ෆේස්බුක්: අන්තර්ජාල සමාජ ජාලය

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි.

මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක්, සංස්ථාපිත.I
ෆේස්බුක්: අන්තර්ජාල සමාජ ජාලය
ගොනුව:FB HOME.jpg
ෆේස්බුක් මුල් පිටුවේ තිර රුවක්
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004 (2004))
ප්‍රධාන කාර්යාලයමෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
ආදායම්ඇ.ඩො. බිලියන 5.1 (2012)
ශුද්ධ ආදායමඇ.ඩො. බිලියන 53 (2012)
සේවකයන්5,794 (සැප්තැම්බර් 2013)
වෙබ් අඩවියfacebook.com
IPv6 සහයෝගයwww.v6.facebook.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 2 (2012 අප්‍රේල්)
වෙබ් අඩවියේ
වර්ගය
සමාජ ජාල සේවා
දැන්වීම් ප්‍රචාරණBanner ads, referral marketing, casual games
ලියාපදිංචියඇවැසි
පරිශීලකයන්බිලියන 1.19 (ක්‍රියාකාරි, 2013 සැප්තැම්බර්)
භාෂාවන්බහු භාෂා
දියත් කළේ2004 පෙබරවාරි 4
දැනට තත්ත්වයක්‍රියාකාරි

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවිය වන අතර මේ වන විට ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේද මෙයයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රෝස්මෙරිඑක්සත් ජාතික පක්‍ෂයදැදිගම කොටවෙහෙරදේවදත්තරුසියානු-යුක්‍රේන යුද්ධයකැනඩාවකුඹුක්ලක්දිව රාජාවලියසංස්කෘතියඕස්ට්‍රේලියාවමහා මංගල සුත්‍රයපදාර්ථයපිළිකාපළමුවන ලෝක යුද්ධයමිහින්තලයඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවමනමේහිරෝෂිමාවිවාහ නීතිය - ශ්‍රී ලංකාසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකා යුද්ධ හමුදාවලංකා බැංකුවචිත‍්‍රපට වර්ගීකරණයසිංහල වෙදකමක්ෂණික මෝචනයනෙදර්ලන්තයෆ්‍රැන්සිස් පාප්වහන්සේසිංහල වර්ණ මාලාවහින්දු ධර්මයසමාජ ජාලඅමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසයමහනුවර යුගයේ සිතුවම් කලාවනයිට්‍රජන්දිවුල්රෑන් මාපිලාසියදිවි නසාගැනීමවයඹ පළාත, ශ්‍රී ලංකාවසතර සතිපට්ඨානයදෙවන ලෝක යුද්ධයකළමනාකරණයසජිත් ප්‍රේමදාසමහාද්වීපඅයනශ්‍රී ලංකාවේ ජාතික සංකේතමඩකලපුව නගරයනියුමෝනියාවආචාර්ය එස්‌. පනීභාරතවිජය කුමාරණතුංගමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමහා පත්තිනි දේවාලය, නවගමුවපාචනයනෙළුම්රැකියා ආතතියකර්ම (බුදු දහම අනුව)ශිව තාණ්ඩවයමහමෙව්නාව භාවනා අසපුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසමාරි කියුරිසීලළමා මනෝ ව්‍යාධිවේදයසන්නිවේදනයයු‍රේනස්චර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාවශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තශ්‍රී ලංකාවේ පළාත්නිල වෙදකමවිහාරමහා දේවියආසියාවබුදු දහමමහනුවරබුද්ධදාස රජුශ්‍රී ලංකා‍ අලියාගුත්තිල කාව්‍යයමාධ්‍යවිකිජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව🡆 More