ෆ්ලොරන්ස් නයිටිංගේල්

ෆ්ලොරන්ස් නයිටිංගේල්, OM, RRC (උසුරුවනුයේ /ˈflɒɾəns ˈnaɪtɪŋɡeɪl/; 12 මැයි 1820 – 13 අගෝස්තු 1910), පසුව පහනක් අතින් ගත් ආර්යාව ලෙසින් හැඳින්වුනු, පුරෝගාමී හෙදියක, ලේඛිකාවක සහ සුපතල සංඛ්‍යානවේදියක වූවාය.

ෆ්ලොරන්ස් නයිටිංගේල්
ෆ්ලොරන්ස් නයිටිංගේල්
උපත12 මැයි 1820(1820-05-12)
ෆ්ලොරන්ස්හි, ටස්කනි හි මහා ආදිපාද දනව්ව
විපත13 August 1910(1910-08-13) (වයස 90)
පාක් වීදිය, ලන්ඩන්, එක්සත් රාජධානිය
වෘත්තියහෙදිය හා සංඛ්‍යානවේදී
ආයතනයන්සෙලිමියේ බැරැක්ක, ස්කුටාරි
විශේෂඥතාවය රෝහල්ස්වස්ථතාව හා සනීපාරක්ෂාව
ප්‍රසිද්ධයට හේතුනූතන හෙද වෘත්තියට පූරෝගාමී වීම
සංගණ්‍ය ත්‍යාගයන්රාජකීය රතු කුරුසය (1883)
ඕඩර් ඔෆ් මෙරිට් (1907)
ෆ්ලොරන්ස් නයිටිංගේල්
ෆ්ලොරන්ස් නයිටිංගේල් ගේ මහ ගෙදර වූ, දැනට පාසලක් වන, එම්බ්ලි පාක්.
ෆ්ලොරන්ස් නයිටිංගේල්
ඊස්ට් වෙලෝ හි ශාන්ත මාගරට්ගේ දේවස්ථානයෙහි සුසාන භූමියෙහි ඇති ෆ්ලොරන්ස් නයිටිංගේල් ගේ සොහොන.

ජිවිත කතාව

මුල් දිවිය

ටස්කනි මහා ආදිපාද දනව්ව හි, ෆ්ලොරන්ස්හි, විලා කොලොම්බයියා හි, ධනවත්, ඉහළ-පෙලැන්තියෙහි, වැදගත් නෑදෑයන් ඇති, බ්‍රිතාන්‍ය පවුලක ඉපදුනු ෆ්ලොරන්ස් නයිටිංගේල් නම් ලැබුයේ ඇය උපන් නගරය අනුසාරයෙනි. ෆ්ලොරන්ස්ගේ වැඩිමහල් සොහොයුරිය වූ පාර්තිනෝපේ (වැහැරෙන්නේ [pɑ:'θi:nəpɪ]) ද මේ ආකාරයටම නම් තැබුණේ, ග්‍රීක ජනපදයක් වන දැනට නේපල්ස් හි කොටසක් වන, ඇය උපන් ස්ථානය අනුවමය.

ඇයගේ මව්පියන් වූයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් (1794–1874) සහ ෆ්‍රාන්සස් ("ෆැනී") නයිටිංගේල් විවාහයට පෙර ස්මිත් (1789–1880) වේ. විලියම් නයිටිංගේල් උපත ලැබුයේ විලියම් එඩ්වඩ් ෂෝ ලෙසිනි. ඔහුගේ මව මේරි විවාහයට පෙර ඉවාන්ස් යනු පීටර් නයිටිංගේල් නමැත්තෙකුගේ ලේලියක් වූ අතර, මොහුගේ අන්තිම කැමති පත්‍රයෙහි කොන්දේසි ප්‍රකාර විලියම් ෂෝ හට ඩර්බිෂයර් හි මෙහුගේ ලියා හර්ස්ට් වතු යාය හිමි වූවා පමණක් නොව, නයිටිංගේල් නම හා වංශ විහ්නයද අයත් විය. ෆැනී ගේ පියා (ෆ්ලොරන්ස්ගේ මාතෘ පාර්ශවයෙන් සීයා) වූයේ අවලංගු වාදී විලියම් ස්මිත් වේ.

Tags:

ලේඛකයාවිකිපීඩියා:IPA for Englishහෙදිය

🔥 Trending searches on Wiki සිංහල:

මොනරාමහාභාරතයකැළණිය විශ්වවිද්‍යාලයවළගම්බා රජදකුණු පළාත, ශ්‍රී ලංකාවපාචනයමන්නාරම බයෝබැබ් ගසඑමිල් ඩුර්කයිම්පාපන්දු ක්‍රීඩාවවල්ගාතරුවකඩවතහෙන්රි ජයසේනමධ්‍යම සැකසුම් ඒකකයඩෙංගුග්ලිරිසීඩියා සේපියම්වැව්සිංහල අක්ෂර මාලාවභීතිකා ලැයිස්තුවමරදන්කඩවල යකඩයාවිනය (බුද්ධාගම)ඔලිම්පික්විෂ්ණුහැරී පොටර්භික්‍ෂූහූජනමාධ්‍යයකාලස් පුයිජ්දෙමොන්පියයුරු සංසර්ගයගුණදාස කපුගේපන්සියපනස් ජාතක පොතජනතා විමුක්ති පෙරමුණබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්කලාවමහත්මා ගාන්ධිබඹරකන්ද ඇල්ලෆ්ලොරන්ස් නයිටිංගේල්ඡායාරූප ශිල්පීකෘෂි කර්මාන්තයදෙවන පරාක්‍රමබාහු රජරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්මුල් පිටුවතෙත් කලාපයේ ශාක විවිධත්වයජාත්‍යන්තර සම්මත පොත් අංකයසියඹලාමහවැලි ගඟකාව්‍යශේඛරයමහියංගනය රජ මහා විහාරයසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ ඉතිහාසයපාලිධවල පත්‍රිකාවකම්කරු නීතියශ්‍රී ලංකාවේ ආගමික පසුබිමජේසුස් වහන්සේගේ උප්පත්තියකාව්‍යයේ මුඛ්‍යාංගඋෂ්ණත්වයසිංහල නිපාත පදසත්තුආරුමුග නාවලර්පාර්කින්සන් රෝගයක්ෂුද්‍ර ජීවීන්‍‍සේවක විනයක්‍රිස්තියානි ආගමේ ඉතිහාසයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී ලංකා කොටියාඝනත්වයගස්ලබුපාස්කු ඉරිදා ප්‍රහාරය (බහුරුත්හරණය)සොරබොර වැවසිද්ධාර්ථ කුමරුබළලානියඟයසිංහල අක්ෂර වින්‍යාසයදර්ශනයජාතික ගීය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ වී ගොවිතැනව්‍යාපෘති කළමනාකරණයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමානව ප්‍රජනන පද්ධතිය🡆 More