොඩියජයන්ති කුරු උතුම්පාලදෙවන රාජසිංහ රජදරු නැලවිලි ගීගැට බෙරයසාරිපුත්ත රහතන්වහන්සේඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරලෝකයේ රටවල්සමලිංගිකතාවකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයහේන් ගොවිතැනශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසතර අගතිමිනිසාකරපිංචාභාෂාවවෛරස් පිළිබඳ හැඳින්වීමක්දහඅට සන්නියශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවඒබ්‍රහම් ලින්කන්භික්ෂු සාසනයලෝක ආහාර අර්බුදයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවමනමේමුල්ලේරියා සංග්‍රාමයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රපාසල් උපදේශකපරිගණක ජාල🡆 More